හතලිස් හත්වන කොටස...

259 71 15
                                    

ඇමතුමෙන් පස්සේ යීබො නොසන්සුන් විය.යිබෝ දුවගෙන ඇවිත් බින්ව එහාට කරල ඇමතුමට දාපු ට්‍රැක් උන තැන හෙව්වා. යීබොගේ මේ හැසිරීම බින්ට ප්‍රශ්නයක් උනා.

"යීබෝ මොකක්ද අවුල කවුද කතා කරේ"

"අර හු&#&@බල්ලා ඩයිලින්"

එක ඇහුවම යීබෝගෙත් දෙකනෙන් දුම් දැම්මේ ඩයිලින් යනු එතරම් සුලුකොට තැකිය හැකි කෙනෙක් නොවන නිසා.

"ඒ තරම් ඌ වැඩ්ඩෙක්ද බන් "

"නෑ ඌ නිකම්ම නිකන් සොක්කෙක් විතරයි මන් හිතුව වගේම ඌ කලබල වෙලා ඒකයි පොර මට කතා කරේ හැබැයි ඌ නිකන්ම ඉන්න පාටක් නෑ ඌ මට සතියක් දුන්නා.......
චිස් ඇයි යකෝ මේ රෙද්ද වැඩ කරන් නැත්තේ"

"ඉවසපන් ටිකක් බලමුකෝ ඌ මොකාටද එන්න හදන්නේ කියල මේ ට්‍රැක් එක දාලනෙ තියෙන්නේ යමන් announcement room එකට "

"හ්ම් යමන් "

announcement room එක කියන්නේ යීබෝලගේ ඔෆිස් එකෙ තියෙන කාර්යාල අතරින් ආරක්ශාව වැඩිම තැන ඔක්කොම කේස් වල ෆයිල් වගේම හැම තොරතුරක්ම පරිගනක ගත කරල තියෙන්නෙ එතනට යන්න පුලුවන් අවසරලත් කීප දෙනෙක්ට විතරයි යන්න කලින් ඇගිලි සලකුනු මෙන්ම අයිඩි එකයි දෙකම චෙක් කරනව දොර ඇතුලට යන්න අවසර තියේන්නේ ඒ දෙකම ගැලපෙනවනම් විතරයි .බින් හා යීබෝ මෙ යන්නේ එතනට ..

"ඒත් පොඩි සැකයක් තියෙනව මිනිහා කොහොමද මේක පිටිපස්සෙ උබ ඉන්නව කියල දැනගත්තේ මිනිහ කෙලින්ම උබෙ නම කියලනේ ෆෝන් එක දෙන්න කිව්වේ"

"අනේ මන්දා බන් "

"තවත් මොකෙක් හරි ඉන්නව වෙන්න බැයිද මේව එලියට දෙන "

"මට හිතෙන් නැ බන් චිස් ඌ ගැන මොකක්ම හරි හෝඩුවාවක් ලැබුනනම් "

"යමන්කෝ කෝල් එක ආවෙ කොහෙන්ද කියල හොයාගමු "

"ම්ම්ම්"

බින් අයිඩී එක පෙන්වා ඇගිලි සලකුනු සටහන් කල අතර පරීක්ශ කිරීමේ යන්ත්‍රය බින්ව හදුනාගත් අතර එය කෑගැසුවේ ඔහු ඇතුලත් වන බවය.
පසුව යිබෝ අයිඩී එක හොයන්නට විය.

නමුත් ඒක නැත.බින් දොර ගාවට වී බලා සිටියි.

"මොකද බන් "

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚जहाँ कहानियाँ रहती हैं। अभी खोजें