🙂🍃❤️ Yoonminsope ❤️🍃🙂

884 151 16
                                    

සොප් චෙන්නා කාර් එකට නැගලා ගමන පටන් ගත්තා. සුගා කාර් එක drive කලේ.

ටිකක් දුර ගිහින් සුගා පාරේ පැත්තකින් කාර් එක නැවැත්තුවා.

Suga: හොබි මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕනෙ.

Hobi: කියන්න හොබි.
හොබි බල බල හිටපු ෆෝන් එක පැත්තකින් තියලා සුගා දිහාවට හැරුනා.

Suga: මේකයි හොබි මං මේ කියන දෙ අහලා ඔයා කලබල වෙන්න එපා. මං දන්නේ නැහැ ඔයා මේ දේ ඇහුවාම කොහොම හැසිරෙයිද්ද කියලා. ඒත් පොඩ්ඩක් මං කියන දේ අහන්න.මං දන්නවා මං මේ වෙන කොට ජිමින් එක්ක එෆෙයාර් එකක් පටන් අරන් ඉවරයි. ඒත් එහෙමයි කියලා තව කෙනෙක් ගැන එහෙම හැගිමක් ඇති වෙන එක වැරැද්දක් නෙමෙයි නේ.
හොබි මං ඔයාට කැමති.... I love u hobi . I love you soo much hobii

හොබි මේ වෙලාවෙදි ගොඩක් පුදුම වුනා.

හොබි පුදුම වුනේ එයාගේ හිතේ සුගා ගැනයි ජිමින් ගැනයි හැගිමක් තියෙන වගේම සුගාත්.....

Suga; අනේ හොබි මුකුත් නොක්යා ඉන්න එපා. ඔයා කැමති නැත්තම් කියන්න . හැබැයි කට වහන් ඉන්න එපාහොබි ප්ලීස්..

Hobi: සුගා .. ⁣.... මං මේ දේට මොනා ක්යන්නද සුගා. ඔය ව⁣ගේම හැගිමක් මටත් ඇති වුනා . ඒත් ... මං කොහොමද ඔයාටයි ජිමින්ටයි ඒ දේ කියන්නේ. මාත් ඔයාට ආදරෙයි සුගා..

ඒ වචනේ ඇහිච්ච ගමන් සුගා හෙබිව බදා ගත්තා. හොබිත් සුගාව බදා ගත්තා.

ටිකක් ඇත් වුන හොබි

Hobi : සුගා ඒත ජිමින්... ජිමින් ඔයා ගැනත් වැරදියට හිතයි සුගා..

Suga: මං හිතන්නේ නැහැ. ජිමින්ට මේ දේ පැහැදිලි කරන්න පුලුවන්. මට හොදටම විශ්වාසයි ජිමින්ටත් ඔයා ගැන හැගිමන් නැතුවම නැති කියලා. ඔයා බය වෙන්න එපා හොබි . හැම දේම හොදට සිද්ද වෙයි.

හොබි සුගා ඒ දේවල් ගැන කතා කරලා ශොපින් මොල් එකකට ගියේ හොබිට ඕනෙ කියපු බඩු ටික ගන්න.

පැය තුනකටත් වැඩිය මේ දෙන්නා ශොප්න් කරලා ගෙදර ආවා.

ගෙදර ආපු ගමන් ජිමින් ඇවිත් සුගාගේ කරට පැන්නා සුගා එයාවත් වඩාගෙන ගේ ඇතුලට ගිහින් ටිකක් වාඩි වෙලා මහන්සි ඇරියා.

✿ ♡|| Misunderstand  || ✿ ♡जहाँ कहानियाँ रहती हैं। अभी खोजें