TH-" kooki~~~~ "

Jk-" මේකට ආයෙත් බෙහෙත් දාන්න ඕනේ, අනික කකුල, ඔයාගේ කකුල බලන්න ඒක හොද නෑ,
කොහොමද ඔහොම ඇවිදින්නේ,
Seriously ටේහ්‍යුන්ග් ඔයා මෙහෙම හැසිරුනොත් ඔයාට ආයෙ යන්න බැරි වෙයි.Ok දැං යමු... ගිහින් බෙහෙත් දාගමු "

ජන්කුක් , ටේව ආයෙ hospital room එකට ඇදන් ගියා. කට්ටියම ජන්කුක්ගේ හැසිරීමට පුදුමයෙන් හිටියේ.
ජන්කුක් , ටේහ්‍යුන්ග් room එක ඇතුලට ගියා. Irene ඒ පස්සෙන් ගියා.
Sugaත් ඇතුලට යන්න හැදුවේ ,

Jm-" අහ්ම්.... s..suga .... "

Yg-"  yeah cutie ? "

Jm-" මට... මට  sign එකක් ගන්න පුලුවන්ද ? "

Yg-"  අනිවාරෙන්ම..... "

ජිමින්ගේ පපුව වේගෙන් ගැහෙන්න උනා.

Jm-" ම..මට තව දෙයක් ඉල්ලන්න පුලුවන්ද ? "

Yg-" anything... anything you want "

' මට ඔයාව දෙන්න පුලුවන්ද මගෙ suga daddy meow meow '

ජිමින් හිතින් හිතුවා.

Jm-" s..selfie එකක්... ම්ම්... ගන්න පුලුවන්ද ? "

Yg-" ගමු... මගෙ phone එකෙනුත් එකක් ඕනේ... "

' what the fuck! එයා කිව්වේ එයාගේ phone එකෙනුත් ඕනේ කියලද ?
God, මාව මරන්නද හදන්නේ daddy '

ජිමින්ට එයාව අහසේ පාවෙනවා වගේ දැනුනා,

ජිමින් ,එක්ක selfie එකක් ගත්තට පස්සේ suga hospital room එක ඇතුලට ගියා.
යනකොට ජන්කුක් ,ටේට බෙහෙත් කරන ගමන් හිටියේ.
Irene එතන තිබ්බ සෝෆා එකෙන් වාඩි වෙලා හිටියේ.

Jk-" ඊලග සැරේ මෙහෙම හිතුවක්කාර වෙන්න එපා ටේහ්‍යුන්ග් , "

TH-" ඊලග සැරේ එච්චර හයියෙන් කෑ ගහන්න එපා darling "

' මං darling නම් අර කෙල්ලට baby කිව්වේ... මේ ටේහ්‍යුන්ග් කොහොම මනුස්සයෙක්ද?
මාත් එක්කත් flirt කරනවා...
සමහරවිට හැම තැනම කෙල්ලෝ ඇති, '

ජන්කුක් , ටේහ්‍යුන්ග්  කියපු දේ ගනන් නොගෙන බෙහෙත් දැම්මා.බෙහෙත් දාලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා irene දිහා බැලුවා,

Jk-" අහ්ම්... patientට rest කරන්න ඕනේ, ඔයාලා වැඩි වෙලාවක් නොගෙන ඉක්මනට කතා බහ කරලා එයාට rest කරන්න දෙන්න "

I met youWhere stories live. Discover now