Part 3

412 83 7
                                    

🌸 ඇන්ජී.....අද මට ඉස්කෝලේ යන්න බෑ...

ලියා ඔලුවත් අල්ලන් කිව්වා..

🌼 මම කිව්වා උබට ඊයේ රෑ අයිස් ක්‍රීම් කද්දි..

🌸 කවුද බන් මෙහෙම වෙයි කියලා හිතුවේ....සිතුදේ නොම වෙයි.නොසිතු දෙයක් වෙයි..

🌼😒😒 ඇති ඇති..මම යනවා එහෙනම්..

🌸 තරහද..

🌼 පිස්සුද බං😂

🌸 හ්ම්......

🌼 ෆ්‍රිජ් එකේ කෑම ඇති කාපන්...

🌸 ඒක ඉතින් උබ කියන්න ඕන නෑ...

මම ලියාට විරිත්තගෙන ස්කූටියට නැග්ගා..ලියාගේ බෙලෙක්ක කට නැතුව මාර පාලුයි..😒 අපරාදේ...එක්කන් එන්න තිබ්බේ....ඉස්කෝලේ ගේට් එක ගාවට ටික දුරක් තියෙද්දි කවුරු හරි මට කතා කරා..

😈 බේබිහ්..තනියෙන්ද....

😒 දවසම ඉවරයි..

🌼 කාගෙන්ද ඇහුවේ....

😈 ඔයාගෙන්........

🌼 ඉතින්...😒

😈 අද මා එක්ක ක්ලාස් එකට යමුද..

🌼 බෑ......

😈 ඇයි බේබීහ්...

🌼 ආ.......අ......මේ.........

💛 ඒ........ඇන්ජී.........

ග්‍රාන්ට් ඉස්කෝලේ ඇතුලේ ඉදන් අත වැනුවා..

🌼 යාහ්......ඩ්‍රෙකො මට යන්න වෙනවා...

මම ආය ස්කුටිය ස්ටාර්ට් කරන් ඒක ඉස්කෝලේ වෙහිකල් පාර්ක් එකේ නවත්තලා ග්‍රාන්ට්ලා ගාවට ගියා.

🌼 අම්මෝ.....තෑන්ක්ස් බන්..උබ කතා කරේ නැත්තම් අද මම ඉවරයි..

💙 ඇයි ඇන්ජි...

🌼 ඩ්‍රේකෝ.......😒 ඌ හින්දා මට පාරේ බැහැලා යන්න නෑ....

💙 😂 වැඩක් දෙමුතේ.....

ලාන්ස් වැලමිට කරක කරක කිව්ව විදිහට මට හිනා ගියා...😂 කිව්වත් වගේ කරයිද දන්නෙ නෑ..

🌼 මන් හින්දා රන්ඩු වල පැටලෙන්න එපා.....අනික ඩ්‍රෙකෝ ඒ තරම් හොද කෙනෙක් නෙමෙයි..

💜 😌 අපිත් එ තරම් හොද අය නෙමේ..

💛 😂 මම නම් හොද කොල්ලෙක් .......

Dragon Heart✔️✔️حيث تعيش القصص. اكتشف الآن