Jk-" ස-සමාවෙන්න කැප්ටන් කිම්, ආයේ එහෙම වරදක් නොවේවි "

TH-" එහෙනන් මට වඩා මීටරයක් පිටපස්සෙන් එන්න "

Jk-" හරි කැප්ටන් , "

Jeon අඩියක් පිටපස්සට ගිහින් හෙමින් ඇවිදින්න ගත්තා,
අවසානෙට එයාලා හෙමින් හෙමින් කදවුර ලගටම ආවා,
කැප්ටන් කිම් jeonව කුඩාරම ලගට එක්කන් ගියා.

TH-" එහෙනම් සුබ රාත්‍රියක් mr.jeon,"

Jk-" සුබ රාත්‍රියක් කැප්ටන් කිම් "

කැප්ටන් යන්න ආපහු හැරුනා...
ඒත්........

Jk-" කැප්ටන් ......"

TH-" ම්ම්ම්... කියන්න mr.jeon "

Jk-" කැප්ටන් ඇත්තටම උන දේට මට සමාවෙන්න "

TH-" මොකටද...."

Jk-" අ..අපේ තොල්..... මං කියන්නේ මගෙ තොල්..... ඒවා ...... ඒවා ඔයාගේ තොල් ..... එකට ගෑවුන එකට....
ඒක මගෙ වරද,
මං අවදානෙන් නෙමේ ඇවිද්දේ.....
මට ඒකට සමාවෙන්න ,
මං දැනන් හිටියේ නෑ කැප්ටන් ඒකට එච්චරටම අකමැතී කියලා...."

TH-" මං නෙමේ ඒකට අකමැති උනේ, ඔයයි ඒකට අකමැති උනේ mr.jeon,
මතක් කරලා බලන්න කවුද අඩියක් පිටපස්සට තිබ්බේ කියලා,
මං කැමති නෑ කාවවත් අපහසුතාවෙට පත් වෙනවට "

කැප්ටන් කිම් එහෙම කියාගෙනම එතනින් යන්න ගියත් jeon එතන ගල්වෙලා කල්පනා කරේ කැප්ටන් අවසානෙට කිව්ව එකේ තේරුම මොකද්ද කියලා,

' මොකක්ද? කැප්ටන් ඒ කිව්ව කතාව මොකද්ද ? ඒකේ තේරුම මොකද්ද ?,
ඇයි කැප්ටන් මට තේරුම් ගන්න බැරි විදියටම හැමදේම කියලා යන්නේ,
ඇයි මං අකමැති කියලා කියන්නේ,
මං නෙමේද ඒ තොල් ගෑවුන එකට තවත් කැමැත්තෙන් ඉන්නේ,
කැප්ටන් නෙමේද එයාට වඩා මීටරයක් පිටපස්සෙන් එන්න කියලා කිව්වේ,
ඇයි එයා මට මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි විදියට හැසිරෙන්නේ '

Jeon කැප්ටන් නොපෙනී යනකන්ම ඉදලා කූඩාරම ඇතුලට ගියා.

Jm-" jeon shii මොකද මූන රතු වෙලා"

Jk-" ම්ම්ම්...... නෑ...... "

Jm-" ඒත් මූන වෙනස් වෙලා වගේ"

I met youWhere stories live. Discover now