Part 16

309 80 0
                                    

?? හායි..ලිට්ල් ඩ්‍රැගන්...

කවුරු හරි කිව්වා...හුරු පුරුදු වොයිස් එකක් මම පිටිපස්ස බැලුවා..😲මම හප්පපු කොල්ලා...

🐧 හායි...

🌼 හායි...සොරි එදා උන දේට....

🐧 ගානක් නෑ...ඔයාගේ නම...

🌼 අ....ඇන්ජි....ඔයා..

🐧 මිශෙල්....

🌼 ඉතින්....🙂🙂

🐧 ඔයා මකරියක්නේ....

🌼 ඔව්...කොහොමද දන්නේ....

🐧 මාත් මකරෙක්...

🌼 😁 සුදු මකරෙක්නෙ...

මම කිව්වේ එයාගේ සුදු මිශ්‍ර කලු කෙස් දිහා බලලා...

🐧 මම සුදු කලු මිශ්‍ර කෙනෙක්...

🌼 පෙන්ගුයින් කෙනෙක් වගේ....

අපි දෙන්නම හිනා උනා....😏 කෙනෙක් රවාගෙන ඔරෝගෙන බලන් හිටියා...අර ගිනි මකරා තමා.....😁😁 මට නම් හැපි...ඕකව තව අවුස්සන්න ඕනි....

🌼 ඇත්තටම පෙන්ගුයින් බබෙක් 😂😂

🐧 😂 හී....තැන්කිව්...ඔයා ඇන්ජි කිව්වේ...අජන්ටිනා කුමරියනේ....

🌼 ඔව්...

🐧 මම හිතුවා....

🌼 කොහොමද....

🐧 ඔයා ගොඩක් ලස්සනයි....😁

🌼 🙂 තෑන්ක්ස්...

🐧 මා එක්ක ඇවිදින්න එනවද...

🌼 ඕකේ....

ට්‍රීං...ට්‍රීං...ට්‍රීං...

මිශෙල්ගේ පෝන් එක කෑ ගැහුවා...එයා ඒක ඔන් කරලා කනේ තියාගත්තා...

🐧 ඔව්.....

...........

🐧 වැඩේ හරි....

..........

🐧 පොඩි ජොලියක් ගන්නම්.

...........

🐧 ඕකේ....කරදරයක් වෙන්නෙ නෑ....

එයා පෝන් එක කට් කරා...

🐧 තාත්තා....එයා ඕනවට වඩා මා ගැන හොයනවා....

🌼 හ්ම්......

අපි අත් අල්ලන් පාර්ක් එකේ පාරක් දිගේ ඇවිදන් ගියා...ග්‍රාන්ට් මීනා එක්ක මල් කඩ කඩ අපි පස්සෙන් එනවා මගේ ඇහැට අහු උනා. .....මිශෙල් එයාලව දැක්කේ නෑ.....

Dragon Heart✔️✔️Where stories live. Discover now