⚫️😞Truth untold 😔🔴

1.1K 208 65
                                    

𝗚𝗼 𝗯𝗮𝗰𝗸 ...... @ 𝗰𝗹𝘂𝗯

Jungkook pov

ආයිශ් . ටේ ඔයා නම් මාව දැන් පිස්සෙක් කරලා. මගේ කනට ගහලාත් ඔයා ඔහොම ඉන්න එකට සතුටු වෙන්න ටේ. ඇයි මොකද්ද ඔයාටත් තියෙන ප්‍රශ්නෙ මං ලගට එකෙන්. ඔයාත් මෙහෙම කරද්දි මට ඉවසන්න බැහැ.

Jungkook pov end...

ඩන්කුක් එක එක දේවල් ටේ ගැන හිත හිතම ගිහින් නැවතුනේ ක්ලබ් එක ලග ... කාර් එක පාර්ක් කරපු ජන්කුක් ග්ලබ් එකට කඩාගෙන ඇතුලට ගියා.

ඇතුලට ගියපු ජන්කුක් ටිකක් කට්ටිය අඩු තැනක තිබ්බ උස පුටුවකින් වාඩි වුනා.

ලගට ආපු වේටර් ට කියලා විස්කි බෝතලයක් ඉල්ලගෙන ඒක කෝප්යකට වත් නොදා ඔහේ බී ගෙන ගියා.

 දැන් යන්නේ ජන්කුක්ගේ දෙවනි බෝතලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් යන්නේ ජන්කුක්ගේ දෙවනි බෝතලේ. එකේත් බාගයකට වඩා ඉවරයි.

දැන් ජන්කුක් ඉන්නේ එක දෙක නෙමෙයි එක පහ වෙලා පේන සීන් එකක.

ජන්කුක් කොහොමෙන් කොහොම හරි තුන් වෙනි බොතලේත් තුරුලු කර ගත්තා.

Jungkook's pov ....

ම්. ම්. මේතන.. බෝතල් පහක් තියෙනවා නේ . මේ වේට්ර් කාරයට... විකාරද? .... මං ඉල්ලුවෙත් එකයි.

ජන්කුක්ට එක පාරටම⁣ ටේව මතක් වුනා.

ටේ මට ඔයා ගහපු එකට කිසිම දුකක් නැහැ. ඒත් මාව ප්‍රතික්ෂේප කරන්න එපා. මට ඔහොම රිද්දන්නත් එපා.

මට ඔයාව ඕනෙ මැනික .මට ඔයාව ඕනෙ.

( ජන්කුක් එයායි ටේ ගැනයි ලොකු හීනයක් බලනවා. )

⭐️: ආහ් දැන් ඉතින් හිතන්න ඩබල් මීනින්. අයියෝවල් දේවල් හිතන්න එපා. පෝය ලගයි. 😂

✿ ♡|| Misunderstand  || ✿ ♡Where stories live. Discover now