වෘර්තිමය ගායන කන්ඩායමක් ලෙස ඉතා අඩු කාලෙකින් විශාල රසික පිරිසක් ගොඩනඟාගෙන ඉහලම තැනක සිටියත් , විශාල ජයග්‍රහණ මෙන්ම වටිනාම සම්මාන කිහිපයක්ම මේ වෙනකොට ලබාගෙන හිටියත් ඒ ලැබූ ජයග්‍රහණ හෝ රසික ආදරයට නොහැකිවුණා ටේහ්‍යුන්ගේ හිත සම්පූර්ණයෙන්ම සුවපත් කරන්නට...
ඔහුගෙ හිත ඉල්ලපු එකම කෙනා ජන්කුක් විතරමයි..

තම ආදරනීය රසික පිරිස වෙනුවෙන් සහ තම සොහොයුරන් වෙනුවෙන් සියල්ල දරාගෙන නැගී සිටියා වුනත් ඇතුලතින් ඔහු විදවන තරම දන්නෙ ටේහ්‍යුන්ග්ම පමනයි.

කෙමෙන් කෙමෙන් ප්‍රසංගයේ අග භාගයට ලගාවෙලා තිබුනා..
ජන්කුක් තම කබා සාක්කුවේ තිබුනු කුඩා චිප් එකක් අතට ගත්තා...

ගාඩ්...

සර්...

මේක ගිහින් නම්ජුන් හ්‍යුන්ග්ට දෙන්න.. ඉක්මනින් යන්න..

ඔහුව පිටත් කල ජන්කුක් නම්ජුන් වෙත කෙටි පනිවිඩයක් තැබුවා..

" හ්‍යුන්ග්.. ගාඩ් කෙනෙක් දැන් ඒවි ඔයා ලගට..ටේහ්‍යුන්ගීගෙ අන්තිම සෝන්ග් එකෙන් පස්සෙ චිප් එකේ තියෙන ට්‍රැක් එක ප්ලේ කරන්න...
මගෙ මයික් එක කනෙක්ට් කරන්න සවුන්ඩ් සිස්ටම් එකට...
ඒක ගාඩ් අතේ ඉක්මනින් එවන්න "

ඉතින් ජන්කුක්ට අවශ්‍ය ලෙස ප්‍රසංගයේ අවසානය සකස් වෙමින් තිබුනා.. ජන්කුක්ට ඕන වුනේ මාසයක් පුරාවට ටේහ්‍යුන් විදපු වේදනාව අදින් අවසන් කරන්න...
තමන් ඔහුව අතහැර නොගිය බව ඔහුට කියන්න...
ඔහු නැතිව තමනුත් කොයිතරම් වේදනා වින්දද කියලා ඔහුට කියන්න...
ඒ වගේම තමන් මේ මුලු ලෝකෙන්ම වැඩිපුරම ආදරේ කරන එකම කෙනා ටේහ්‍යුන් කියලා මේ දහස් ගනනක් ඉදිරියේ කෑගහලා කියන්න ජන්කුක්ට ඕන වුනා..
ඔහු වෙනුවෙන් මේ ලෝකෙ ඕනම දෙයක් අතාරින්න තමන් සූදානම් කියලා ලෝකෙටම පෙන්නන්න ඔහුට ඕන වුනා

එක් මොහොතකින් සියල්ල අදුරු වෙලා ගියා වේදිකාව මැද ටේහ්‍යුන් පමනක් හිටගෙන හිටියා...
ඔහු ප්‍රේක්ශකාගාරය සිසාරා නෙත් හෙලුවා..
කිසිවක් නොදැන වුනත් ඔහුගෙ හදවත වේගයෙන් ගැහෙමින් තිබුනා..ජන්කුක්ගෙ මුහුන ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට වුනා...
ජන්කුක් සැබෑවටම ඔහු දෙස බලා ඉන්න බවක් ටේහ්‍යුන්ග්ට දැනුනා වගේ..

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now