හතලිස්වන කොටස...

267 71 15
                                    

පහුගිය දිනවල යීබෝ යාඕව ඔහුට හවුල් කරගත් නිසා හොස්පිටල් එකේ අත්තම්ම ගාව රැදෙන්න වෙන කෙනෙක් යොදවන්නට විය.ඔහු සෑහෙන කාලයක් තිස්සේ මූලස්තානයේ සේවය කල අයෙකි.යාඕ වෙනුවට ඔහු සිය කැමැත්තෙන්ම එකග විය.දැන් මාසයක් පමනම ඔහු මෙහි සිටියේය.යීබෝ මේ සොයන්නෙ ඔහුවය.බින් ඔහුව මුලු ඉස්පිරිතාලෙම හෙව්වද නැත ඔහුව සොයා ගැනීමටවත් නොහැකිය.ඔහු අද දින උදේ සිටි අතර මේ වන විට ඔහු අතුරුදහන් වී ඇත.බින් මෙය යීබෝට කියන්නේ කියා දහ අතේ කල්පනා කරන්නට විය.
තනිවම නැවත එන බින් දැකපු යීබෝ ඔහු ලගට දුව ගියේය.

"මොකෝ ඌ නෑ නේද " බින් නැත යන්නට හිසෙන් පිලිතුරු දුන්නෙය.

"ච්ස් මට හිතුනා @&#&බල්ලා " යිබෝ එතැන තිබු දොරකට හයියෙන්ම ගැසුවේය.

"ඕක පැනපු ගමන් මේකට හා කියද්දී මට ටිකක් හෝදිසියෙන් ඉන්න තිබ්බ බන් අපි දැනන් හිටියා අපේ ඔෆිස් එකේ ඔතුතු කාරයෙක් ඉන්නව කියල ඇමතිගෙ ඔව් ඔව් ඇමති හරි ඌ තමා ඔක්කොටම මුල ඔව් ඔව් යමන් මන් ඕකව මරනවා" යීබෝ දුව යන්නට ලෑස්ති උනද බින් ඔහුව ඇද නැවැත්වීය.

"කොහෙද දැන් උබ ඔය ගාල කඩාගත්ත හරකා වගේ දුවන්න හදන්නේ "

"අර ඇමති මන් ඌව මරනවා "

"අනෙ මේ බයිල කියවන් නැතුව ඉදපන් දැන් උබ ඒකද කරන්න ඕනේ අරෙහෙ ජාන් පිස්සෙක් වෙලා ඉන්නෙ උබ කරන්න ඕනේ මෙ වෙලේ ඌ ගැන බලන එක තව මෙතන වැඩ පිලිවෙලක් කරන එක ආත්තම්මව නිදහසේ යවන එක උබ මෙතන වැඩ අවුල් කරන්න එපා අපි ෆියුනරල් එකෙන් පස්සෙ ඒක කරමු ඒ මිනිහව අල්ලන් ඉමු ඔක්කොටම කලින් දැන් මෙන්න මෙහෙ ඉදපන් "

බින්ගේ වචන වලින් යීබෝ මෙල්ල විය.එතැනම තිබූ පුටුවකට බර බී යීබෝ කෑගසමින් අඩන්නට විය .

අවසානයේ මරන වාර්තාව ආ අතර එහි සදහන් වූයේ යම් කිසි විසක් ශරීර ගත කිරීම නිසා ඇති වූ පපුවේ අමාරුව ක් ලෙස මරනයට හේතුව සටහන් වී තිබුනි. විස නිසා ඩොක්ටර්ලා ජාන්ගේ අත්තම්මගේ ඇස් ජාන්ට බද්ද කිරීමට නොහැකි බවද පවසන්නට විය.යීබෝ මේ සියල්ලටම උත්තර සොයන්නේ කෙසේද යන්න ඇර ඒ වෙලේ ඩොක්ටර්ලා කියන දේට පවා ඇහුම් කන් දුන්නෙ නැත.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Waar verhalen tot leven komen. Ontdek het nu