පනස් එක්වන කොටස...(බෝනස් )

301 75 13
                                    

වෙලාව හරියටම රාත්‍රී 8 යී .යීබෝ කාරයෙන්ම කිව්ව තැනට ආවේ තනියමයී.ඒත් යීබෝට කවුරුන් හෝ ෆලෝ කරන බව තේරුනු නිසා පාරවල් මාරු කරමින් අදල තැනට ආවා.
යීබෝ සෙමින් සෙමින් ඇතුලට යන්න විය.බැලු බැලු හැමතැනම ඇත්තේ කන්ටේනර් පමනි.වෙන කිසිවක් නැත.
දැන්නම් ඔහු තනියම ඇවිත් කරගත්තු මෝඩකමෙ තරම ඔහුට හොද හැටි තේරි ඇත.

යීබෝ වට පිට බලමින් පිස්ටල් එකද අතේ තබාගෙන ඉදිරියටම ගියේ එන ඕනම දේකට මූන දෙන්න හිතාගෙනය.
එක පාරටම හෝ කවුරුන් හෝ පිටුපසින් පැමින යීබෝට කුමක් හෝ විද්ද අතර යීබෝ සිහිය නැතුව ඇදගෙන වැටුනි.ටික වේලාවකින් යීබෝට සිහිය එද්දී ඔහු හිටියෙ ඉතා විශාල කන්ටේනරයක් තුල බවද එහි ඔහුව කුමකට හෝ තබා ගැට ගසා ඇති බවද වැටහුනි.ඔහුට ඇස් ඇරිය නොහැකි තරමටම ඇස් නිදිබර විය.කුමක් හෝ බෙහෙතක් හෝ ඔහුට විද ඇති බව ඔහුට තේරුනි.යන්තම් ඇස් දෙක ඇරගෙන ඔලුව උස්සද්දී ඔහු ඉස්සරහ පුටුවක් තබාගෙන කුමක් හෝ අතේ තියාගෙන මිනිහෙක් සහ තව ඔහු දෙපැත්තේද නිකම් ආරක්ශකයෝ වගේ දෙන්නෙක් හිටියා.

"ආ මිස්ටර් වැන්ග් යීබෝ...ඒකනේ නේද නම සා කොල්ලා මේකේ ඉන්නව වගේම ලස්සනයිනේ."

"උබ කවුද " අවට එතරම් තද ආලෝකයක් නැති නිසා එතරම් පැහැදිලි නොවීය.

ඉදගෙන සිටි කෙනා යීබෝ ලගටම ඇවිත් ඔහුගේ මූන උස්සලා...

"හොදට බලාගනින් මන් තමා ඩයිලින් හා හා හා කෝ උබට පේනවද බලපන් මන් තමා උබේ මාරයා හොදට බලාගනින්"

"බල්ලා තෝ....මන් මරනවා ...."

"හිටපන් හිටපන් මන් උබට අවස්තාවක් දෙනවා හැබැයි උබ පැරදුනෝත් මන් උබේ ජීවිතේ ගන්නවා හරිද ....ඒ ඩොකා මේකා ලිහපන් ලිහලා ඕකේ දොරත් වහන් උබල එලියට පලයල්ලා"

"ඒත් බොස් "

"පලයන් ඉතින් යන්න කිව්වම විනාඩි 15 ක් ඇතුලත මන් ආවේ නැත්නම් තොපි නැවට පලයන් ආයේ මන් එන් නැතිවෙයි .මේක අපේ අවසාන වගේම මුල්ම සටන ඒ නිසා උබලට ඒම තහනම් මේක ටිකක් සාදාරන කරනව මන් 😅😅"

"බොස් අපි...."

"කිව්වම පලයන් මන් කිව්ව දේ කරපන්"

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now