Oα‘Žα’ͺY YOα‘Œα–‡ α•ΌYα‘Œα‘ŽG ? | βœ”βœ”

By Little_vixen7

85.6K 16.9K 3.4K

I don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 πŸ† ... More

✏Author Note✏
00🚩 - ( ' 3')
01🚩 - ( ' 3')
02🚩 - ( ' 3')
03 🚩 - ( ' 3')
04 🚩 - ( ' 3')
05 🚩 - ( ' 3')
06 🚩 - ( ' 3')
07 🚩 - ( ' 3')
08 🚩 - ( ' 3')
09 🚩 - ( ' 3')
10🚩 - ( ' 3')
11 🚩 - ( ' 3')
12 🚩 - ( ' 3')
13 🚩 - ( ' 3')
14 🚩 - ( ' 3')
15 🚩 - ( ' 3')
16 🚩 - ( ' 3')
17 🚩 - ( ' 3')
18 🚩 - ( ' 3')
19 🚩 - ( ' 3')
20 🚩 - ( ' 3')
21 🚩 - ( ' 3')
22 🚩 - ( ' 3')
23 🚩 - ( ' 3')
24 🚩 - ( ' 3')
25 🚩 - ( ' 3')
26 🚩 - ( ' 3')
27 🚩 - ( ' 3')
28 🚩 - ( ' 3')
29 🚩 - ( ' 3')
30 🚩 - ( ' 3')
31 🚩 - ( ' 3')
32 🚩 - ( ' 3')
33 🚩 - ( ' 3')
34 🚩 - ( ' 3')
35 🚩 - ( ' 3')
36 🚩 - ( ' 3')
37 🚩 - ( ' 3')
38 🚩 - ( ' 3')
39 🚩 - ( ' 3')
40 🚩 - ( ' 3')
41 🚩 - ( ' 3')
42 🚩 - ( ' 3')
43 🚩 - ( ' 3')
44 🚩 - ( ' 3')
45 🚩 - ( ' 3')
46 🚩 - ( ' 3')
47 🚩 - ( ' 3')
49 🚩 - ( ' 3')
50 🚩 - ( ' 3')
51 - 🚩 ( ' 3')
52 🚩 - ( ' 3')
53 🚩 - ( ' 3')
54 🚩 - ( ' 3')
🚩 - ( ' 3')
55 🚩 - ( ' 3')
spoiler 🚩
Bonus 1 🚩 - ( ' 3')
Bonus 2 🚩 - ( ' 3')

48 🚩 - ( ' 3')

1.2K 304 126
By Little_vixen7

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐆 - " ඕකෙ සිරි නරඹන්න නෙවෙයි බබා.
දැන් ආපු වැඩේ කරන්න.. "

Washroom එක ඇතුලෙ තිබ්බ කොමඩ් එක ළඟට ගිහිල්ලා එතන හිටගත්ත වෙලේ ඉදන් හතර වටේට ඇස් යව යව වටපිට බලන කුකීට මම ටිකක් තදින් කිව්වා.

🐇 - " පොඩ්ඩක් ඉන්න අනේ..
මම දැන්නෙ මේක ඇතුලට ආවෙ.. "

🐆 - " දැන්නෙ ආවෙ කියන්නෙ...
ඔයා ආපු වෙලාවේ ඉදන් කලේ වටපිට බලන එකනේ..

කෝ ඉක්මන් කරන්න මැණික.
ඔයාට වැඩි වෙලා හිටගෙන ඉන්න හොදත් නෑ.."

🐇 - " හරි හරි අප්පා...
බොරුවට කෑ ගහන්න එපා. "

🐆 - " එහෙනම් ඉක්මන් කරන්න "

ඔන්න ඒ ගමන නම් එයා මටත් ඔරවලා ඒ ඇදගෙන හිටපු Hospital pant එක ටිකක් පහලට පාත් කරගන්න try කලා... ඒත් ඒක එයාට ටිකක් අමාරුයි මොකද එයාගෙ අත් දෙකටම කැනියුලා ගහල තියන නිසා..

🐆- " කෝ ඉන්න මැණික .
ටෙටේ උදවු කරන්නම්."

