??? : ඔව් මං හොදට දන්නවා මේ SJ කියලා.

Sj : I like the way you talk😏. මොකද්ද ඔයාගේ නම?

Tulip : Tulip

Sj : Arasseo tulip. දැන් කියන්න මොකටද මාව හම්බෙන්න ආවේ.

Tulip : මට ඔයාගේ black thunder gang එකට එන්න ඕනේ.

Tulip ඒක කියද්දිම JM වගේම Vත් එතනට ආවා. ඒක අහපු ගමන් Vවගේම Jmත් මූනෙන් මූන බලාගෙන හයියෙන් හිනා වෙද්දී Jkත් එයාලට හවුල් වුනා. Sjත් කට කොනින් වෙන ගමන් එයාගේ නලල දෙපැත්ත තෙරෙප ගත්තේ මේ කෙල්ලට පිස්සුද කියලා හිතන ගමන්මයි.

Sj : Miss. Tulip ඔයාගේ නම වගේම ඔයත් මලක් වගේ. ඔයාට මං හිතනවා මං මේ කියන එක තේරුම් ගන්න පුලුවන් කියලා. මෙතන මම V, JM, JK... අපි හතර දෙනාමත් ඇරුනම අනිත් ඉන්න හැම කෙනාම පිරිමි අය. මගේ මේ mansion එකට පවා ආපු පලවෙනි ගෑනු ලමයා ඔයා. ඉතින් එකම එක ගෑනු ළමයෙක්ව තනියෙන් පිරිමි ගොඩක් මැද්දේ තියාගෙන මට ඔයාගේ ජීවිතේ risk එකකට ඇදලා දාන්න බෑ.

Tulip : ඔයා මං ගැන වද වෙන්න දෙයක් නෑ. මට පුලුවන් මාව බලාගන්න. මට මේ gang එකේ member කෙනෙක් වෙන්න විතරයි ඕනේ.

Jm & v : ඇයි ඒ???

JM වගේම Vත් හිටියේ දැඩි කුතුහලයකින්.

Tulip : මං පොඩි කාලේ ඉදන්ම කැමැත්තෙන් හිටියේ mafia world එකට join වෙන්න. ඒ නිසාමයි මම martial arts ඉගෙන ගත්තේ.

Jk : මෙතන playground එකක් නෙමෙයි tulip. මං හිතනවා ඔයා දැ-

Sj : හරි අනිද්දා මෙතනටම එන්න මං කියන්නම් මොකද්ද ඔයාගේ පලවෙනි mission එක කියලා.

Jk : But hyung!!!!!!

Sj : Jk! ඔයා දැන් පරිස්සමින් ගෙදර ගිහින් අනිද්දා එන්න tulip.

Tulip සතුටින් ඔලුව නමලා හිනා වෙලා එතනින් යන්න ගියා.

Sj : Follow her Jk.

Jk : Hyung?

Sj : එයා මෙච්චර වෙලා කිව්ව දේවල් බොරු. එයා mafia world එකට එන්න ආසයි කිව්ව එක. මෙයා අපේ ඔත්තු බලන්න ඇවිත් තියෙන්නේ. Just follow her.

Jk : ඒක ඇත්ත මට නම් එයාව ඇල්ලුවේම නෑ.

Jk එහෙම කියන ගමන් එතනින් එලියට ගියේ tulipව follow කරන්න.

JM : Boyfriend කෙනෙක් ඉන්නවද දන්නේ නෑ එයාට.

Jm එහෙම මිමිනුවත් Sjට නම් ඒක හොදටම ඇහුනා. ඒ නිසාමයි sj, JMගේ ඔලුවට ගැහුවේ.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now