🐇 - " හ්හ්හ්හ්හ්හ්හ්....... "

ඒ ගමන කුකී මගේ Shirt collar එක තද කරල හපන ගමන් කෑ ගැහුවෙ කේන්තියෙන්..

🐆 - " අයියෝ බබා ඔය මොකද්ද කරන්නෙ ඔයා....
මෙච්චර වෙලා ඔයාගෙ කදුළු යි හොටු යි වලින් මාව නෑව්වා මදිවටද දැන් කෙල වලිනුත් නාවන්න හදන්නෙ ! "

මම කුකීගෙ පස්සට එකක් ගහල කිව්වා.

🐇 - " අහ්හ්හ් !!..
අනේ අයියෝ sorry ටෙටේ..

මං ඔයාගෙ Shirt එක ගොඩක් ජරා කරල නේද !?
කෝ එන්න අපි ඉක්මනට Shirt දෙක මාරු කරගමු. "

එකපාරටම මගේ තුරුලෙන් ඈත් වෙලා ගොඩක් අවුලෙන් වගේ එහෙම කියපු කුකී ඉක්මනට එයාගෙ Shirt එකේ බොත්තම් ටික ගලවන්න පටන් ගත්තා.

🐆 - " yaa yaa...
ඇදගන්නව ආපහු ඔය shirt එක මාව කේන්ති ගස්සන්නෙ නැතුව. "

🐇 - " ඒත්..... ඒත් මේක ගොඩක් ජරා වෙලානෙ ටෙටේ "

🐆 - " Aegyo මගෙ බබා...
ඒකට කමක් නෑ කුකී.... මේවා වෙන කාගෙවත් නෙවෙයි නෙ.. ඔයාගෙනෙ.
ඉස්සල්ල මං පොඩි විහිලුවක් කලේ.. "

කුකීගෙ කම්මුලකින් උණුසුම් හාදුවක් තියල ඒ මතම මං මිමිණුවා.

🐇 - " මං ඔයාට ගොඩාක් ගොඩක් ආදරෙයි ටෙටේ hyung..
ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොද- "

🐆 - " අනේ අනේ ඕක ඔතනින් නවත්තන්න බබා..
මට ඔයාගෙ hyung විතරක් වෙන්න ඕනි නෑ කවදාවත්.. ඔයත් ඒක හොදටම දන්නවනෙ. "

🐇 - " ටෙ-ටේ... "

🐆 - " හරි ඒක දැන් අත්තැරල දාන්න..
එන්න අපි ඔයාගෙ මූණත් හෝදගෙන class එකට යමු. "

කුකීගෙ shirt එකයි, කොණ්ඩෙයි ආපහු හරිගස්සල එයාව මගේ ඔඩොක්කුවෙන් බිමට බස්සපු මම එහෙම්මම පුටුවෙන් නැගිටලා හිටගත්ත..

🐆 - " අම්මෝ මගෙ කකුල් දෙක ....
දන්නවද ඔයා දැන් හොදටම බර වැඩි වෙලා කුකී.. "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now