17

771 165 30
                                    


වාහ්... සුපර්... කාලෙකින් ලස්සන ෆිල්ම් එකක් බැලුවා ටේහ්‍යුන්ග් .

එසේ කියමින් හෝසොක් තනබිස්සෙන් නැගිට්ටෙ කලිසමත් පිහදාන ගමන්

කියලා වැඩක් නෑ හ්‍යුන්ග් ,මාරම රොමෑන්ටික්.. අපි අද ලෙක්චර්ස් කට් කරාට පාඩු නෑ නේද අනේ

ඒ ටේහ්‍යුන්ග්

යුන්ගි හ්‍යුන්ග් දැක්කද ඔයාගෙ හුරතලාගෙ වැඩ ...

ජන්කුක් කියන්නෙ ඔවුන් සිපගන්න ආකාරයේ ඡායාරූපයක් යුන්ගිට පෙන්වමින්..

අනිත් එක්කෙනාගෙ වැඩ මමනෙ දැක්කෙ එදා...

ජිමින් එසේ කිව්වෙ මේ වෙලාවෙ ජන්කුක්ගෙ කට වහන්න උනත් ජන්කුක්ට නම් එය ගානක් වත් වුනේ නෑ

කනෙ ජන්කුකා...
අර මුල් කාලෙ මගෙ කරේ එල්ලීගෙන ගෑනු ළමයි ගැන උපදෙස් ගන්න ආවෙ මේ ජිමිනද වෙන කෙනෙක්ද කියලා හිතෙනවා ..

හතරදෙනාම එක්වෙලා ජිමින්ට සරදම් කලා වුනත් ඔවුන් හිත යටින් සතුටු වුනා ජිමින් සතුටින් ඉන්න නිසා.
මොකද මේ ජිමින් හැබෑවටම හිනාවෙලා ඉන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ නිසා

ඉතින් යුන්ගි හ්‍යුන්ග් දැනට එයාලා ලන්ච් එකට තනියම ගියාට කමක්නෑනෙ නේද
මං හිතන්නෙ අපිට ඩිනර් ට්‍රීට් එකක් හම්බවෙයි අද අලුත් කපල් එක ගානෙ

ටේහ්‍යුන්ග් කිව්වෙ ජිමින්ව තවත් ටිකක් අව්ස්සන හිතන්

මං මොකටද ඩිනර් ට්‍රීට් දෙන්නෙ , ඔයාගෙ ඔය කූ බබා ඔයාට දේවි හොද ට්‍රීට් එකක්...

ලැජ්ජාව වහගන්න එහෙම කියපු ජිමින් ලියාවත් ඇදගෙන එතනින් පැනගත්තෙ තවත් එතන හිටියොත් ඔවුන් මොනවා කියාවිද කියලා බයවුනු නිසා..ඔහුට නම්ගානක් නෑ..ඒත් ලියා එයින් ලැජ්ජාවට පත්වේඑඉ කියලා ජිමින් හිතුවා..

ජිමිනා... කුකීගෙ ට්‍රීට් ගැන ඔයා වදවෙන්න එපා...ඒවා මං බලාගන්නම්..ඔයා ලියා ගැන බලන්නකෝ....

කෑගහලා එහෙම කියපු ටේහ්‍යුන්ග් ජන්කුක් එක්කම එතනින් පිටත්වුනේ හිනාවෙමින්

යුන්ගියා.... පොඩ්ඩො ටික හරි සතුටෙන් ඉන්නවා නේද දැන්...

මට බය කොයිතරම් කාලෙකටද කියලා හෝසොක්.. ජිමිනා ගැන නම් බය නෑ ඒත් කුකී ටේහ්‍යුන්ග් ගැන බයක් මට තියෙනවා...

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Où les histoires vivent. Découvrez maintenant