Part 8

331 77 0
                                    

බැස්ස ගමන් කොල්ලො තුන් දෙනා කමිස ගලවන්න හැදුවා.... 😳😳 නිකම් අපි නෑ වගේ.....මම අත් දෙකෙන් ඇස් වහ ගත්තා.....😶‍🌫

💙 😂 ඕයි.....ඇන්ජියා....අසබ්‍ය දර්ශන නෑ....ඇස් ඇරපන්..

😑 සැක්..වස ලැජ්ජාව..මම අත් දෙක අහකට ගත්තේ කම්මුල් රතු කරන්.😍 වාව්.....එයාලා තුන් දෙනාගෙම පපුවේ කහ පාට පලිගු තිබ්බා....ග්‍රාන්ට්ගේ පලිගුව ගොඩක් දිස්න දෙනවා....මට නිකම් හුස්ම හිර වෙනවා වගේ දැනුනා...ආ...උබලා හිතන්නෙ කොල්ලො තුන් දෙනා දැකලා කියලනේ.....නෑ යකෝ.....සීතලට..

💎 ඇන්ජි..බ්ලවුස් එක අයින් කරන්න....

🌼 😨 හෑ.........

යකෝ..අම්මා ඒ මොකක්ද කිව්වේ...කොල්ලො තුන් දෙනෙක් ඉන්න තැන ශර්ට් එක ගලවන්න...මේ ඉන්නේ මගේ අම්මද......යකෝව්.....

🌸 😂 මොකො......

🌼 😶‍🌫 මෙතන ග්‍රාන්ට්ලා ඉන්නවනේ......

🌸 😂 නොදකින් උබෙ වල් හිත..

🌼 යකෝව්......

🌸 ඕක ගලෝපන්..නැත්තන් උබෙ හුස්ම හිර වෙයි......

💛💙💜😂😂😂😂😂

මම කොල්ලොන්ට රැව්වා....මුන්ගෙ විසේ...මම අකමැත්තෙන් ශර්ට් එක ගැලෙව්වා....අම්මයි ලියායි දෙන්නත් ගැලෙව්වා..... 😨 මම හිතුව දෙ නෙමේ උනේ...අපි වටේ තිබ්බ හිම අපේ ඇගට ආකර්ශනය උනා.....ඒවා අපේ ඇගට ඇලුනේ ඇදුමක් වගේ....මගේ පපුවේ තිබ්බ සලකුනත් පලිගුවක් උනා....ඒක ඇතුලේ කොල පාට තරුවක් තිබ්බා....අම්මටත් සුදු පලිගුවක් තිබ්බා....ලියාගේ පපුවෙන් ලා කහ එලියක් ආවා.......හැ....මට දැන් හුස්ම ගන්න පුලුවන්........

🌼 එ...ඒ මොකක්ද උනේ...

💎😂 බය උනාද....

🌼 😒ඕ

💎 මේ මකර අඩවිය....මෙහේදී අපිට මුකුත් වෙන්නෙ නෑ...අපි උඩ ඇදුම අයින් කරේ හුස්ම ගන්න ලේසි වෙන්න..අපිට මෙහෙදී හුස්ම ගන්න අපේ හදවත එලියට නිරාවරනය කරන්න ඕන.....මකර අඩවිය හරිම පාරිශුදයි...විශේශෙන්ම සුදු මකරු ඉන්න තැන....ඒ නිසයි හිම වලින් ඇදුමක් හැදුනේ.....

🌼 අම්මා....මට අගක් මුලක් තේරෙන්නෙ නෑ....

💎 ඔයාට ඒක තේරුම් කරන්න මට නම් බෑ.......ඒකට කෙනෙක් ඉන්නවා..

Dragon Heart✔️✔️Where stories live. Discover now