Part 5

360 78 6
                                    

🌸 වව්....උබේ ලස්සන....

ලියා කෑ ගැහුවේ මම ඇදුම ඇදන් සාලෙට එද්දි..

මම ඇදන් හිටියේ ලා නිල් පාට දනහිස ගාවට දිග ගවුමක්..ඒකේ කර ස්විටර් එකක් වගේ දිග නිසා මම ඒකට කැමති උනා....😶‍🌫 ඒත් බෙල්ල ලග ටිකක් ලොකු රවුමක් කපලා තිබ්බා..පිටෙත්...අත් දෙක වලලු කර ලගට දිගයි..උරහිස ගාවින් රවුම් දෙකක් කපලා..අම්මපා යකෝ කැපිලි කෙටිලි ගොඩයි...කොට ගවුමක් අදින්න මම ආස නැති නිසා දනිස්ස ගාවටම දිග නිල් පාට සපත්තු දෙකක් දැම්මා....යට ටික හරි...

ලියා ඇදලා හිටියේ කොල පාට ටයිට් ගවුමක්...මගෙ එකේම කොල පාට එක.....😁 මම වතුර සුරංගනාවි එයා හරිත සුරංගනාවි......

🌼 ඒ...ලියා..කොන්ඩෙට මොකෝ කරන්නේ....

🌸 උඩට කරලා බදිමු..

🌼 බෑ බං...එතකොට මගේ මූන පේනවා වැඩියි...දන්නවනේ...

🌸 ඉදහංකෝ...

ලියා එයාගේ කාමරෙට දිව්වා...මට ඇහුනේ බඩු කුඩු වෙන සද්දයක්...දඩං....බඩං....

ලියා අත් දෙකට ලොකූ කොන්ඩ කටු දෙකක් අරන් ආවා එකක් ලා කොල අනික ලා නිල් දෙකම එක වගේ.....කුරුලු පිහාටු ගහාලා හදලා තිබ්බේ......

🌸 කොන්ඩෙ පැත්තට පීරලා ගහගනින්...කුරුලු පිහාටු වලට මූණ පේන එක අඩු වෙයි...

මම ඒ විදිහට කරලා කන්නාඩියෙන් බැලුවා....මූන පේනවා ගොඩක් අඩුයි....ලියා කොන්ඩේ උඩට කරලා එයාගේ කට්ට ගැහුවා...

🌸 මේකප් පාරක් දාමු..

🌼 😶 මට නම් බැහැ..

🌸 😂උබට කොහොමත් මේකප් හරි යන්නේ නෑ....

ඒකි බලෙන්ම මට ලිප්ස්ටිප් ටිකක් ගෑවා

💄💄💅💅💄💄💅💅💄💄💅💅💄💄

පීප්...............බීප්......

ඒ සද්දෙට අපි එලියට ගියා....කාර් එකෙන් බැස්සෙ නලුවෝ....නෑ මේ යාලුවෝ.......😁😁😁 තුන් දෙනාම එකම කිට් එක පාට වෙනස්..මායි ලියයි වගේ තමා.....

💜 නිමුන්නු වගෙ.....

🌸 ඔයාලත්.......😁😁😁

💜 මිස්ලා කාර් එකට නගිනවද.

Dragon Heart✔️✔️Where stories live. Discover now