11

781 169 17
                                    


ජින් හ්‍යුන්ග් , ඔයා ඇයි අරවගේ දෙයක් හොස්පිට්ල් එකේදි කිව්වෙ .කව්ද හ්‍යුන්ග් අපේ ටේහ්‍යුන්ග්ට කරදර කරන්න මෙහෙ ඉන්නෙ...
ඔයාලා මෙහෙට ඇවිත් වැඩි කාලයක් නෑනෙ...

ඒක කියනව නම් අවුරුදු ගානක් පස්සට ඇදෙන කතාවක් හෝසොක්... ඒත් දැනට මට තියෙන ලොකුම අභියෝගය තමා අවුරුදු 21ක් වෙනකල් ටේව පරිස්සමෙන් බලාගන්න එක..
ඊට පස්සෙ එයා ගැන බයවෙන්න ඕන නෑ .

හ්‍යුන්ග් , එච්චර අවදානමක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන් ඒ ගැන අපිට කියන්න ඕනෙ..
අපි හැමෝම එකට ඉන්නෙ දැන්..
කිසිම කෙනෙක්ට කරදරයක් වෙනකල් අපිට මෙහෙම දන්නෑ වගේ බලන් ඉන්න බෑ...

ජිමින් කියන කතාව ඇත්ත හ්‍යුන්ග් ... අපිට හැමදේම කියන්න .
ඕන වුනොත් මම ඩැඩා ට කියලා උදව්වක් ගන්න බලන්නම්...
මොකද ඇත්තටම මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නම් , තව ඉස්සරහට තවත් කරදර ඒවි...
ටේහ්‍යුන්ග් විතරක් නෙවේ ඔයත් පරිස්සමෙන් ඉන්න වෙනවා හ්‍යොන්ග් ....
ටේහ්‍යුන්ග් හොස්පිට්ල් ඉන්න ටිකේ අපි මේක විසදගන්න බලමු..

නම්ජුන් කිව්වෙ ප්‍රශ්නෙ බැරෑරුම් බව තේරුම් ගනිමින්..

නම්ජුනා ...
ඔයා අහලා තියෙනවද සෝල් වල ප්‍රසිද්ධම බිස්නස් ගෲප් එක ගැන... KIZ Group of Company

ඒ තරම් දෙයක් මං දන්නෑ හ්‍යොන්ග් , මං කොරියාවට ගිහින් තියෙන්නෙත් කීප වතාවයි..

මම නම් ඒ ගැන දන්නවා හ්‍යුන්ග් ... සෝල් වල තියෙන ලොකුම බිස්නස් ගෲප් එක ...
KIZ hotel chain එක ,
KIZ advertising ,
KIZ modeling school ,
KIZ fashion brand එක ,
හැමදේම එයාලගෙ ..ඒ වගේම බිස්නස් එකෙන් 80 % ම අයිති තනි ෆැමිලි එකකට...
ඒත් දැන් නම් ඒකෙ ලොකු අව්ල් තියෙනවා කියලා මං අහලා තියෙනවා...

ඔව් ඔය බිස්නස් ඔක්කොම එකට එකතුකරලා ගෲප් එකක් හැදෙන්නෙ මීට අවුරුදු දහතුනකට කලින්..
Young jae කියන කෙනා තමයි ඒකට මුල් වුනේ...
එයාගෙ ෆැමිලි එකට අයිති බිස්නස් හැමදෙයක්ම එයාටයි එයාගෙ නංගිටයි බෙදලා තිබුනා
Mr.youyg jae ගෙ නංගි ගොඩක් කරුනාවන්ත කෙනෙක්.
ඒත් දවසක් බිස්නස් ට්‍රිප් එකක් ගිහින් එන ගමන් සෝල් සිටි එකට කිට්ටුවෙන් එයා ආපු වෙහිකල් එක පල්ලමකට පෙරලුනා..
ඒකෙ ඩ්‍රයිවර් පැනලා ගිහින් තිබුනා..

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now