ඊළඟ තප්පරේ එහෙම කියපු මම එයාගෙ පෑන්ට් එක පහත් කරල ගැජට් එක ඉස්සරහට ඇල්ලුවම එයා ශේප් එකේ වැඩේ කරන්න පටන් ගත්තා.

🐇 - " ටෙටේ.. "

🐆 - " ම්ම්ම්ම්ම් "

🐇 - " ඔයා දන්නවද,
අද උදේ මට යන්තමට වගේ ඇහුනා ඔයා මගේ ඇද ළඟ ඉදන් මට කියවපු ඒවා.."

🐆 - " ඇත්තටම !? "

🐇 - " හ්ම්... ඇත්තටම..
ඉතින් මම ඇස් අරිද්දි ඔයාවයි එතන බලාපොරොත්තු වුණේ..
ඒත්.... ඒත් එතන හිටියෙ jimin hyung..
ඔයා නෙවෙයි."

🐆 - " ම්ම්ම්ම්ම්..."

🐇 - " ඇයි ඔයා මගේ ළඟට එන්න පරක්කු වුණේ ටෙටේ!
මං ඒ වෙලේ හොදටම දැක්කා ඔයා අර ඇද ඉස්සරහින් තිබ්බ සෝෆා එක ළඟ හිටගෙන ඉන්නව.. මම බලන් හිටියා ඔයා මගේ ළඟට එනකන්.. ඒත් පස්සෙ ඔයා එතනින් යන්න ගියා.
මට ගොඩක් දුක හිතුනා. "

කුකී එහෙම කිව්වෙ එයාගෙ මූණත් බෙරි කරගෙන.

🐆 - " sorry බබා..
ටෙටේ ඒ වෙලාවෙ මූණ හෝදගන්න ආවනෙ. "

ඊළඟ මොහොතෙ මං එහෙම කියලා කුකීගෙ තොල් උඩින් පුංචි හාදුවක් තිබ්බ.

🐇 - " ඔයා මට බොරු කියනවා. "

🐆 - " මොකද්ද මං කිව්ව බොරුව ? "

🐇 - " ඒ වෙලේ ඔයා මූණ හෝදගන්න නෙවෙයි ගියේ..
තවත් අඩන්න.. "

🐆 - " එ-එහෙම එකක් නෑ බබා.

කෝ දාලා ඉවරද ? "

🐇 - " හ්ම්ම්.. "

🐆 - " ඔහොම ඉන්න එහෙනම් ඕක වතුර ටිකකින් ටිකක් හොදන්න. "

🐇 - " හලී. "

🐆 - " කෝ ඔය අත් දෙක පැත්තකට ගන්න බබා. වතුර ගෑවෙනවනේ..
ටෙටේ මේක කරන්නම්.. "

🐇 - " ඒත් මට මගේ අත් දෙකත් ටිකක් හෝදගන්න ඕනි hyung. "

🐆 - " හරි එහෙනම් පරිස්සමෙන් හොදද !
ඔය කැනියුලා එක ගාව තෙමා ගන්න එපා. "

🐇 - " හ්ම්..."

🐆 - " ආ දැන් මේ tissue එකෙන් වතුර ටික පිහිදගන්න.

හරි නේද !
මූණත් ටිකක් හෝදගන්නවද බබා ? "

🐇 - hyung හෝදවන්න. "

🐆 - " ම්ම්ම්ම්ම්... කෝ එන්න. "

පස්සෙ මම කුකීව sink එකට ළඟට එක්කන් ගිහින් එයාගෙ මූණත් ගොඩක් පරිස්සමට හේදුවා...

🐆 - " ඔන්න හරි.
දැන් එහෙනම් යං එළියට. "

🐇 - " ටෙටේ.. "

🐆 - " ම්ම්ම්ම් "

🐇 - " තව ඉස්සරහට මට මොන වගේ දෙයක් වුණත් ඔයා මේ විදියටම මාව පරිස්සමෙන් බලාගන්නව නේද !  "

එකපාරටම මගේ ඇස් දිහාම බලාගෙන කුකී එහෙම කිව්වම මාව ටිකක් ගැස්සුනා.

