Jk-" ඔයාට තුවාල නෑ නේද කැප්ටන් "

කැප්ටන් වචනයක්වත් කතා නොකර jeonගේ මූන අත ගාන්න ගත්තා.

Jk-" හ්‍යුන්ග් ......"

'හ්‍යුන්ග්' ඒ වචනේ ඇහුනත් එක්කම කැප්ටන්ගේ පපුව ආයෙත් වේගෙන් ගැහෙන්න ගත්තා, වෙනදට වඩා නුපුරුදු රටාවකින් ගැහෙන්න ගත්තා,
දවස් තුනකට පස්සේ ඒ කටහඩින් මේ හ්‍යුන්ග් කියලා ඇහුනම තමන්ගේ බව දැනුනා. කැප්ටන් jeon බලාපොරොත්තු නොවන සිපගැනීමක් කරා. Jeon ටිකකින් ඒ සිපගැනීමට ප්‍රතිචාර දැක්කුවත්, ඒ සිපගැනීම උනුසුම් වීගෙන එනවා වගේ දැනුනා, කැප්ටන්ගේ තොල් දැඩිව jeonගේ තොල් අල්ලන් ඉන්නවා වගේ දැනුනා.

කැප්ටන් පිපාසයෙන් වගේ jeonගේ තොල් සිප ගත්තා. Jeon එකපාරම ඇස් විශාල කරලා බැලුවේ කැප්ටන්ගේ එක අතකින් jeonගේ බෙල්ල පිරිමදින ගමන් අනිත් අතින් jeonගේ ඇදුම් ලිහිල් කරනවා වගේ දැනුන හින්දයි,
Jeon ගොඩක් ලැජ්ජා කෙනෙක්, ඒ වගේම මේ වගේ දේවල් නුපුරුදුයි.

කැප්ටන් jeonගේ ඇදුම ලිහිල් කරා jeon තදින් ඇස් වහ ගත්තා,
අද කැප්ටන්ට හුස්ම ගන්නවත් ආසාවක් නෑ වගේ jeonව සිපගන්න ගත්තා,
හුස්ම ගන්නවත් තොල් අහකට ගත්තේ නෑ.කැප්ටන් jeonගේ උඩුකය නිරුවත් කරා. කැප්ටන් එයාගේ තොල් jeonගේ තොල් වලින් ඉවතට අරන් වේගෙන් හුස්ම ගන්න ගමන් jeonගේ මූන දිහා බැලුවා, jeon පවා වේගෙන් හුස්ම ගන්න ගමන් හිටියේ. Jeonගේ තොල් සිපගැනීමෙන් තෙත් වෙලා දිලිසෙන්න ගත්තා,

Jk-" හ්‍යු~~~ අහ්..ම්.. "

Jeonට වචනයක් කතා කරන්න නොදී කැප්ටන් එයාගේ තොල් jeonගේ බෙල්ල මතින් තිබ්බා. ඒ දැනුන පහස නිසා jeonගේ ඇස් පිය උනා, jeonගේ කටින් සිහින් කෙදිරියක් පිටවුනත් jeon අතින් තමන්ගේ කට ආවරණය කර ගත්තා.
කැප්ටන්ගේ තොල් jeonගේ බෙල්ලේ සෙල්ලන් කරනවා වගේ jeonට දැනුනා,
කැප්ටන් jeonගේ බෙල්ල හෙමින් හපනවත් එක්කම jeonට බලාපොරොත්තු රහිත වින්දනයක් ලැබුන හින්දා එයාගේ කෙදිරුම් හඩ ටිකක් වැඩිඋනා වගේ තේරුනා, jeon තදින් ‍යටිතොල හපා ගත්තා.

කැප්ටන් එයාගේ තොල් තවත් පහලට අරන් ගියා. Jeonගේ පපුවට, jeonගේ පපුව සිපගන්නවත් එක්කම jeonගේ හිතට අමුතු කලබලයක් ආවා,
ඩොක්ටර් පාර්ක් එදා කියපු දේවල් මතක් උනා,' 'කැප්ටන් කිව්වොත් , සිපගැනීමකට වඩා දෙයක් කරන්න ඕනේ කියලා....මොකද කරන්නේ'
Jeon ඒ කිසි දේකට සූදනම් නෑ jeonගේ ඇග කැප්ටන් එක්ක මේ පහස විදින අතර jeonගේ මනස එයා එක්කම ප්‍රශ්න ගොඩක පැටලුනා.
Jeonට තව කල් උවමනා උනා,
එයා සුදානම් නෑ වගේ දැනුනා....

I met youOpowieści tętniące życiem. Odkryj je teraz