🚫♣️ Go ahead ⚠️🔞

1.2K 160 81
                                    

WARNING ⚠️🚫
Plz don't read this chap who do not like smut parts , bl sex and gay

Kindly infrom..

🚫🔞🚫🔞🚫🔞🚫🔞🚫🔞🚫🔞

18+ photos include this part ❕⚠️❗️

_________________________


ංං
ංංං
ංංංං
ංංංංං
ංංංං
ංංං
ංං

😂😂😂මොනාද හොයන්නේ ✋

At namjin room......

Namjoon: අනේ ජිනි මොකද්ද අනේ ⁣ගෙදර ඉද්දිත් මං ලග නැහැ ගෙදරින් පිටදිත් මං ලග නැහැ . අනේ ජිනි ප්ලීස් මොකද්ද අනේ.

නම්ජුන් ඇදෙ හාන්සි වෙලා ජින් එක්ක වලිය..... 🤭🤭

Jin: ජුන් මං ඔයාට කියලා තියෙනවා. කවුරු හරි රූම් එකට ආවොත්...

Namjoon: එයාලා කවුරුත් එන්නේ නැහැ අනේ..... කවුද අපේ රූම් එකට එන්නේ. එයාලට වෙන වැඩ තියෙනවා. .. ඔයාට තමා මං ලගට එන්න බැරි. ඒකට ඔයාගේ මල්ලී බලන්⁣නකෝ අර කුකී එක්ක ඉන්න විදිය...

Jin: මේ මිස්ටර් නම්ජුන් මේ මං ඒ මගේ මල්ලි.... මට ඕනෙ විදියට මං ඉන්......

ජින්ට එච්චරයි කියන්න වුනේ නම්ජුන්ට බනින්න දික් කරන් හිටපු අතින් නම්ජුන් ජින්ව ඇදට ඇදලා අරන් ජින්ගේ ඇග උඩට ආවා.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

( එතන වෙච්ච දේ හිතා ගන්න . මට බැ ඔව්ව බලන්න. මං යනවා පොඩ්ඩක් ඔලුව දාන්න යුන්මින්සෝප් ට්‍රිබලට...)

[ A/n mind: හොදට තියෙන මනස කැලඹෙයි එහෙට ගියොත් 😂 ]

At yoonminsope room

Jimin: අනේ මොකද්ද හියුන්ග් ඔයාදෙන්නා චුට්ටක් වත් මට ආදරේ නැහැ.

Jh: මොකද වුනේ මැනික.

Jimin: මොකද තමයි. අනේ පොඩ්ඩක් තේරුම් ගන්න⁣කෝ.

ඔලුව පීර පීර හිටපු යුන්ගි ඇදේ ඉන්න හොබියි ජිමින් ලගටයි ගිහින් වාඩි වුනා.

ජිමින් ඊට පස්සේ යුන්ගිගේ උකුලට ඇවිත් බෙල්ල වටේ අතත් දාන් යුන්ගිගේ කන ලගට ලං වෙලා මොනාදෝ කිවුවා.

✿ ♡|| Misunderstand  || ✿ ♡Unde poveștirile trăiesc. Descoperă acum