🐆 - " මෝඩ කතා කියන්න එපා බබා..
ටෙටේ ආයෙ ඔයාට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නෑ!
ඉතින් ඇයි ඔයා ඔහොම නරක දේවල් හිතන්නෙ, අහ්හ් ?

අනික ඔයා හොදටම දන්නව ටෙටේ ඔයා වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියලා...එහෙම නේද!  "

🐇 - " හරි හරි අනේ මම නිකන් ඇහුවෙ. "

🐆  - " මගේ පිස්සු කෝච්චිය. "

ඊළඟ මොහොතෙ කුකීගෙ මූණ පුරාම පුංචි හාදු කීපයක් තියාගෙන ගිය මම පස්සෙ එයාවත් තුරුල් කරගෙනම Washroom එකෙන් එළියට ආවා.

.
.
.
.
.
.
.
.
.

දැන් හවස 4.30 ත් පහුවෙලා.

Jimin hyung ලා නම් අද දවල් වරුවෙ එයාලගෙ ගෙදර ගියා ආපහු රෑට එන්නම් කියලා...

එතකොට අපේ අප්පයි පපයි මේ දැන් ටිකකට කලින් ගෙදර ගියා අපිට ඇදුනුත් අරගෙන, කන්නත් මොනවහරි හදාගෙන එන්නම් කියලා...
මොකෝ අපි හැමෝම හුරුවෙලා තියෙන්නෙ පපාගෙ කෑම වලට නිසා පිටින් ගේන ඒවා කන්න කවුරුත් වැඩි කැමැත්තක් නෑ..

ඉතින් Hospital room එකේ මේ වෙලාවෙ ඉන්නෙ අපි දෙන්නා විතරයි.

ඒත් ආරක්ෂාව ගැන අපිට වද වෙන්න කිසි වූමනාවක් තිබ්බෙ නෑ මොකද අප්පගෙ police station එකේ Sergeant ලා දෙන්නෙක් හැමතිස්සෙම අපේ Hospital Room එක ඉස්සරහ duty දාලා තියන නිසා.

-----------

කුකී මමයි දෙන්නම මේ වෙලාවෙ ඉන්නෙ Hospital bed එක උඩ....
කුකී මගේ එහා පැත්තෙන් ඉදගෙන මගේ පපුවට තුරුල් වෙලා මගේ අතේ තිබ්බ phone එකේ් play වෙන movie එක බලාගෙන හිටියා..


' Call me by your name '

Netflix එකෙන් මීට දවස් කීපෙකට කලින් download කරගත්ත දැනටමත් දෙපාරක් බලලා තිබ්බ ඒ movie එක අද මේ අපි තුන්වෙනි පාරටත් බලන ගමන්...
හේතුව, කුකීයි මමයි ඒ කතාවට මාරම ආසයි.....

ඔහොම ඉද්දි මට හදිස්සියෙම වගේ washroom එකට යන්න ඕනි වුණේ නොවැලැක්විය හැකි අවශ්‍යතාවයක් නිසා...

🐆 - " බබා, කෝ මේක පොඩ්ඩක් ඔයා අතට ගන්නකො. "

මගේ අතේ තිබ්බ Phone එක කුකී අතට දීලා මං එහෙම්මම ඇදෙන් බැස්සෙ කුකී confused වෙලා වගේ මං දිහා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉද්දි.

🐇 - " කොහෙද යන්නෙ.? "

🐆 - " චූ ටිකක් දාලා එන්නම් බබා.. "

🐇 - " ඉක්මනට එන්න හරිද!
මට තනියම ඉන්න බයයි. "

🐆 - " හරි මැණික... ඉක්මනට එන්නම්.

ඒත් බය වෙන්න එපා මාත් ඉන්නෙ මේ room එක ඇතුලෙමයි.
අර අතන තියන washroom එකේ... "

Room එකේ එහා කොනේ තිබ්බ Washroom එක පෙන්න ගමන් එහෙම කියපු මම පස්සෙ කුකීගෙ කම්මුලකින් හාදුවකුත් තියලා එහෙම්මම Washroom එකට ගියා..








