👮 - " commander Namjoon"

එතනට ඒ වෙලාවෙ තවත් police නිලධාරීන් කීප දෙනෙක් එක්ක ආපු police sergeant කෙනෙක් Namjoon ට කතා කලේ අනතුර සිදු වුණු තැනදී හරියටම වුණේ මොකද්ද වුණේ කියල දැනගෙන ඒ ගැන විමර්ශන පටන් ගන්න..

🐨 - " ohh ඔයාලා ආවද?...
අපි අරහෙට ගිහින් කතා කරමු. "
.
.
.
.
.
.
.
.

ඒ කට්ටියත් එක්ක hospital කොරිඩෝ එක දිගේ ටිකක් එහාට ගිහින් නතර වුණ Namjoon තමන් දැක්ක හැමදේම අකුරක් නෑරම විස්තර කලා..

👮 - " අපි මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන්නම් commander..
මෙතන වෙලා තියෙන්නෙ මිනී මැරුමක් කියල හොදටම පැහැදිලී නේ... "

🐨 - " ඔව්...
මමත් හෙට උදේම stations එකට එන්නම්.
මේකට මමත් පෞද්ගලිකව සම්බන්ධ වෙනවා... ඒ අපරාධකාරයන්ව අනිවාර්යයෙන්ම අපි හොයාගන්න ඕනෙ. "

👮- " okay commander.."

🐨 - " මට කියන්න කවුද ඒ අනතුරට ලක්වුණු පවුල? "

👮 - " ඒ Jeon cooparetion වල ceo යි එයාගෙ wife යි. "

🐨 - " අනිවාර්යයෙන්ම business rival කෙනෙක්ගෙ වැඩක් වෙන්න ඕනි මේක... අපිට මේක ලේසියෙන් අත්තැරල දාන්න බෑ..."

👮 - " ඔව් sir ඒක ඇත්ත..
එයාගෙ ළමයගෙ ජීවිතේ වුණත් දැන් තියෙන්නෙ ලොකු අනතුරක.. "

🐨 - " ඔව් ඒක තමා... එයාලගෙ ළමයා තාම ජීවත්වෙන නිසා මිනීමරුවො කවුරු වුණත් ඒ  පොඩි එකාවත් මරන්න උත්සාහ කරන්න පුලුවන්.."

👮- " ඔව් sir...  කවුද හරිම අපරාධකරයා කියල හොයාගන්න කම් අපිට කාවවත් විශ්වාස කරන්න බෑ..."

🐨 - " ඔව් ඒක හරි....
අදටළමයා මාත් එක්ක තියාගන්නම්.. දැනටමත් ඒ පොඩි එකා මගේ husband ගාව නිදි.
අපි හෙට උදේම විමර්ශන පටන් ගමු. "

👮 - " oky commander.."

🐨 - " දැනට ඒ පොඩි ළමයට මොකද වුණේ කියන එක ගැන කිසිම කෙනෙක්ට කිසිම තොරතුරක් දෙන්න යන්න එපා...
ළමයා අතුරුදහන් වෙලා කියල කියන තරමට අපිට වාසී..."

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now