🔥🔥Fire 🔥🔥

1.6K 244 71
                                    

නැ නැ
හිතුවේ ජන්කුක් ජිමින් තෙලිපති කියලද ? 😂😂.
..
.
.
.
.
.

නැහැ ...
..
.
..

.
.. එහෙනම් මොකද්ද 🤐 හරි හරි මං තවත් ඔයාලව අවුස්සන්නේ නැහැ කියවලා බලන්නකෝ 🤗🙈

.
.
.
.
.

.
.

Jungkook's pov ....

මට හියුන්ග් ලා එක්ක ඇත්තටම තරහක් නැහැ. මට තරහ අර නරුම මිනිහයි උගේ පොඩි එකා එක්කයි.

මං ඒ දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට හියුන්ග් එක පාරටම නමක් කියලා කෑ ගැහුවා. මං එකපාරටම ගැස්සු නත් එක්ක. මං ඒ පැත්ත බැලුවම තව කවුද මන්දා කොල්ලෙක් එක්ක හිනා වෙවී කතා කරන ලස්සන කෙනෙක්ව මං දැක්කා. ඒ කෙනාව දැක්කාම මට ඇත්තටම අමුතු හැගිමක් එක පාරට දැනුනේ.

මට එයාගෙන් ඇස් ගන්න කොච්චර හැදුවත් ඒක මට කරන්නම් බැහැ. ඒත් එයා නිකමට බලන්න මං දිහා කොහෙද අර කොටා එක්කම කතා කර කර ඉන්නවා.

Jungkook's pov end.......
..
.
.
.
.
Jimin's pov ...........

ආහ් මේ මොනාද මට මේ වෙන්නේ. මේ පුසා ව දැක්ක වේලේ ඉදන් මට පිස්සු වගේ. පිස්සු හැදෙන මුනක් එක නම්. පුාසක්ම තමා....

ආයිශ් ජිමින් .... තමුන්ගේ ඔලුව කොහේ හරි වැදිලද ... මොනාද මේ හිතන්නේ. තාම එක පාරයි දැක්කේ පිස්සුද තමුන්ට ඉක්මනට බෙහෙත් ටිකක් ගන්නවා ඔය ඔලුවේ අමාරුවට....

Jimin's pov end.....
.
.
.
.
.

Tae's pov ...

ආහ් මේ ජිමින් නම්. මං කියන කිසි දෙයක් අහන් ඉන්නේ නැහැනේ . අර සොම්බියෙක් වගේ ඉන්න නිදි කිරන පූසා දිහාම බලන් ඉනන්වා. මේකට පොඩ්ඩක් තේරෙන්නේ නැද්ද මං ඉන්න තත්ත්වගවේ. ශික්...
අර තඩි හාවා මගේ දිහා බලාගෙන් ඉන්නවා ආපු වෙලේ ඉදන්. ඇයි අප්පා මගේ මුනේ පෙරහැරක් යනවද ?? - ඔච්චර මොනාද මගේ මුනේ බලන්න තියෙන්නේ... 🧐

Tae's pov end......

.
.
.
.
සුගාටත් තේරුනා ජිමින් එයා ද්හා බලන් ඉන්නවා. එත් සුගා ගනන් ගත්තේ නැහැ වගේ හිටියා.

ටේට නම් ඇත්තමයි හෙන ලොකු අපහසුතාවයක් දැනුනා. ඒ නිසා ටේ එක පාරටම නැග්ට්ට.

✿ ♡|| Misunderstand  || ✿ ♡Where stories live. Discover now