Part 2

421 87 4
                                    

😬 ඒ අද ඉස්කෝලෙට අලුතින් ආව කොල්ලො තුන් දෙනා...

🌼 සෝරි.......😁😁

මම හිනාවක් දාලා කිව්වා😁😁😁

💛 ඇයි සොරි කිව්වේ........

🌼 😁😁😁

🌸 එහෙනම්....අපි යන්නම්....😁😁

💙 අපි තාම අදුරගත්තෙන් නෑනේ...

🌼 ඔයාලා නේ ඉස්කෝලෙට අලුතින් ආවෙ.....

මම කිව්වේ ස්කූටිය කෙලින් කරන ගමන්..ඇත්තටම මට සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා ශක්තියක් තිබ්බා..

💜 ඔව්....මම ජෙරම් , මේ ලාන්ස්(💙),අර ඉන්නේ ග්‍රාන්ට්(💛)

🌼 😁 මම ඇන්ජි...මෙ ලියා..

💛 ඇන්ජී...ඔයා ඇයි හැම වෙලේම කැප් එකක් දාන් ඉන්නේ.....

🤥 මදැයි...ඉදලා ඉදලා මූ අහපු ප්‍රශ්නේ...ඇත්තටම මම හැමවෙලේම කැප් එක දාන් ඉන්නේ...කැප් එකක් නැත්තම් ඔලුව වැහෙන මෙව්වා එකක් තියන ශර්ට් එකක් දා ගන්නවා...ඒකට හේතුව මම ආස නෑ මගේ කොන්ඩෙවත් සුදු මැලි මූන වත් කවුරුත් දකිනවට....ලියා ඇරෙන්න කිසි කෙනෙක් මගේ මූනයි කොන්ඩෙයි පැහැදිලිව දැකලා නෑ.....මගේ ඇස් දෙකේ පාටත් වෙනස්....ඉස්කොලෙ අය දන්නවා මගේ හමේ,කොන්ඩේ පාට ගැන....ඒත් මම ආස නෑ වැඩිය ඒ දේවල් අනිත් අය දකිනවට...මම කොන්ඩෙත් උඩට කරලා බැදලයි කැප් එක දාන්නේ.....🤥 මගෙ අම්මයි තාත්තයිත් කොන්ඩෙ සුදු අය....එයාලගේ හම,ඇස් මගේ වගේමයි....😁 මං ඉතින් ඒ දෙන්නගේ දුවනේ....අම්මගේ ඇස් ලා අලු පාටයි.....තාත්තගේ ඇස් තද අලු පාටයි.....

💙 ඇත්තට ඇයි ඒ......

🌸 ම්ම්......එයාට ඉර එලිය හොද නෑ.....

😁 දෙයියනේ කියලා මාව බේරුවේ ලියා..

💛 ආ..මෙතන හෙවනයිනේ...

🌼 🤥 ඉතිම්.....

💛 අපි දැන් යාලුවොනේ......😁 ඔයාගේ මූන ටිකක් පෙන්නන්නකෝ..

🌼 බය වෙන්න එපා.....

💜 🙄 ඇයි...ඔයා බයානක පාටද......

🌼 🤥 නෑ.......

මම කැප් එක ගලවලා මගේ අකීකරු සුදු දිග කොන්ඩේ පිටතට නිරාවරනය කලා..

Grant pov

😍 වාව්......ඒ කෙල්ලගේ මූන මාර සුදුයි....කොන්ඩෙත් එහෙමයි..එයාගේ ඇස් හිම දිවියෙක්ගේ වගේ.....එයා ඇත්තටම ගොඩක් සුදුයි...



Dragon Heart✔️✔️Where stories live. Discover now