🍺 Drunk 🍻

1.2K 213 88
                                    

At living room ....

Jin: ජුන්...

Rm:ඇයි ජින්...

Jin: ජුන් හිතනවද අපේ ගෙදර නිකන්ම ගින්නක් ඇති වුනා ක්යලා...

Rm: ඇයි ජින් එහෙම කියන්නේ ....

Jin: නැ මේ මෙකයි ..........

ජින් කියන්න ගියපු කතාව මග නැවතුනේ ජන්කුක් පල්ලෙහට ආපු නිසා.....

Rm : ජන්කුක්...මොකද මුන නිකන් හතරැස් වෙලා

Jk: ආහ් ⁣... මේ.. හි.යු..න්ග්.. එහෙම මුකුත් නැ......
ජන්කුක් දිහා බලන් හිටපු ජින් නැගිටලා ජන්කුක් ලගට ගියා.

ජන්කුක්ගේ කම්මුල්ල අල්ලා තමන්ගේ පැත්තට හරවපු ජින්,

Jin: ජන්කුක් මොකදද වුනේ? ඇයි මේ මුන .... ඇගිලි පාරත් හිටලා..... කවුද ජන්කුක් ඔයාට ගැහුවේ..???

Jk: අනේ හියුන් ග් එහෙම මුකුත් නැහැ හියුන්ග්...

Rm: .ජන්කුක් ඇත්ත කියන්න.
නම්ජුන් ජන්කුක්ගේ අතත්

ඔන්න ඉතින් ගම්මිරිස් බබාගේ මගසැරට දැන්නම් හැච්චිමක් යන්නත් එනවා. 🌚

Jk: හියුන්ග් ...... 🤬
එක සැරයක් කිවුවාම තේරෙන්නේ නැද්ද ? මුකුත් වුනේ. නැහැ

නම්ජුන් ගේ අත ගසලා දාලා එතන ටේබල් එක උඩ තිබ්බ කාර් එකේ යතුරත්අරන් ගෙදරින් එලියට ගියා.
.
.
..
.
.
.
At tae's room

ටේ බාත්රූම් එකට ගිහින් ගොඩක් අඅඩුවා. එයාට ඒ හැම දෙයක් හිතට ලොකු බරක් වුනා. බාත්රූම් එකෙන් ඇවිත් ඇදුමක් හොයන කොට ජන්කුක් පල්ලෙහ කැ ගහන සද්දයක් ඇහුනා. ටේ ට ඒත් එක්කමකාර් එකක සද්දයක් නිසා බැල්කනි එකට ගිහින් බැලුවා. ජන්කුක් පුදුම වේගෙකින් කාර් එක පාර⁣ට දාලා drive කලා .

ටේට හිතුනා එයාගේ කම්මුල් පාරට ජන්කුක්ට තරහ ගිහින් කියලා.

ආයේ කාමරේට ගිය ටේ ඇදුමක් ඇදගෙන පල්ලෙහට ගියේ එයා දවසටම පල්ලෙහට ගිය නැති නිසා හියුන්ග් එයා ගැන කලබල වෙන හින්දා....

......

එදා දවසෙදි ජන්කුක් ගෙදර ආවේ නැහැ. ටේ බැල්කනි එකට වෙලා බලන් හිටියා ජන්කුක් එයි ද කියලා. ඒත් ජන්කුක් ආවේ නැහැ. ටේට බැල්කනි එකේම දන්නේ නැතුව නින්ද ගිහින් තිබ්බා.

✿ ♡|| Misunderstand  || ✿ ♡Where stories live. Discover now