Author P.O.V

Taehyung washroom එකට ගිහින් දොර වහගන්නකන්ම ඒ දිහා විතරක් බලාගෙන හිටපු Jungkook පස්සෙ phone එකේ් play වෙන vedio එකත් stop කරලා දාලා කොට්ටෙට ඔලුව බර කරන් ඇස් පියාගත්තා.
මොකද මේ දවස් දෙක තුනට සිද්ද වුණු දේවල් නිසා Jungkook බයයි එක තප්පරේකටවත් මෙහෙම තනි වෙන්න...

මේ දැනුත් මොකක්ම හරි හේතුවක් නිසා එයාගෙ හදවත ගොඩක් වේගෙන් ගැහෙමින් තිබ්බෙ මහ අමුතු හැගීමක් එක්ක එයා නොසන්සුන් වෙලා තිබ්බ නිසා...

ඔහොම ඉද්දි එකපාරටම room එකේ දොර ඇරන් ඇතුලට ආවෙ Jungkook ව check කරන්න එන doctors දෙන්නගෙන් පොඩි doctor,  Dr.Lee.

🐇 - " ohh doctor !
ඔයා කලින් ඇවිත්. "

ඇද උඩ හරියට වාඩි වෙන ගමන් යන්තමට හිනාවෙලා Jungkook එහෙම කිව්වම Dr.Lee ත් ඔලුව වනලා හිනාවෙන ගමන් Jungkook ගෙ ඇද ලගට ආවෙ එයාගෙ සුදු පාට coat එකේ සාක්කු ඇතුලට අත් දෙකත් ඔබාගෙන..

ඒත් Jungkook ට මේ Dr.Lee ගෙ හැසිරීම ගැන පොඩි වැරැද්දක් තියන වගේ දැනුන..

පළවෙනි එක, හරිනම් 5 ට තියන word round එකට විනාඩි 10 ක්ම තියෙද්දි Dr.Lee එයාව check කරන්න ආපු එක...

දෙවනි එක, අද දවල් එයා එක්ක හොද යාලුවෙක් වගේ කතා කරපු doctor දැන් හිනාවෙලා විතරක් ඔලුව් වනපු එක...

තුන් වෙනි එක මේ වෙලාවෙ එයා දාන් ඉන්න mask එකට උඩින් අද දවල් නොතිබුණ විදියෙ කළු specs දෙකක් තියන එක...

🐇 - " D-doctor Lee ! "

Doctor දිහා බලාගෙන ඕවා හිත හිත ඉද්දි තමන් ළඟටම ආපු එයා එයාගෙ සාක්කුවෙන් පොඩි syringe එකක් ගත්තම Jungkook බයෙන් වගේ කතා කරන්න ගත්තා..

" එහෙනම් දැන් පරලොව යන්න ලෑස්තිවෙයන් බැටලු පැටියෝ. "

.
.
.
.
.
.

🔙⏳ Few moments ago  <<<<<

Dr.Lee ට වෙන් වෙලා තිබ්බ රෝහල් කාමරෙන් 4.20 ට වගේ එළියට ආපු එයා corridor එක දිගේ දිගටම ඇවිදගෙන ආවෙ එයාගෙත් ලොකු doctor ගෙ කාමරේට.

පස්සෙ එයත් එක්ක Jungkook ගෙ තත්ත්වෙ ගැන වගේම රෑට එයාට දෙන්න ඕනි බෙහෙත් වර්ග ගැන ටිකක් කතා කරපු එයා එහෙම්මම 4 වෙනි තට්ටුවෙ ඉදන් Jungkook ගෙ room එක තිබ්බ 7 වෙනි තට්ටුවට යන්න පඩිපෙල නගින්න ගත්තෙ lift එකේ යනවට වඩා මේ විදිය එයාගෙ ශරීර සෞඛ්‍යයටත් ගොඩක් හොද නිසා..

ඒත් 5 තට්ටුව ඉවර වෙලා 6 වෙනි තට්ටුවට යන්න තියන තැන තිබ්බ store room එකෙන් හදිස්සියෙම එළියට ආපු අතක් එකපාරටම Dr.Lee ව ඇතුලට ඇදලා ගත්තෙ එයාගෙ නහයට සුදු පාට ලේන්සුවකුත් තද කරලා..

