JM : Hyung ???

SJ : අද මගේ mood එක හොදයි. ඒ mood එක විනාශ කරගන්න මට වුවමනාවක් නෑ. JM මෙයාව එක්කන් යන්න.

තුන්දෙනාම පුදුම වුනේ මෙච්චර කාලෙකට කවදාවත් SJ එයාට ද්‍රෝහි වුන කෙනෙක්ව පණපිටින් අතඇරලා නැති නිසා. මොනවා වුනත් ඒ තුන්දෙනා SJ කියන දේකට පිටින් ගියේ නෑ. JM chanyeolව ඇරගෙන ගියාට පස්සේ SJ vip area එකෙන් එලියට ආවේ jkත් vත් එක්කමයි.

Jk : Hyung මට personal වැඩක් තියෙනවා. මම කලින් ගියාට කමක් නෑද්ද?

SJගෙන් අවසර ලැබුනට පස්සේ එයාට ආචාර කරලා JK club එකේ exit door එකෙන් එලියට ගියා. SJට hyung කියලා එයාගේම මල්ලි වුන V ඇරෙන්න කතා කරේ JMත් JKත් විතරයි. මොකද ඒ දෙන්නව ඒතරමටම SJ විශ්වාස කරා. JM වගේම JKත් කවදාවත් දැකලා නැති වුනාට SJව ගොඩක් විශ්වාස කරා. JK club එකෙන් ගියාට පස්සේ SJ Vත් එක්කම club එකේ front door එකෙන් එලියට ආවේ යන්න කියලා හිතාගෙන. ඒත් කලින් පාර වගේම ඒ හිටපු කෙනා එයාගේ අවදානේ ගත්තා. ඒත් මේපාර එයාව දැක්කට පස්සේ නම් SJට දැනුනේ එයාගේ ඇගින්ම ගිනි පිටවෙනවා වගේ.

SJ : Go ill come

V : Hyung තනියම කොහෙ-

SJ : Taehyung i said leave!!!

Taehyung aka v එතනින් ගියාට පස්සේ SJ එතන තිබ්බ ගහකට මුවා වෙලා එයාගේ mask එක ගලවලා pocket එකට දාගත්තේ කවුරුත් ඒ හරියේ නෑ කියලා දැනගත්තට පස්සේ. SJ එතනට යන්න ගියේ SJ විදිහට නෙමෙයි ජින් විදිහට. ජින්ටම හිතාගන්න බැරිවෙලා තිබ්බේ එයා මේ මොකද කරන්නේ කියල. ඒත් ජින් යන්න කලින් එයා යන්න ගිය කෙනා ලගට වෙන කෙනෙක් ගිය නිසා ජින් ඒ ගහටම මුවා වෙලා බලාගෙන හිටියේ එතන මොකද්ද වෙන්නේ කියලා. ජින් mafia gang එකේ leader වුනේ එයාගේ අප්පාට පස්සේ. එයා අවුරුදු ගානක් පිටරට හැදුන නිසා එයාට කොරියාව ගැන අමතරව අනිත් රටවල් ගැනත් ලොකු අවබෝධයක් තිබ්බා. අවුරුදු ගානකට පස්සේ කොරියාවට ආපහු ආවට පස්සේ ජින්ගේ අප්පා එයාට මේ හැමදේම භාරදුන්නා.

__________________

__________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now