💢🖤 🛑I want you 🛑🖤💢

1.1K 179 35
                                    

🤭🤭🤭🤭ලමයි මේ චැප් එකේ ටිකක් අර අරවා ඇති හොදේ 😂😂 චුට්ටම චුට්ටක් චූට්ටක් හොදේ ... අනේ මන්දා....... කොහොම වුනත් පොඩි වුන් කියවන්න එපා. 🙂මං හරියෙදි කියන්නම් ඒවාට කැමති නැති අය ස්කිප් කරන්න 💢💢💢💢

ආහ් තව මාව දන්න අය ඉන්නවා නම් මාව දන්නේ නැහැ වගේ යන්න.

මං අහින්සකයි ලමයි. I am good good very good. (best ) girl . 🙂🤭😉⛓⛓⛓⛓⛓⛓⛓

.......

ටේ ජන්කුක් වත් ඇදන් බාත්රූම් එකට දිවුවා.

දොර ලොක් කරපු ටේ ආයේත් ගිහින් ජන්කුක්ව තද කරලා බදා ගත්තා.

ටේ ගේ පිට සිනිදුවට ජන්කුක් අත ගාන ගමන් ,

Jk: බබා ... මොකෝ මේ

Tae: ...........

Jk: බබා... අැයි මේ. ඔයා හිතන්නේ අර දේ ගැනනම් දැන් ඒවා ගැන හිතන්න එපා මැනික. මං ඔයා ලග ඉන්නවා. ඔයා බය වෙන්න එපා. ඔයා ලග මං ඉන්නකන් ඔයාට මොනවත් වෙන්න දෙන්නේ නැහැ බබා.

Tae: කුකී .....

Jk:: ම්ම් කියන්න.

Tae: කුකී .... ඔයා මට ආදරෙයි ⁣නේද ?

Jk: 😊😊

Tae: ඇය් අලේ හිනා වෙන්නේ...

Jk: අනේ බබා මං ඔයාට නැතුව වෙන කාට ආදරේ කරන්නද ? ඔයා මගේ පන මැනික.

Tae: එහෙනම් මට දෙයක් ඕනෙ
ටේ කටත් උල් කර කර ක්යවනවා.

Jk: ම් ම් කියන්න බලන්න මොනාද මගේ මැනිකට ඕනෙ කියලා...

Tae: ඔයාව....
ටේ ටිකක් හිනාවෙලා ඒ කියලා ජන්කුක්ගේ පපුපේ මුන හන්ගත්තා.

Jk: මං ඉතින් බබා කොහොමත් ඔයාගෙ නේ

Tae: නැහැ මෝඩයෝ. ..... අනේ මොකද්ද අනේ......
ටේගේ හුරතලේ නම් දැන් හොදටම වැඩි.

Jk: මොනාද බබා.
ජන්කුක්ට තේරුනාත් මොකද්ද කියලා නිකන් දැන් ඉන්නේ කිසිම දෙයක් නොතේරේන ගානට.....

✿ ♡|| Misunderstand  || ✿ ♡Dove le storie prendono vita. Scoprilo ora