ඊට විනාඩි කීපෙකට පස්සෙ store room එකෙන් එළියට ආපු තවත් පුද්ගලයෙක් නිල්පාට කමිසයකට උඩින් සුදුපාට කබායක් ඇදගෙන, stethoscope එකකුත් බෙල්ලෙ එල්ලගෙන, Dr.Lee කියල නම් කරපු card එකකුත් coat එකේ උඩ සාක්කුවෙන් එල්ලගෙන හිටියා.

ඒත් ඒ කෙනාගෙ මූණෙ තිබ්බ ඒ වියරු හිනාව අනිත් කාටවත් නිකමට හරි නොපෙනුනේ එයාගෙ මූණම වැහිලා තිබ්බ නිල්පාට mask එක නිසා...

එහෙම්මම ඉතුරු පඩිපෙල් දෙකත් නැගලා පුංචි Jungkook ඉන්න කාමරේට ආපු එයා ඒ ඉස්සරහින් හිටගෙන හිටපු Sergeant ලා දෙන්නටම ඔලුව නවලා ආචාර කලේ, එයාලත් ඒ විදියටම මෙයාට ඔලුව නවලා ඒ දොර ගාවින් ටිකක් එහාට වෙද්දි...

ඒ ලැබුණු අවසරෙත් එක්ක තව පාරක් ඔලුව නවලා ස්තූති කරපු එයා ඉක්මනට room එකේ දොරත් ඇරන් ඒකෙ ඇතුලට ගියා...

ඒ මොහොතෙ Room එක ඇතුලෙන් එයා ළමයි දෙන්නෙක්ව දකින්න බලාපොරොත්තු වුණත්, Jungkook විතරක් ඇද උඩ ඇලවෙලා ඇස් පියාගෙන හිටපු තැන එයා හිතුව අනිත් ළමයත් වැඩිහිටියො වගේම මොකක්හරි හේතුවකට එළියට ගිහින් කියලා...

තවත් වැඩේ ලේසී කියන සිතුවිල්ල එක්ක හිමින් හිමින් Jungkook ගෙ ඇද ළඟට ආපු එයා මේ තරම් වෙලා තමන්ගෙ coat සාක්කුවෙ දාගෙන හිටපු විස පුරෝපු syringe එක අතට ගත්තෙ, එයාට ඉස්සරහින් ඉදගෙන හිටපු පුංචි Jungkook ගෙ ඇස් දෙක බයටම ලොකු වෙලා කඳුලින් පිරෙද්දි...

👿 - " එහෙනම් දැන් පරලොව යන්න ලෑස්තිවෙයන් බැටලු පැටියෝ. "

.
.
.
.
.
.
.
💜⏩⏩

It's been 4 years 💚💜


අද Chapter එක කොහොමත දන්නෙ නෑ...🌚🔫

තව chap 5 ක් වගේ තීන්නෙ...💔

ගොඩක් අය දැන් කතාව කියෝන එකත් අත්තැරලා වගේ නේද !?
ඔව් ඉතින් මේක බඩවැල වගේ ඇදෙනවනේ...😅😅😅
මට සමාවෙන්න.....

හෙටත් Update දෙනවා.

කැමති අය Vote කරන්න... Comment කරන්න....
ආපහු Vote goal දෙන්නෙ නෑ.🌚
කොහොමත් ඔයාලා ඒවා Complete කරන්නෙත් නෑනේ

Anyway...
Thank you for reading,  voting and comments
Sorry for mistakes 💜 💜

Continue Reading

You'll Also Like

384K 5.3K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...
40.1K 415 15
The title is all you need man.❀️
585 136 32
Written autobiography style, the story follows our name adjacent protagonist through life as they discover the boundaries of love, gender, and growin...
1.1M 58.4K 58
π’πœπžπ§π­ 𝐨𝐟 π‹π¨π―πžγ€’ππ² π₯𝐨𝐯𝐞 𝐭𝐑𝐞 𝐬𝐞𝐫𝐒𝐞𝐬 γ€ˆπ›π¨π¨π€ 1〉 π‘Άπ’‘π’‘π’π’”π’Šπ’•π’†π’” 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...