Dark_Devil_Tk
#Mafia
#Bl
#kookTaeGuk
Top - Jk,guk
Bottom - Tae
guk - හියුන් ඔයා angel ට ඇයි ඔච්චර සැර වෙන්නේ.එයාට ටිකක් soft විදිහට කතා කරන්නකො..
jk - soft වෙන්න පුළුවන්.ඒත් ටේ මුරන්ඩුයි..ඒ නිසා එයාට මම ටිකක් තදින් ඉන්නෙ නැත්නම් එයා දිගටම ඔහොම ඉදි..
tae - හුහ්.කුකී නපුරුයි.ගුකී විතරයි ටේට ආදරේ.නපුරු කුක්..එන්න එපා ආයි.මම ගුකිට විතරයි ආදරේ..