හත්වන කොටස...

503 106 3
                                    

යීබෝ වෙනදාටත් වඩා උදෑසනින්ම අවදි වූයේ ජාන්ව බල්ලන්නට යාමට සිතාගෙනය. එදා වගේම පාරෙන් ඔහුව අල්ලගන්න හැකි වුනොත් කතා කර කර යාමට හැකි නිසා ඔහු සූදානම් වී කාරයත් රැගෙන ජාන්ලගේ ගෙදරට පොඩ්ඩක් ඉස්සරහට වෙන්න නවතා බලා සිටින්නට විය.

 එදා වගේම පාරෙන් ඔහුව අල්ලගන්න හැකි වුනොත් කතා කර කර යාමට හැකි නිසා ඔහු සූදානම් වී කාරයත් රැගෙන ජාන්ලගේ ගෙදරට පොඩ්ඩක් ඉස්සරහට වෙන්න නවතා බලා සිටින්නට විය

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ජාන් අවදී වූයේ වෙනදාට වඩා තරමක් ප්‍රමාද වීය.ඒ අද කොලේජ් නොයන බව පෙරදාම තීරණය කර තිබූ නිසාවෙනි. අද දවසම ඔහු ලැබ් එකේ ඉන්නට තීරනය කරන්නට විය. ඒ හදිසියේම ඇනා මිස් නිවාඩුවක් මාස 02 03 කට නැවත සිය මව් රට වෙත යන්නට අද දිනයේ සූදානම් වන නිසාය.

 Wangyibo's pov...

"අයියෝ මේ හාවා අද නැද්ද අප්පා මට මාකට් යන්නත් ඕනේ උදේම ගියාද දන් නෑ ආයෙනම් එන එකක් නෑ කමක් නැ හවසට ලැබ් එක පැත්තේ යනවා එහෙනම්"

මෙලෙස සිතු යීබෝ බින්වද එකතු කරගෙන මාකට් යන්නට ගියේ පලතුරු ඕඩර් ඇවිත් ඇද්ද බැලීමටය. 

ජාන්ගේ හිතටනම් හරි නැත. ඇනා මිස්ගේ පිටව යාම ඔහුට දුකකි. ජාන් ලැබ් එකට පැමිනි අතර ඇනා මිස් ඔහුව ලැබ් එකට කැදවාගෙන ගියේය.

 "ජාන් ඔයා එලියේ වැඩ කරාට ඔයා මේ ලැබ් එකේ තියෙන දේවල් ගැන දැනුවත් නේද ""ඔව් මිස් ටික ටික පුලුවන්"

"දන්නවද ජාන් මෙතන ගොඩක් භයානක රසායන ද්‍රව්‍ය එහෙමත් තියෙනවා ඉතින් ඔයා ඒ හැමදේම ඉගෙනගන්න ඕනේ. මොකද මන් නැති උනාට මෙතන වැඩ පිලිවෙලට වෙන්න ඕනේ මේකෙ ඇතුලෙ වැඩ කරන අයට එහෙ මෙහේ යන්න බෑ එයාල මෙතන ඉන්නම ඕනේ අය ඉතින් බෙහෙත් චෙක් කරන එක වගේම තව තැනකින් අපිට ඕනේ ඒවා ගේන්නත් හොද දැනුමක් තියෙන්න ඕනේ ජාන් . ඒ වගේම ඉස්සරහට දේශන වලට ඔයා යන්න ඔනේ ලියො ත් එක්ක ඒ නිසා ඔයා මෙ ගැනත් අවදානේ දෙන්න ඕනේ ඒ වගේම මේක ඇතුලෙදි ගොඩක් පරිස්සම් වෙන්නත් ඕනේ. නිකමට වත් නොදන්නා දෙයක් අල්ලන්න එපා අපි මෙතන පර්යේෂණ කරන්නේ ඒත් ඒ හැම එකම හරි යන් නෑ වරදින ඒවත් තියෙනව අපි ඒවයෙත් සාම්පල් තියාගන්නව මොකද ඒක අපිට භාවිතයට ගන්න පුලුවන් අවස්තාවක් ආවොත් එහෙම ඒත් සමහර ඒව තියෙනව සමහරක්විට ඒව තාම පර්යේෂණ මට්ටමේ ඒවයින් මොනව වෙයිද කියන්න අපිවත් දන් නෑ ඉතින් ජාන් ඔයා හැමදේටම ගොඩක් දක්සයි. ඉතිම් මන් එනකම් මෙයාලත් එක්ක මේක බලාගන්න. "

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Dove le storie prendono vita. Scoprilo ora