එකලොස්වන කොටස...

519 99 5
                                    

රෑ එලිවෙනකම්  යීබො කාමරෙන් එලියටවත් ආවෙ නැත බින් චෙන් යැන්ලි ඒ කිසිවෙකුත් කී කිසි දෙයක් ඔහු ඇහුවේ නැත. දැන්නම් යැන්ලි සිටින්නේ හොදටම බිය වීය.කිසිවෙකුත් කිසිවක් නොදන්නා අතර යීබෝ ඇඩූ කදුලින්ම කාමරයේ සීතල පොලව මත වැතිරී දවස් ගෙවන්නට විය.
"අනේ බන් දැන්නම් ඉවසුවා ඇති අක්ක උබට ටිකක් ඔහොම ඉන්න දෙන්න කිව්ව නිසා මාත් කරබාගෙන හිටියෙ දැන් නම් දොර කඩනව යකෝ උබ ඔහොම කාමරේට වෙලා දුක් විදිද්දී එලියෙත් උබ වෙනුවෙන් විදවන අය ඉන්නව කියල මතක තියාගනිම්. උබට තියෙන ප්‍රශ්නයක් අපිට කියපන් පුලුවන් විදිහකට අපි උදව් කරන්නම් මේ දොර ඇරපන් "

දැන්නම් යීබෝ සිටින්නේ හොදටම දුර්වල වීය ඔහුට නැගිටින්නවත් පනක් නැත .තුවාලයෙන් ලේද සෑහෙන්න ගලා මෙ වන විට ඒව කැටි බවටද පත්ව ඇත.  බින් කියන දේට උනත් ඔහු ඇහුම්කන් දුන්නේ නැත ඔහු හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා පැවසූවේ එකම දෙයයි

"අනේ බනී මට සමාවෙන්න "

යීබෝ වෙර දරා පිස්සුවෙන් මෙන් නැගිට්ටේ බනීගෙන් සමාව ගන්න සිතාගෙනය. නමුත් නැගිට්ටාට වැඩි වේගෙන් ඔහුව අසල තිබ්බ පුටුවද පෙරලගෙන වැටුනි. ඒ සද්දයට නම් නිවසේ සියලුම දෙනා බිය විය.

"බින් දැන් නම් බලන් ඉදල වැඩක් නෑ උගේ යකාගෙන් වැඩක් නෑ මට ඔහොම අල්ලපන් දොරට"

බින් හා චෙන් දොර සිය උපරිම හයිය යොදා කඩන්නට සමත් විය. දුටු දෙයින් සියල්ලොම බිය විය.
"බින් ඉක්මනට ඩොක්ටව ගෙන්නන්න මන් මූව කාමරේට අරන් යන්නම්"
. ...........................................
"දැන්නම් ප්‍රශ්නයක් නෑ ඇගෙන් ලේ ගියපු එකයි කන් නැතුව හිටපු නිසයි දුර්වල වෙලා සිහි නැති වෙල  තියෙන්නේ තුවාලේත් එච්චරම ගැබුරු නෑ මන් මැහුමුත් දැම්මා. rest කරන්න කියන්න මේ බෙහෙත්  ටිකත් ගෙනත් දෙන්න"
"ගොඩක් ස්තූතියි ඩොක්ට"
"යැන්ලි මන් ඩොක්ටව දාල බෙහෙතුත් අරන් එන්නම් බින් ඉන්නවනේ හදිසියක් උනොත් කෝල් එකක් දෙන්න , බින් මන් එනකම් හිටපන් ඈ"
"හරි අයියා"
බින් අයුවැන් සමග පහලට ගිය අතර යැන්ලි යීබෝ සිටි කාමරයේ නැවතුනි.
ඇය යීබෝගේ හිසකේ අතරින් අතැගිලි යවමින් හඩන්නට විය.
"අනේ ඇයි මැනික ඔයා මේ හිතේ තියෙන දේ මට කියන්න බැරි තරම් දෙයක්ද බලන්නකො හැටි ඔයාගේ ඔයා මෙහෙම වෙද්දී මන් කොහොමද අම්මටයි තාත්තටයි වෙච්ච පොරොන්දුව ඉශ්ට කරන්නේ මෙහෙම වෙන්න එපා යිබෝ"
😭😭😭😭😭😭😭
.............................................
ටික වේලාවකින් යීබෝට සිහිය පැමිනි අතර යැන්ලි ඔහු අසලම හිස තබගෙන ඉන්නවා දැක ඔහුට ඇඩුම් ආවේය.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now