Part 15

315 77 2
                                    

අපි යන්න හිටිය නගරේ නම ටොන්ටරෝ.....යකාගෙ නමක්...🙂තටුවල හිරි ඇර ගන්නත් එක්ක රෑට පියාබලා යමු කියලායි කතා වුනේ...


☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

🌼 අම්මෝ.......මගේ තටු...ආයිශ්...

🌸 කම්මැලිච්චි......තව ටික දුරයි....

🌼 මම කිව්වා ටැක්සියක යමු කියලා 😑😑

මම ඔරෝගෙන ආය පියාබන්න ගත්තා...☹️ අපි හැමෝම අර්ද මකර රූපෙන් මහ රෑ අර දිව උලුක් වෙන නමක් තියන නගරෙට පියාබන ගමන් හිටියේ....මට පියාබලා පුරුදු නැති නිසා මගේ තටු ඉක්මන්ට මහන්සි වෙලා රිදෙන්න ගත්තා....පිට ඇදුම් කනවා.....මම අමාරුවෙන් ඉවසන් හිටියා....

💛 අමාරුද...ම්ම්ම්

ග්‍රාන්ට් අනිත් අයගෙන් ඈත් වෙලා මං ගාවට ආවා...

🌼 ☹️ ටිකක්...

💛 තව ටික දුරයි...

🌼 ☹️ ඊට කලින් මාව මැරෙයි...

😑 මෙන්න මේකා හිනා වෙනවා...සැක්..මම ආය ඔරෝ ගත්තා 😒😒😒

💛 අයියෝ ඇන්ජි.....ඔයා මැරෙන්නේ නෑ....හිත හයිය කරගෙන පියාබන්න....

🌼 😒 හිතෙන් යැ පියාබන්නේ...

💛 😂 අපෝ...මෝඩි....අපෙ හදවතින් තමා පිහාටු වලටත් ශක්තිය එන්නේ...හදවත ශක්තිමත් වෙන්නෙ සිතුවිලි වලින්......

🌼 😒👍 හරි බං එල....

💛 බං ?????

🌼 😂 නෑ බබා...

💛 😒

මගේ පිටෙන් දැනුන වේදනාව වැඩි උනා...😒 සැක්...ටැක්සියක ගියානම් ඉවරයිනෙ ....මගුල....මට හිතුනේ පිහාටු වලින් ගැලවිලා මගෙ ඇග බිමට වැටෙයි කියලා....මම පැය පහක් විතර පියෑබුවනේ.....

🌼 ආහ්....

මම වේදනාවෙන් කෙදිරි ගෑවා..

💎 කට්ටිය....අපි පහල කැලේට යමු...ඇන්ජිට දුර පියාබලා හුරු නෑ....

💛 ඇන්ජියා එන්න..

ග්‍රාන්ට් මගේ ඉන වගේ අත දාන් මා එක්කම පහල කැලේට ආවා ....මම ගස් කොටයක් උඩ ඉද ගත්තා....අනිත් අයත් විවේක ගන්නවා....🙂🙂🙂

🌼 ග්‍රාන්ට්....

💛 ම්ම්ම්

🌼 මගෙයි ඩ්‍රෙකෝගෙයි ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්නකෝ...

Dragon Heart✔️✔️Where stories live. Discover now