37 🚩 - ( ' 3')

Start from the beginning
                                    

🐹 - " ජුනී... ඔයා මොකද කියන්නෙ.. "

🐨 - " ම්ම්ම්ම්ම්..... මගේ නම් එහෙම අකමැත්තක් නෑ හනී...
මොකද coach ලත් මෙයාලා එක්ක යන නිසා අවුලක් නැතිවෙයි.. අපේ කොල්ලත් දැන ටිකක් ලොකුයි නේ.. එයාට එයාව බලාගන්න පුළුවන්...
අනික අපිට තරගෙ බලන්න යන්නත් පුළුවන් ලු... පොඩි වෙනසකට තියෙන්නෙ දවස් දෙකක් විතර යනකන් මෙයා ගෙදර නැතිවෙයි. වැඩිම වුණොත් තුනක්..."

🐹 - " අප්පගෙ අකමැත්තක් නැත්නම් මටත් ප්‍රශ්නයක් නෑ ටේ බබා.
කොහොමත් ඔයාට හොදට Diving පුළුවන් නේ.. අනිවාර්යයෙන්ම මගේ කොල්ලා ඒ competiton එකත් win කරයි... අපි එන්නම්කො එදාට cheer කරන්න... "

🐆 - " aegyo පපා... "

🐇 - " ඒත්.. ඒත් ඔයාලා දන්නව ලබන සතිය අපිට Special කියලා. "

හැමදේම අහගෙන හිටපු කුකී මාව බදාගෙනම ආපහු සැරයක් එහෙම මිමිණුවෙ අඩන්න ඔන්න මෙන්න වගේ...

🐹 - " හ්ම්.... ඒක තමා පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ....."

🐨 - " අයියෝ ඒ ගැන ලොකුවට හිතන්න යන්න එපා කුකී පැටියෝ .. අපිට පුළුවන් නෙ ටෙටේත් ගෙදර ආවට පස්සෙ ඒක හිමීට celebrate කරන්න. "

🐇  - " බෑ එහෙම බෑ....
ඇයි ඔයාලා එයාව යවන්නම හදන්නෙ...
ඒ competiton එක ඕනි නෑ.. ඕනි නෑ ඒකට යන්න !!!!! "

එකපාරටම පුටුවෙන් නැගිටලා කේන්තියෙන් කෑ ගහපු කුකී අඩ අඩාම උඩට දිව්වෙ අපිට තව මොනවත් කියන්න නොදීමයි...

🐆 - " ඔහොම වෙයි කියලා මම දැනගෙන හිටියේ.. "

🐹 - " දුක් වෙන්න එපා ටේ බබා... ටික දවසකින් ඕක හරියයි...
කොහොමත් එයාට පොඩ්ඩක් දුක හිතෙන්නෙ ඇති ඔයා එයාගෙ birthday එක දවසටම ගෙදර නැති වෙන නිසා. "

🐆 - " හ්ම් ඒක තමයි පපා...
මොකද කරන්නෙ.. මම Coach ට කියන්නද එන්න බෑ කියලා. "

🐨 - " අනේ පැටියෝ.. මේ වගේ සුළු දේවල් වලට ඔයා ඔය වගේ වටින chance එකක් අපතේ යවාගන්න එපා..
හැම අවුරුද්දකම අපි ඕක celebrate කලානේ.. එකපාරට විතරක් පොඩ්ඩක් ඕක එහෙ මෙහෙ වුණාට මක් වෙනවද ?! "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now