විසිපස්වන කොටස...

297 71 4
                                    

ජාන්ගේ දගකාරකම් හමුවේ යීබෝ මනස යන්තන් සැහැල්ලු විය.යීබෝ ජාන්වත් තුරුල් කරගෙනම නින්දට වැටුනි.පහුවද උදේම අවදි වු යීබෝ ජාන්ව නැගිට්ටුවාගෙන ඔහුව ලෑස්ති කරගෙන හොස්පිටල් එකට ගියේ ජාන්ගේ පරීක්ෂණ කටයුතු වලටය.
ජාන් එනකම් යීබෝ ජාන්ගේ ආත්තම්ම බැලීමට ගියේය

"ආත්තම්මේ ගොඩක් කාලෙකිම් නේද ඔයා තාමත් හිටපු විදිහමයි ඔයාට ජාන්ව මතක් වෙන් නැද්ද ආත්තම්මේ ඔයා ඔහොමම හිටියොත් මට ජාන්ට වෙච්ච පොරොන්දුව රකින්න බැරි වෙයි ආත්තම්මේ .ඔයා දන්නවද මන් මේ ලෝකේ අහන්න ඕන නරකම දේ ඊයෙ ඇහුවා ඒ  ඉතිම් මන් මෙහෙම ඉන්න එක හරි නෑ නේද අත්තම්මේ එහෙම නෙද " යීබෝ ජාන්ගේ ආත්තම්මගෙ අතින් අල්ල ගත්තේය.
"ඉතින් මන් දෙයක් කරන්න හිතුව ඒත් මන් ඒකට අත තිබ්බ කියන්නේ මගේ වටේ ඉන්න අයගේත් පරිස්සම මන් බලාගන්න ඕනේ එ තරම් ලොකු මිනිහෙක් එක්ක ම්ම් නෑ නැ තිරිසනෙක් එක්ක මන් හැප්පෙන්න යන්නේ ඉතිම් ආත්තම්මේ ජාන් ව තනි කරන්න බැ මන් ඉන්නකම් තනි කරන් නැ මන් ඒත් මට යන්න උනොත් එහෙම ඉතිම් ආත්තම්මේ ඔයා දැන් ඔහොම හිටිය ඇති ඔයා දැන් නැගිටින්න ඕනේ ආත්තම්මේ 🤧 " යීබොගේ දෑසින් වැටුනු කදුලක් ජාන්ගෙ අත්තම්මගෙ අතට වැටී නොපෙනී ගියේය.
"ආත්තම්මෙ ඔයා නැගිටිනකම් අපි බලන් ඉන්නවා මට ආශිර්වාද කරන්න මගේ ඉලක්කය ලබාගන්න" යීබෝ කාමරයෙන් එලියට ඇවිත් ජාන්ගේ ඩොක්ට සොයා ගියෙය.

"excuse me docter may i coming"
"of caurse mr.yibo coming"

"hello doctor "
"hello mr.yibo"

යීබෝ ඩොක්ටර්ට අතට අත දී වාඩි විය.

"කොහොමද ඩොක්ටර් දැන් ජාන්ගේ තත්වේ"
"මෙහෙමයී යීබෝ ඇත්තටම මේ වෙද්දී ජාන්ගේ ට්‍රීට්මන්ට් ගොඩක්.හොදට වෙනවා එයාට තව මාසෙකින් විතර ඔපරේෂන් එකක් කරන්න පුලුවන් අපිට ඒ වෙද්දී ඇස් දෙකක් හොයාගන්න පුලුවන් උනොත් ට්‍රීට්මන්ට් ඉවර වෙද්දිම වගේ ඒක ගොඩක් හොදයි මන් දැන්ම නෙවෙයි හරිම කාලෙ ආපුවම මන් ඔයාව දැනුවත් කරන්නම් දිගටම ක්ලීනික් එක්කන් එන්න."

"ok.doctor thank you very much"

යීබෝ එතැනින් පිට වී ජාන්ගේ ආත්තම්මගේ ඩොක්ටවත් හමුවීමට ගියේය.එතැනින් නම්.යීබෝට හම්බුනෙ සතුටු දායක ආරංචියක් නොවේ.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now