☄PART 19☄

501 95 42
                                    

එකපාර සුදු පාට එලියක් ආවා...මගේ ඇගට කිසි අපහසුවක් දැනුනේ නෑ...මම නැගිට්ටා....මම හිටියේ වලාකුලු උඩ...මගේ ඇදුම හරි අමුතියි...ඇගේ කිසි තුවාල කැලලක් නෑ...

🎯 ස්නේහා....

මම ඉස්සරහට කෙනෙක් ආවා...ලීයූන්..

ස්නේහා නිසා 🦄 මේ ඉමොජිය දානවා..

මට ඔක්කොම මතක් උනා..ග්‍රාන්ට්...යුද්දෙ....ඩ්‍රේකෝ...මගේ මරනය...😡😡😡 ලියූන්.....මම ලියූන්ගෙ ඇදුමේ කරෙන් අල්ල ගත්තෙ තරහින්...

🦄 තමුසෙ..මොකක්ද යකෝ ඒ කරේ..$@*@&%@&# මාව ආය එහෙට යවපන්..නැත්තම් මම තෝව මෙතනම බාවනවා...මට යන්න දීපන් මගේ සතුට තියෙන්නෙ මේ වලාකුලු උඩ නෙමේ...අර පොලවේ..මට ග්‍රාන්ට් ලගට යන්න ඕන...මාව යවහන්....

🙊 අපායට සෙට්ල් වෙන්න පුලුවන්...... 😎 දෙයියන්ගෙ රජාව මම බාවනවා කිව්වේ...😁 ඉතිහාස පොතේ රන් අකුරින් මා ගැන ලියවෙයි....

🎯 මම රෙක්සන්වත් ගෙන්නන්නම් ස්නේහා...අනික වරද ඔයාගේ මට සමාවෙන්න ඔයා ගැන වැරදියට හිතුවට...

ලියූන් අතක් පහලට දික් කරා මම එයාගේ ඇදුමින් අත ඇරලා අතේ එල්ලුනා...

🦄 අයියෙ...ප්ලීස්...මාව එහෙට යවන්න...මට ඕන ග්‍රාන්ට්ව...මගේ දෙමව්පියන්ව....යාලුවන්ව...

🎯 ඔයා ආය යනවද...ඒත්..මම ඔයා එනකල් ගොඩක් කල් හිටියා...

මට ඒ වෙලාවේ දැනුනා ලියූන්...මගේ අයියා මට ඇත්තටම ආදරෙයි කියලා...

🦄 මම පොරොන්දු වෙනවා...මම ඒ ජීවිතෙ ඉවර උනාම ආය රෙක්සන් එක්ක එනවා...අයියා එක්ක ඉන්න...

මම ලියූන්ව බදා ගත්තා..

🎯 ඔයාගේ සතුට මගෙත් සතුට නංගි...

✲✱✲✱✱✱✲✱✱✱✱✱✲✱✲✱✲✱✲✱

මම හිමිට ඇස් ඇරියා.... 😩😩😩😩😩

මගේ අතට අහු උනේ සිනිදු කොන්ඩයක්...මට සිහිය ඇවිත්...

🌼 ග්..ග්..ග්‍රාන්ට්...

මගේ සද්දෙ ඇහුන ග්‍රාන්ට් ඔලුව ඉස්සුවා...එයාගේ ඇස් රතු පාට වෙලා අඩලා...එයාගෙ උරහිසට දිග කොන්ඩේ අපිලිවෙලට මූන පුරා විසිරිලා තිබ්බා...

Dragon Heart✔️✔️Where stories live. Discover now