Part 13

349 78 6
                                    

💙 ඕ.......කූල් වෙයන්..යකෝ මේ අපි..

💜 😁 ඩිශ්ටර්බ් කරාද...

😒 සැක්..හැල කිබුලෝ දෙන්නා අහන කැත.....

🌼 න් නෑ......ඔයාලා ආපු එක ලොකු දෙයක්..

🌸 එන්න නෙමෙ හිටියේ....ඒත් ග්‍රාන්‍ට් ගැන හිතලා ආවේ.. 😉

💛 😂මොකාක්

🌼 ලියෝ........තමුසෙට මට වඩා බය හිතුනේ ඔයා ගැනද......යසයි....යසයි.....

🌸 උබ ගැන මොකටද බය වෙන්නෙ......😂 මම බයේ හිටියේ මෙලහකටත් ග්‍රාන්ට්ව මරලා ඇති කියලා...

🌼 🤧 මම එහෙම කරන්නෙ නෑ.......

🌸 මමනෙ දන්නෙ..

🌼 🤧 උබ දන්නවා වැඩියි..

🌸 😎😎😎

🏵️ ශා....අජන්ටිනා.....ඔයා නම් ඔයාගේ හරිත බලේ හොදට කන්ට්‍රොල් කරගෙන තියනවා...

😎 ඇලෙක්සා කිව්වේ මම මවපු මල් ගස් දිහා බලන ගමන්..

💜 😂 රොමෑන්ටික්..

🏵️ ඔව්

🌼 😎 හැකියාව....

💛 මේ.....ඊලගට අපි මොකද කරන්නේ....

💙 හිතාගන්න බැ......අපිට ආය සුදු මකර රාජ්‍යට යන්න බෑ....

🌼 අම්මයි තාත්තයි කො..

🏵️ එයාලා ඉන්නවා....අපිට මෙහෙන් පිට වෙන්න කිව්වා..

🌼 කොහෙ යන්නද..

💜 මනුස්ස ලෝකේ..

💛 ඔව්..එතන විතරයිනෙ තියෙන්නේ.....

🌼 හ්ම්......

💙 කොහොමද යන්නේ....

🌸 පියාබලා..

🌼 🤧 දැන් නිදා ගමු..හෙට යමු....


අපි කට්ටියම තණකොල උඩ ඇලට් එකක් දැම්මා....
















යන්තන් හිරු එලිය වැටීගෙන එද්දි අපි අර්ද මකරු වෙලා අපි හිටිය ගෙදරට ආවා....නගරෙට එද්දිම වෙස් මාරු කර ගත්තා..

🏵️ ආම්මො.....මගෙ කොන්ද...

💜 මෙච්චර දුර පියාබලා නැද්ද..

🏵️ නැහැ..











සතියක් විතර අපිට නිදහසේ ෆන් එකේ ඉන්න ලැබුනා.....







































Dragon Heart✔️✔️Where stories live. Discover now