Part 7

357 80 9
                                    

🔵 මට මතක විදිහට....ග්‍රාන්ට්....ඔයා නේද පුතා කහ මකරුන්ගේ කුමාරයා....

💛 ඕ 😁

🔵 ඔයාලා....ඇන්ජි ගැන දන්නවනේ.....

💜 ඔව්......ඒ වගේම ඩ්‍රෙකෝ......

🔵 ආශ්.....ඩ්‍රේකෝ.....එයා.....එයා මෙහෙද.....

💜 හ්......ම්...ඉස්කෝලේ.....

🔵 අහ්......අපි අද හවස යනවා.....හෙට රෑට එනවා......ඔයාලා කට්ටියව එක්කන් යන්න එන්නේ.....හෙට ඉස්කෝලෙන් අස් වීමේ සහතික ගන්න..ඕකේ..

💙 අපේ අම්මලා.....

🔵 😂 එයාලා දන්නවා....

💙 😁 අන්කල් ඇන්ජි වගේමයි.....

🔵 😁 ඒ හොල්මන තරම් මම කෑ ගහන්නෙ නෑ...

......................................................................

💎 දෙන්නාම හෙට ඉස්කොලෙන් අස් වෙන්න ඕන..

එලවලු ටික කපලා බාජනේට දාන ගමන් අම්ම කියද්දි මම ඩාම් වෙලා ඩූම් උනා....

🌼 අම්මා........

💎 ඔව්...අපි අද යනවා....හෙට එන්නේ ඔයාලව ආය එක්ක යන්න බලාගෙන

🌼 මට බැ ලියා නැතුව ඉන්න...

🌸 😂 උලමියේ....නැන්දා කිව්වෙ දෙන්නා කියලා.......

💎 😂 ඒකනේ.....පස් දෙනාම හෙට අපි එක්ක යමු..

🌼ප.......ස්.........දෙ.......නා.........

💎 ඔව් ......අර කොල්ලො සැට් එක......

🌼 හෑ...........

මම ප්‍රශ්නෙක...ඇයි හදිස්සියෙම අපි පස් දෙනාම ඉස්කෝලෙන් අස් වෙන්නේ........😑 මම බිව්වා කියලා ආරංචි වෙලාද....

ඕතරී:😂 ඇන්ජි පව්...ලියා කිව්ව බොරුව නිසා ඒකි හිතන්නෙ ඇත්තටම බීලා කියලා.........

🌼 ඇයි හදිස්සියේ.....

💎 හදිස්සි නෑ...

🌼 එහෙනම්......

🌸 ඔයි...ඇන්ජි..ලිප පත්තු කරහන් ඕක තැම්බෙන්නේ හුලගෙන්ද.....

😑 අර එලදෙන මැද්දට පැන්න නිසා කතාව ලොක්ඩව්න් උනා....

අපි අම්මා එක්ක එකතු වෙලා කෑම ටික හැදුවා......එදා රෑ ග්‍රාන්ට්ලා අපේ දිහා ඉන්නවා කිව්වා.......රෑට අම්මලා යන නිසා පොඩි දුකක් දැනුනත් හෙට ඉදන් හැමදාම එයාලා එක්ක කියලා හිතද්දි නම් මාර සතුටුයි.......


Dragon Heart✔️✔️Where stories live. Discover now