🫂🪄 Met 😌🌠

2.7K 267 83
                                    

"තමුසෙට මං කියපු ගානට වැඩිය ගානක් දෙන්නම්. මට දවස් දෙකක් ඇතුලත ඒ මිනිහව හොයලා ඕනේ. "

"හරි සර්. මං අනිවාර්යයෙන් ම ඒ මිනිහව හොයලා දෙන්නම්."

ඒ එක්කම ඒ දෙන්නගේ කතාවට බාධා කරගෙන දෙන්නෙක් ඒ රූම් එකට ආවා.

" හරි දැන් උබ පලයන්. මතක තියාගනින් දවස් දෙකයි උබට තියෙන්නේ..."

ඒ හිටපු මනුස්සයා ඔලුව නවලා ආචාර කරලා රූම් එක ඇතුලට ආපු දෙන්නටත් ඔලුව නවලා ආචාර කරලා එතනින් යන්න ගියා....

"ආහ් කොල්ලා බරටම වැඩ වගේ.." ඒ ඇතුලට ආපු කෙනෙක්..

"මුට ඉතින් වැඩ වැඩ මුට වෙන ලෝකයක් නැහැනේ බං "..... ඒ ඇතුලට ආපු අනිත් කෙනා..

" 😏 මං මේ වැඩ බලන්නේ නැතුව ඔයාලා දෙන්න මෙතන ඉදන් වැඩ බලන්නේ නැහැනේ. තමුන්ලා දෙන්නාගේ වැඩේ මේ ඔක්කොම වැඩ මට බාර දීලා එහෙ මෙහෙ යන එකනේ."......

"ආහ් මල්ලි වුනාම අයියලාගේ වැඩකරාට මුකුත් වෙන්නේ නැහැ. "

"අනේ මේ මිස්ටර්. නම්ජුන්......මගෙන් මුකුත් අහගන්න එපා..."

"අනේ මගෙ මල්ලි බබෝ. .."

"හියුන්ග් මං කියලා තියෙනවා මං බබෙක් නෙමෙයි ඒක නිසා ඔය මගුල කියනන් එපා කියලා.. "

" හා හා අපි බලමුකෝ කවදාහරි කවුරු හරි ඔයාට ඔය නම කියලා කතා කරයිනේ..... "

" ආහ් හා මේ .. අයියලා මල්ලිලා වලි පස්සේ ..... දැන් කියන්න බලන්න අර මිනිහව හොයා ගත්තද?.... "

" ඒක තාමා සුගා හියුන් ... තාම ඒ මිනිහව හොයා ගන්න බැරි වුනා. ඒත් තව දවස් දෙකක් දෙන්න . මං අනිවාර්යයෙන් ම ඒ නරුමයාව හොයා ගනන්වා. . 😠"..

"හරි . ඒ දේවල් ටිකක් අමතක වෙන්න අපි යන් අද එලියට..."

" ඒ දේවල් අමතක කරන්න බැහැ හියුන්ග්.. ඒ දේවල් ⁣අමතක කරන්න හැදුවත් අමතක වෙන්නේත් නැහැ. ."

"ජන්කුක් ..... ඔය දේවල් ටිකකට අමතක වෙන්න කියලා මං කිවුවේ ඒ නිසා හවසට ලැස්ති වෙන්න එලියට යන්න.."


..............

"ආහ් හියුන්ග් ඇයි අද වේලාසනින් ගෙදර ඇවිත් ...."

✿ ♡|| Misunderstand  || ✿ ♡Where stories live. Discover now