😁කාටුන් උදෙසාම කැපවූ ජීවියෙකි..
😌 වෝල්ට් ඩිස්නිව හබා යන්න තමා හිතන් ඉන්නේ...
පරම පිවිතුරු ක්රස් 151 ක් ඉන්නවා...දවසට ඉතින් ඕකට තුන හතරක් එකතු වෙනවා...
disney ,marvel , dream work එකී මෙකී නොකී කාටුන් වල ආසයි...
ආසම කපල් එක jack frost & elsa
😁 ඉගුරු විස්කෝත්තකුයි සරුවත් එකකුයි අරන් අඹ ගහක අත්තක් උඩට වෙලා මයෙ පිස්සු පොත් ටික කියවන්න ගන්න...
වගකිමෙන් කියන්නේ මම ලියන එව්වා 99% ක් කාටුන්...
බායි ඒනම් ඈ....කාටුන් බල බල ඉන්නෙ.....
- ඩිස්නිලන්තෙ😌
- JoinedJuly 16, 2021
Sign up to follow @Snowg716
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.
සෝයි කතාවක්...කියෝලා බලන්ඩලා..https://www.wattpad.com/story/314438901?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=LeeSuha5&wp_originator=F7aMhS017...View all Conversations
Stories by Jessica Frost
- 22 Published Stories


Princess Dracula
286
86
7
"මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා"
ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින්...

Guardians✔️✔️
3K
738
20
කාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ...
මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක...