💔⚡️ Sad ⚡️💔

1K 158 57
                                    

Operation room එකේ තාම රෙඩ් කලර් බල්බ් එක පත්තු වෙලා.

තාමත් ඩොක්ටර්ස්ලා නර්ස්ලා එහෙට මෙහෙ දුවනවා.

ජන්කුක් ඔපරේෂන් රූම් එක ලග බිම වාඩි වෙලා මුනත් කකුල් දෙක අස්සේ හංගන් අඩනවා.

ටික වෙලාවකට පස්සේ රූම් එක ඇතුලින් ඩොක්ටර් කෙනෙක් එලියට ආවා.

ජන්කුක් වගේම අනිත් හියුන්ග්ලත් ඉක්මනට ඩොක්ටර් ලගට ආවා.

කදුලු පිහිද ගත්ත ජන්කුක් ,

Jk: doctor ටේ ට කොහොමද ...ඩොක්ටර්....එයාට.. ප්‍රශ්..නයක් නැහැ..නේද... එයා හොදි..න් නේද..ඩොක්ටර්...

Doctor : කලබල වෙන්න එපා. මං කියන දේ පොඩ්ඩක් සංසුන්ව අහන්න. එයාගේ අතින් ගොඩක් ලේ ගිහින් එයා එයාගේ අත ගොඩක් සැරයක් කපාගෙන තියෙනවා. අපි එයාට ලේ දුන්නා. ඒත් මෙයාගේ ඇග ටිකක් දුර්වලයි . එයා කෑම එහෙම ගන්න හොර වෙලා තියෙනවා. වේල් කිහිපයක්ම එයාට මග ඇරිලා.

හැබැයි ....

Jin: ඇය් ඩොක්ටර් මොකද්ද හැබැයි.

Doctor : නැහැ මේකයි. එයාගේ ඇග අපි දෙන සේලයින් එක පවා රිජෙක්ට් කරනවා. එයාගේ ඇගට ශක්තිය ඕනෙ . එයා දිගටම එහෙම කලොත් තත්ත්වෙ අවදානම් වෙනවා. සමහරක් විට ........ එයා කෝමා වෙන්නත් ඉඩ තියෙනවා. ...තවත් සමහරක් විට.... අපිට එයා ගැන තියෙන අදහස අතඇරගන්න සිද්ද වෙයි.... මෙයා ගොඩක් ලොකු ⁣ stress එකක ඉන්නනේ . ඒක තමයි මේ හැමදේට මුල.. ඔයාලට පුලුවන්නම් එයාට කතා කරන්න. සමහරක් විට ඔයාලා අතර කෙනෙක්ට එයා ඇහුන් කම් දෙයි..

Jin: හරි ඩොක්ටර්.

එ් කියපු දේව්ල ඇහුවාත් එක්කම ජන්කුක් එතනම බිමට කඩන් වැටුනේ මැරුනු මල කදක් වගේ.
ඇස් දෙකත් ලොකු වෙලා කදුලු වැටෙන...... කොන්ඩෙත් අවුල් වෙලා.

නම්ජුන් එතනට ආවට පස්සේ ජින් හැමදෙයක්ම කිවුවා . නම්ජුන් ඊලගට ගියේ ඩොක්ටර්ව හම්බ වෙන්න.

Nurse: ඔයාලට දැන් එයාව බලනන් පුලුවන්. හැබැයි ලෙඩාට ගොඩක් ලොකු stress එකක් එන විදියට වැඩ කරන්න එපා. ඒක ලොඩගේ ජිවිතේට බලපායි.

නර්ස් කියපු දේවල් අහලා ආයෙත්මත් ජන්කුක් අහක බලාගත්තා.

✿ ♡|| Misunderstand  || ✿ ♡Where stories live. Discover now