🪢🫂New Friend 🫂🪢

947 175 24
                                    

ජන්කුක් නම්ජුන්ට කොල් කරලා ඉවර වෙලාගියේ ටේගේ කැම්පස් එක ලගට ..

කැම්පස් එක ඉවර වෙන්න තව පැය එකහමාරක් තියෙන ජන්කුක් එතන හිටියා. වෙන කරන්න වැඩකුත් නැති නිසා...

( මේ අතරෙදි කොලේජ් එක......මේතන ඉදන් පටන් ගන්නේ ⁣ටේලා කොලේජ් ආපු වෙලේ ඉදන් කතාව..... හොදේ අයි මීන් උදේ ඉදන් කොලේජ් එකේ වෙච්ච දෙවල් )

At collage .....

ටේයි ජිමිනුයි කොලේජ් එකටඇවිත් පන්තියට ගිහින් බැග් තියලා ආයේ එලියට ආවේ ලෙක්චර්ස් පටන් ගන්න තව වෙලා තියෙන නිසා...

ටේයි ජිමිනුයි කතා වෙවී ඔහේ ඇවිද ඇවිද හිටියා. මේ දෙන්නා ඉන්නේ කතාවේ සිහියෙන් නිසා ටේ එක පාරටම ග්හින් කෙනෙක් ගේ ඇගේ හැප්පුනා.

ඒ හැප්පුන අනිත් කෙනාගේ අතේ තිබ්බ ෆයිල් එක බිම. ඒකේ ඇතුලේ තිබ්බ කොල ටික සී සි කඩ .

ටේ එයාට⁣ සොරි කියලා එයාට උදව් කලා එයාගේ කොල ටික ඇහිද ගන්න.

ටේ ⁣එයාගේ කොල ටික අරන් දිලා සොරි කියලා යන්න හදනකොටම ඒ කෙනා ,

" මේ මට පොඩි උදව්වක් කරන්න පුලුවන් ද ඔයාලාට " ඒ කෙනා ඇහුවා.

Tae: පුලුවන් කියන්න.

" මං අලුතින් කැම්පස් එකට ආවේ. මට පොඩ්ඩක් මගේ ක්ලාස් එක හොයා ගන්න උදව් කරන්න පුලුවන්ද ?

Jimin: ඒ කියන්නේ ඔයා ෆස්ට් ඉයර්නේද? මොකද්ද ඔයාගේ ෆැකල්ටි එක ?

" බිස්නස් මැනේජ්මන්ට් " ...

( මං දන්නේ නැහැ එයා මොකේද කියලා. ඒත් මං ඔය දේට පිස්සෙක්. 😁😁😁😁හැබැයි කැම්පස් යන්න නම් තුන් හිතකවත් නැහැ. 😂මට පිස්සු කියලා නම් හිතන්න එපා... මං ඔව්වා ගැන පස්සේ කියන්නම්කෝ.)

Tae: ආහ් අපි දෙන්නත් ෆස්ට් ඉයර් තමා. ඔයාගේ ෆැකල්ටි එකේම තමා. යං අපි ඔයාට ලෙක්චර්ස් රූම් එක පෙන්නන්නම් ....

එහෙම කියලා මේ තුන් දෙනා ක්ලාස් එකට ගියා.
අලුතින් ආපු කෙනාත් ටේයි ජිමින් ලගයි වාඩි වුනේ.

ඒ ටේ මැද්දේ ජිමිනුයි, අනිත් කෙනායි ටේගේ දෙපැත්තේ.....

Jimin: ඉතින් අපිට ඔයාගේ නම අහන්න බැරි වුනානේ. ..

✿ ♡|| Misunderstand  || ✿ ♡Where stories live. Discover now