Part 14

326 82 6
                                    


?? හ්ම්.....හ්ම්.....

ඇහුන සද්දෙන් මායි ග්‍රාටුයි ගැස්සුනා...😑 පාර්ක් එකේ වැඩිය මිනිස්සු නැති තැනක බංකුවක් උඩට වෙලා නිදහසේ තුරුල් වෙලා හිටිය අපි ගැස්සෙන් නැතෑ......😶‍🌫 අනික අපි හිටිය විදිහට කොහොමත් ගැස්සෙනවා....අපි දෙන්නා හුස්ම වදින ගානට ලන් වෙලා හිටියේ.... 😑👍 කිස් කර කර හිටියේ...ඔන්න කෙලින්ම කිව්වා...දැන් සැපද...

මම ඇස් කොනින් බැලුවේ ග්‍රාන්ට්ගෙන් ඈත් වෙන්නෙ නැතුව....

💎 🙈 ඇන්ජියෝ.....අපි ගියාට පස්සෙ ඕක කරගන්නවද.....

🔵 🙈 ගෙවල් වල කරන වැඩ පාර්ක් වල කරන්න එපා...

😨😨 කිරි අප්පට මකරු පැනපිය...යකෝ අම්මයි තාත්තයි...මම ග්‍රාන්ට්ව තල්ලු කරලා දැම්මා...එයත් ඉක්මන්ට බංකුවේ අනිත් කොනට ගියා.... 😳😳 අම්මෝ...අම්මයි තාත්තයි එන්නෙ ඕනෙ නැති වෙලාවෙනේ.... 🤕 ලැජ්ජාව කියන එකෙත් හොදම එක....මගේ හිම වගේ සුදු පාට කම්මුල් රතු වෙනවා මට දැනුනා..

🌼 අ...අ...අපි...

💎 😉 හරි හරි අපි දැක්කා...

🌼💛😳😳😳😳

🔵 😁 මොකො චෙරි ගෙඩි දෙකක් වගේ...

💎 ජේ.......ක්.....දැන් ඕක නවත්තලා අපි ආපු කාරනේ කියමු...

🔵 😁👍පස්සෙ බලාගමු දෝනියා....

😳 හපුයි...තාත්තා එක්ක ලේසි වෙන්නෙ නෑ.....

💛 ඔ...ඔයාලා ආවේ.....

💎 වැදගත් දෙයක් කියන්න....කෝ අනිත් අය....

💛 අ....මම කෝල් එකක් දාලා කියන්නම්...

🔵 😁😉 ඒක හොදා....

😳 අලෙ මන්දා ....

ටික වෙලාවකින් ඒ කට්ටියත් ආවා..

🌸 හදිස්සියක්ද....

💎 ඔව්...ඔයාලා මෙහෙන් යන්න ඕන...

🏵️ ඒ කිව්වේ.....

💎 ඩ්‍රේකෝ මේ තැන ගැන දන්නවා....ග්‍රාන්ට්...ඔයාගේ අම්මා අපිට ආරක්ශිත තැනක් ගැන කිව්වා...එහේ ගොඩක් ඉන්නෙ මකරු...එහාට යන්න...අද රෑම....

අම්මා කිව්වේ ග්‍රාන්ට් අතට සිතියමක් දෙන ගමන්...

🌼 ඔයාලා අද රෑ වෙනකල් අපි එක්ක ඉන්නවනෙ....

🔵 ඔව්..අපිත් ඔයාලා එක්කම පිටත් වෙනවා.....

💎 අපි යන්නෙ සුදු මකර රාජ්‍යට...

අපි අට දෙනාම පාර්ක් එකේ මිනිස්සු ගැවසෙන තැනට ආවා...ඉස්කෝලේ ලමයි තාම ඉන්නවා....එයාලා බලන් හිටියේ නම් ටිකක් අමුතුවට...

🐵 ආශ්...ඇන්ජිට අක්කෙකුයි අයියෙකුත් ඉන්නවද....

එකපාර කොල්ලෙක් අහපි...අක්කයි අයියයි....යකු ඒක.....ඒ දෙන්න මම වගේ නිසා මගේ කවුරු හරි කියලා හිතපු එක සාදාරනයි....ඒත් අක්කයි අයියයි..

🌼 නෑ.....

🌷 එහෙනම් මේ ඔයාගේ කවුද...

එක කෙල්ලෙක් අමුතුවට ඇහුවා...මට දැන් තේරුනෙ.... 😂😂😂 මෙහෙමයි..මගෙ අම්මයි තාත්තයි ගොඩක් තරුන පාටයි....ලස්සනයි.... 😂 මුන් ටික එකයි වසී වෙලා වගේ ඉන්නේ...

🌼 මේ මගේ අම්මායි තාත්තයි 😌

🌷😲 මෝ......

🌼 ඔව් 😌

🌷 😲😲😲

😂 ඒකි කට ඇරන් ඉද්දි මම අම්මාගෙයි තාත්තගෙයි අතින් ඇදන් ගියා... 😝 සුට්ටං ආඩම්බරයක් තියනවා මගේ අම්මායි තාත්තයි තරුන පාට එකට..
🤕👍 සුට්ටං දුකක් තියනවා ඒ දෙන්න මගේ සහෝදරයෝ කියලා අනිත් අය හිතන එකට....kmk n...dukk n

අපි ගෙදර ඇවිත් වොශ් එකක් දාන් එද්දි අම්මා කෑමත් හදලා...කාලා බීලා ඔක්කොම වැඩ ඉවර කරලා අපි කට්ටිය ඇති වෙලා තියන ප්‍රශ්නෙ ගැන කතා කරන්න වාඩි උනා...

💜 අපි යන තැන මොන වගේද.....

💎 නගරයක්....මීට වඩා ජනාකීර්නයි....ගොඩක්ම ඉන්නේ මකරු....ඩ්‍රේකෝ හිතන්නෙ නෑ....ඔයාලා ජනාකීර්න තැනකට යයි කියලා...

🌼 ගෙයක් එහෙම තියනවද එහෙ.......





























🙂 හලෝ
කතාව කෝමෙයි
සොරි හොදේ මගින් නැවැත්තුවට

Dragon Heart✔️✔️Where stories live. Discover now