Jin : අනිවාරෙන්ම. ඊටත් වඩා සහයෝගයක් දෙන්නම්

ජිමින්වත් ජන්කුක්වත් ජින් සන්හී දිහා බලලා එහෙම කියනවා දැක්කේ නැතත් සන්හී පුදුම වෙලා ජින් දිහා බලද්දී ජින් එතනින් යන්න ගියා.

Was he flirting with me? Ani මගේ ඔලුවේ තියෙන විකාර. මොනවා වුනත්... he is so handsome

හැමෝම එයාලගේ වැඩත් එක්ක busy වුනා. සන්හීටත් හිතන්නවත් බැරි විදිහට වැඩ වැටුනා. අඩුම තරමේ එයාට lunch එක ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

Sung-hee : Mwo ??? එක advertisement එකට එන actorට විතරක් ₩ 1,900,000ක්. එතකොට අපි manage කරලා තියෙන budget එකට වැඩ කරන්නේ කොහොමද? අහ්හ් financial department නේද? කිව්වේ නම් කොහොමද?

එතන තිබ්බ document එක දිහා බලලා සන්හීට තිබ්බ තරහ තවත් වැඩි වුනා. Document එකත් ඇරගෙන ජින්ගේ cabin එකට ගිහින් ජින්ගේ table එක උඩට අතාඇරියේ ජින් ගැස්සිලා යද්දී.

Sung-hee : Mr. Kim Seokjin මොනවා කරනවා කියලාද තමුන් හිතන් ඉන්නේ.

සන්හී cabin එකෙන් එලියට ඇහෙන තරම් හයියෙන් කෑගහද්දි ටේහ්‍යුන් වගේම ජන්කුක්ත් ජින්ගේ කැබින් එකට ආවා.

Sung-hee : එක actor කෙනෙක්ට විතරක් ₩1,900,000ක් දුන්නාම අපේ budget එකට මොකද වෙන්නේ. අහ්හ් මෙහෙම careless විදිහට වැඩ කරන්නේ. ඒ මදිවට මේ document එක approve කරන්න sign කරලත් එක්ක් නේද?

Tae : සන්හී අහ-

Sung-hee : ඔයා පැත්තට වෙලා ඉන්න Mr

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

Sung-hee : ඔයා පැත්තට වෙලා ඉන්න Mr. kim taehyung ඔයාගේ hyung වුනා කියලා මෙයාව බේරන්න හදන්න එපා. එතකොට ඔයා Mr. Kim මේ වගේ වැරදි ආයේ වෙන්න තියන්න එපා. එහෙම වුනොත් මේවා මෙහෙම නෙමෙයි මං විසදන්නේ.

Tae : සන්හී

Taehyung සන්හීට කතා කරත් එයා ඒවා ඇහෙන්නේ නෑ වගේ එතැනින් යන්න ගියේ එයාගේ කැබින් එකට. සන්හී කොච්චර කෑගහලා බැන්නත් ජින් නම් එක වචනයක්ව්ත් සන්හීත් එක්ක කතා කරේ නෑ ඒකට එච්චර තරහ ගන්න ඕනේ නැති වුනත් සන්හීට ඒකට එහෙම තරහ ගියේ එයා ඒ වෙලාව වෙද්දිත් වැඩ ගොඩක හිටපු නිසා. ඒ වගේම එයා කාලා හිටියෙත් නෑ(එහෙම වුනාම තරහ යනවා වැඩී නෙද) ඒ වගේ වෙලාවක තිබ්බ document එකේ වැරැද්දක් තිබ්බම එයාට තවත් තරහ ගියා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Место, где живут истории. Откройте их для себя