New Book...

125 31 0
                                    

සියුස් දෙවියන්ට හා හේරා දෙවඟනට දාව උපන් අතුරුදන් දේව කුමරෙක් වන කිම් ටේහයුන්ග්... 

තම අතුරුදන් මිතුරා සොයා යන ඔලිම්පස්හි සුළු දෙවියෙක් වන පාක් ජිමින්...

සුර ලොවින් පැන ආ සුර දූතයෙක් වන ජියොන් ජන්ග්කුක්...

සූර්ය ලොව යුවරජ පදවිය හිමි සූර්ය කුමරු ජන්ග් හෝසොක්...

මින් රාජවංශයේ අවසන් උරුමකරු මින් යූන්ගි...

පොසෙයිඩන් දෙවියන්ගේ පුත්‍රයෙක් වන අර්ධ ලෝහිත කිම් සොක්ජින්...

බෙලෝනා දෙවඟනගේ ආශිර්වාදය ලැබූ දේවාශිර්වාදිතයෙක් වන කිම් නම්ජූන්...

ඔලිම්පියානුවන් මුළු ලොවෙන්ම සැඟවූ දේව රහසක්...
ශාපයක් නිසා කුළුණක සිරවී සිටීමට සිදුව ඇති තැනැත්තෙක්...
විශ්වයේ සත් දෙසින් ආ දෛවය විසින් එකට මුණගැස්වීමට නියමිත පිරිසක්...
බලාපොරොත්තුවේ නාමයෙන් දිවිය ගෙවාගන්නා පුද්ගලයන් පිරිසක්...

ඔවුන්ගේ දෛවය මොන වගේ ලියැවී ඇත්ද?

විවිධ බාධක හමුවේ ඔවුන් කෙසේ ඒවාට මුහුණ දේවිද?

මේ ඔවුන්ගේ කතාවයි...

Either Curse or Bless?

Either Curse or Bless?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now