🌻🅒🅗🅐🅟🅣🅔🅡 01🌻

3.7K 353 153
                                    

කතාව සම්පූර්ණයෙන්ම පබ්ලිශ් කරලා මාස කීපෙකට පස්සේ ආයෙත් chapter 1 edit කරල ලියන author note එකක් මේ 👇

පලවෙනියටම මන් මෙහෙම කියන්නම්. මේ story එක මන් පටන් ගන්නේ funny විදියට. ඒත් කතාව මැදදි ගොඩක් සීරියස් වෙනවා. ඒත් සීරියස් කොටස් එක්ක ආයෙත් funny කොටස් පවා තියෙනවා. ඉතින් කතාවේ පලවෙනි chapter දෙක තුන කියවලා මේක වැඩක් නෑ කියලා දාලා ගියොත් ඔයාලට ලස්සන කතාවක් කියවන්න නොලැබෙයි.

මන් කියන්නෙ නෑ මගේ කතාව ලස්සනයි කියලා. ඒත් මන් කතාව ඇතුලේ ට්‍රයි කරල තියෙනවා ජීවිතේ ගැනත් විස්තර කරන්න. විශේෂයෙන්ම පලවෙනි එපිසෝඩ් කීපය ඔයාලගෙ හිතට වැඩිය දැනෙන්නේ නැති වෙයි මොකද මේක මගේ පලවෙනි story එක නිසා. ඒත් කතාව ලියන් යද්දි තමා මට තේරුනේ fanfiction ලියන්න ඕන විදිය. ඒ නිසා මැද ඉදන් මගේ උපරිමය මන් කලා. කතාව ඇතුලේ ලොකු hidden story එකක් මන් දැම්මා. බොහෝදුරට ඔයාලා ඒකට ආස වෙයි.

කතාව ඉවර වෙනකන්ම කියවල ඒත් ඔයාලට ඔයාල හොයපු රසය හම්බුනේ නැත්නම් මට comment එකක් හරි message එකක් හරි දාන්න. ඊලග කතා වලදි මන් ඒ වැරදි හදාගන්නම්. ඔයාලා මොන විදියේ comment එකක් දුන්නත් author කෙනෙක් විදියට මට ඒක මාර වටිනවා වගේම මන් ඒකට ආදරෙයි. ඒනම් දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න.

"ගුමර ටුපර ගුමර ටුපර ගුමර ටුපර ගුමර ටුපර අහා ගැම්මට"
"ඕයේ ඔජායේ වැද්දගේ පිජාමේ
ඕයේ ඔජායේ වැද්දගේ පිජාමේ කැරකිලා"
"තුම්පාස ආයේ තාලෙට යෝ මුශ්කරායේ කැරකිලා"

උදේ 9 විතර පාර අයිනෙන් උඩ පැන පැන, පස්සත් තාලෙකට වන වන කෙල්ලෙක් මේ Michael Jackson වගේ කියල හිතන් අත පය හතර දිශා අටටම විසික් කර කර සින්දු කියන්නේ පාරේ ඉන්න මිනිස්සු හංගේරියානු නරියෙක් දිහා බලනවා වගේ බලන් ඉන්නවා කියන එකත් අමතක කරලයි. ටකරමට බොරලු ගහනවා වගේ සින්දු කියන මේ සුමිහිරි හඩේ අයිතිකාරිය වෙන කවුරුත් නෙමෙයි මා ප්‍රිය මිත්‍රවරුනි, තමායි...

YOU ARE STILL MINE ( Completed )Donde viven las historias. Descúbrelo ahora