💔 broken love 💔

954 155 32
                                    

Next day morning ......

ටේට සෝෆා එකේම නින්ද ගිහින් තිබුනා.

උදේ වුනත් එක්කම ටේට ඇහැරුනා.

ඊයේ රැ වෙච්ච දේවල් මතක් වුන ගමන්ම ටේ ආයේ අඩන්න පටන් ගත්තා.

ජිමින් එතනට ඇවිත් ටේව සනසවලා ටේට තේ එකක් ගේන්න කිචන් එකට ගියා.

ටේ ඒ අතරේ උඩට ගියේ ජන්කුක්ව බලන්න. ඊයේ රැ වෙච්ච දේවල් එයා බිලා හිටපු නිසා වෙච්ච දේවල් කියලා ටේ එයාගේ සනසවා ගත්තා.

කාමරේ ලගට ගි⁣යපු ටේ දොරට ගැහුවත් දොර ඇරියේ නැති නිසා ටේ දොර ඇරන් ඇතුලට ගියා.

ජන්කුක් පොඩි ශෝට් එකකුයි. උඩ නිරුවතිනුයි. කෙල්ලො දෙන්නා ජන්කුක්ගේ ඇග උඩ සම්පුර්ණ නිරුවතින් නිදා⁣ගෙන ඉන්නවා ටේ දැක්කා.

ටේට ඒ වෙලාවේ දැනුනේ හදවත මිරිකිලා යන වේදානාවක්.

පපුවෙන් දැනුනු අමුතු වේදනාවට ටේ තමන්ගේ පපුව අතින් මිරික ගත්තා.

කදුලු හෝ ගාලා කඩන් වැටෙන්න පටන් ගත්තා.

ටේ අනිත් පැත්ත හැරිලා දුවන්න හදන කොටම ඇද ලග තිබ්බ ටේ⁣බල් ඒකේ කකුලේ පැටිලිලා බිමට වැටුනා. ඒත් එක්කම ඒකේ උඩ තිබ්බ විදුරු කෝප්පේ ටේගේ කකුලට වැටුනා.

⁣කුකලේ ලේ වැටි වැටි ම ටේ දුවගෙන ඉක්මනට පල්ලෙහට ගියා.

ජින්ව බදාගෙන ටේ හොදටම අඩන්න පටන් ගත්තා.

Jin: ටේ ඇයි මේ. ...

Namjoon : ටේ මොකද මේ ඇයි ඔය අඩන්නේ. ටේ ඔයා හිතන්නේ ඊයේ වෙච්ච දේවල් ද ? ටේ අඩන්න එපා අපි මේක ඉක්මනට විසද ගමු.

Tae: ⁣නැ....හැ හියු..න්..ග් ඒක.... එහෙ..ම විස....ද ග....න්න බැරි වෙ.....යි. හැ....මදෙයක්....ම ...බගඉව...රයි...හියුන්ග්... 😭😭😭

Jin: ටේ කෝ එන්න මෙතනින් වාඩි වෙන්න . කකුලත් තුවාල වෙලා.

Suga: ජිමින් ගිහින්. Frist-aid box එක අරන් එන්න.

..

Jimin : ඉන්න හියුන්ග් මං බෙහෙත් දාන්නම්.

Jin: ටේ දැන් කියන්න ඇයි මේ. මොකද්ද වුනේ?????

Tae: හියුන්ග් අනේ මට බැහැ හියුන්ග් මං ජන්කුක්ට ආදරෙයි . ඇයි හියුනුග් එයා එහෙම කරන්නේ. මගේ අතින් මං දැනගෙන වැරැද්දක් වුනේ නැහැ. 😭😭😭😭😭😭😭😭

✿ ♡|| Misunderstand  || ✿ ♡Where stories live. Discover now