තිස්පස්වන කොටස...

285 74 5
                                    
දැන් වේලාව රාත්‍රී 11 ට පමන විය.මුලු ශැංහයි නගරයම යන්තන් හිම වලින් නැහැවී ඇත. තවමත් හිම චීනෙට වැටෙන්නේ තරමක් පමනි නමුත් මුලු නගරයම අදික සීතලකින් යුක්ත විය.නමුත් මිනිසුන්ට ඒව ගානක් නැත මුලු නගරෙම මිනිසුන්ගෙන් පිරී ඇත .ඔවුන් සතුටින් එහෙ මෙහෙ ගමන් කරන්නේ පහුවදාට යෙදී ඇති ජේසුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැමරීමටය.ඉතින් මුලු චීනයම අසිරිමත් නත්තලට සැරසෙන්නේ ඉතාමත් ආසාවෙනි.මුලු නගරයම රතු කොල කහ ආදී බල්බ් වැල් වලින් ද ලස්සනම ලස්සන නත්තල් ගස් වලින් ද සරසා ඇත.යිබෝ ශැංහයි කාර්යාලයේ උඩුමහලේ ඇති කාමරයට වී  එතැනට හරි අපූරුවට පේන නත්තල් එලි වලින් ආලෝකවත් වී පෙනෙන ශැංහයි නගරය දෙස බලා සිටියේ හරි ආසාවෙන් ය.

යිබෝ ශැංහයි කාර්යාලයේ උඩුමහලේ ඇති කාමරයට වී  එතැනට හරි අපූරුවට පේන නත්තල් එලි වලින් ආලෝකවත් වී පෙනෙන ශැංහයි නගරය දෙස බලා සිටියේ හරි ආසාවෙන් ය

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Место, где живут истории. Откройте их для себя