Part 10

354 103 0
                                    

🔵 ඇන්ජි....ඇයි මූන රතු කරන්.....😂 ලොන්සාරා රිදෙන්නම දීලා වගේ......

💎 ජේ.......ක්.....

🔵 😁

💎 ඔයාලා කෙලින්ම මකර මාලිගාවට යන්න....එහේ ඔයාලට කාමර ලෑස්ති කරලා තියනවා.......ජේක්......ඔයා මා එක්ක එන්න.....

අම්මා තාත්තට රවන ගමන් කිව්වා..😂 අද හරි වගේ...

🌸 මාලිගාවට යමූ..

🌼 අපෝ...බං..කම්මැලියිනේ.

🌸 ඇන්ජි..මේ උබේ ගෙදර...

🌼 බ්ලැ.....බ්ලෑ.....බ්ලෑ.....

ඒත් මාලිගාව දැක්කම මගෙ කට ඇරුනා....ඒක තනිකර හදලා තිබ්බේ අයිස් වලින්... 😍 මාලිගාව වටේම ජල උද්‍යාන...සුදු,ලා නිල් මල් හැම තැනම..ඒවා ගොඩක් සුවදයි..මකරුන්ගේ ප්‍රතිමා ගොඩක් තිබ්බා.. 😍 ජීවමාන ඒවා වගේ......ඇත්තටම මම සුදු මකර රාජදානිය කියලා හිතුවේ අයිස් කනු අරවා මේවා තියන තැනක්....ඒත් මේක......නිකම් මිදුනු පාරාදීසයක් වගේ....

💛 උතුරට වෙන්න තියනවා නොමිදුනු උද්‍යානයක්....

🌼 ඇත්තමද......

💛ඔව්..

🌼 ඕ.......පට්ට...😁 මට සුදු පාට එපා වෙලා හිටියේ....

💜 ඇන්ජියා.....කට පරිස්සම් කරගමු..😂

💙 ඔව් ආ...මෙහෙ ඔයා කුමාරියක්....

🌸 😂 කුමාරි නෙමේ.මේකි රජ උනත් මේකිගේ කට හදන්න නම් බෑ...

💙😂 ඇයි ඔයත් එහෙමනේ.....

🌸🌼 😁 හී...........

අපි මාලිගාවට ගියා..වාව්...මගේ කාමරේ නම් මාර ලස්සනයි.....ඇද පට්ට...මම අල්මාරිය ඇරියා........ 😱 අම්මෝ ඇදුම්......මම හිතන් හිටියේ හිම වලින් හැදුන මෙව්වා එක අපේ ඇදුම කියලයි....ඒත් එහෙම නෑ.....අල්මාරිය පිරෙන්න එක එක විදිහේ සුදු පාට ඇදුම්.........😱පට්ට...

💎 ඇන්ජි...

අම්මගේ කටහඩට මම ගැස්සිලා දොර පැත්තට හැරුනා...

🌼 අම්මා....

💎 ම්ම්.....දෙයක් කියන්න ආවේ.....

🌼 කියන්න 😁

💎 හෙට ඉදන් ඔයා පුහුනුවීම් වලට යන්න ඕනේ.......

🌼 😂 කඩු සටන් දුනු සටන්ද...

Dragon Heart✔️✔️Where stories live. Discover now