Oα‘Žα’ͺY YOα‘Œα–‡ α•ΌYα‘Œα‘ŽG ? | βœ”βœ”

By Little_vixen7

85.6K 16.9K 3.4K

I don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 πŸ† ... More

✏Author Note✏
00🚩 - ( ' 3')
01🚩 - ( ' 3')
02🚩 - ( ' 3')
03 🚩 - ( ' 3')
04 🚩 - ( ' 3')
05 🚩 - ( ' 3')
06 🚩 - ( ' 3')
07 🚩 - ( ' 3')
08 🚩 - ( ' 3')
09 🚩 - ( ' 3')
10🚩 - ( ' 3')
11 🚩 - ( ' 3')
12 🚩 - ( ' 3')
13 🚩 - ( ' 3')
14 🚩 - ( ' 3')
15 🚩 - ( ' 3')
16 🚩 - ( ' 3')
17 🚩 - ( ' 3')
18 🚩 - ( ' 3')
19 🚩 - ( ' 3')
20 🚩 - ( ' 3')
21 🚩 - ( ' 3')
22 🚩 - ( ' 3')
24 🚩 - ( ' 3')
25 🚩 - ( ' 3')
26 🚩 - ( ' 3')
27 🚩 - ( ' 3')
28 🚩 - ( ' 3')
29 🚩 - ( ' 3')
30 🚩 - ( ' 3')
31 🚩 - ( ' 3')
32 🚩 - ( ' 3')
33 🚩 - ( ' 3')
34 🚩 - ( ' 3')
35 🚩 - ( ' 3')
36 🚩 - ( ' 3')
37 🚩 - ( ' 3')
38 🚩 - ( ' 3')
39 🚩 - ( ' 3')
40 🚩 - ( ' 3')
41 🚩 - ( ' 3')
42 🚩 - ( ' 3')
43 🚩 - ( ' 3')
44 🚩 - ( ' 3')
45 🚩 - ( ' 3')
46 🚩 - ( ' 3')
47 🚩 - ( ' 3')
48 🚩 - ( ' 3')
49 🚩 - ( ' 3')
50 🚩 - ( ' 3')
51 - 🚩 ( ' 3')
52 🚩 - ( ' 3')
53 🚩 - ( ' 3')
54 🚩 - ( ' 3')
🚩 - ( ' 3')
55 🚩 - ( ' 3')
spoiler 🚩
Bonus 1 🚩 - ( ' 3')
Bonus 2 🚩 - ( ' 3')

23 🚩 - ( ' 3')

1.2K 274 60
By Little_vixen7

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Next day morning 🌝

ඊයේ රෑ මට කීයට නින්ද ගියාද කියන්න මම දන්නෙ නෑ.. කොහොමහරි උදේ මම නැගිටිද්දි වෙලාව 6.45 යි...

කුකී හිටියෙ මගේ එක අතක් එයාගෙ අතක් එක්ක පටලවන්, කකුලකුත් මගේ ඇග උඩින් දාගෙන මගේ බෙල්ලයි උරහිසයි අස්සෙ එයාගෙ මූණ ඔබන්..

' මගෙ කුකී...
මං ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ... '

කුකීගෙ ඔලුවට මගේ ඔලුව හේත්තු කරලා ලොකු හුස්මක් අරන් පිට කරපු මම මිමිණුවා...

කුකීව ඇහැරවන්නෙ නැතුව දිගටම මෙහෙම තියන් ඉන්න මට ඕනි වුණත් අද අපිට ඉස්කෝලෙ යන්න තියන නිසා මම එයාට කතා කරන්නයි හැදුවෙ..

ඒත් එතකොටම අපේ room එකේ දොර ඇරගෙන ඇතුලට ආවෙ අපේ පපා..

🐹 - " Good Morning ටේ බබා.."

🐆 - " Good Morning පපා.."

🐹 - " දැන් ඔයාගෙ ඇගට කොහොමද!
පාන්දර බලද්දි නම් උණ තිබ්බෙ නෑ... "

🐆 - " දැන් නම් අවුලක් නෑ පපා..
ඔලුව කැකුමත් හොදයි."

පපා මගේ උණ බලද්දි මම හිනාවෙලා කිව්වා.

🐹 - " ඒත් අද ඔයා school යන්න එපා පැටියො ..
අද දවස ගෙදර ඉදන් ටිකක් rest කරලා හෙටම යන්න..

මාත් අද cafe එකට යන්නෙ නෑ... "

🐆 - " හරි පපා.. "

🐹 - " කුකී අද school යයිද දන්නෙ නෑ...
ඔයා යන්නෙ නැති නිසා එයත් ගෙදර ඉදී.."

🐆 - " නෑ නෑ පපා... කුකී අද school යයි..
එයාට දැන් නැගිට්ටවන්න ඕනෙ.. නැත්නම් පරක්කු වෙනවනේ.. "

🐹 - " ඇයි අද school එකේ මුකුත් විශේෂ දෙයක් තියනවද ! "

මම ඒකට කිසිම උත්තරයක් දුන්නෙ නෑ... හිනාවුණා විතරයි...







කොහොම හරි අපේ පපා විනාඩි පහකටත් වඩා වැඩි වෙලාවක් එකදිගටම බෙරිහන් දීලා යන්තන් කුකීව නැගිට්ටනව ගත්තා.... පස්සෙ එයා අපේ කාමරෙන් එළියට ගියේ School යනවනම් ඉක්මනට ලෑස්තිවෙන්න කියල කුකීට කියාගෙන.

🐇 - " ටෙටේ "

🐆 - " ම්ම්ම්ම්ම්?  "

🐇 - " ඔයා යන්නෙ නැද්ද ? "

මගේ ඇග උඩින් හරහට වැටිලා ඉදගෙන කුකී එහෙම මිමිණුවෙ ගොඩක් නිදි බර කටහඬකින්..

🐆 - " නෑ මං යන්නෙ නෑ..
පපා කිව්වා මට අද ගෙදර ඉන්න කියලා..."

මං එයාගෙ අවුල් වුණ කොණ්ඩෙ පොඩ්ඩක් පිළිවෙලකට හදන ගමන් උත්තර දුන්නා..

🐇 - " එහෙනම් මටත් යන්න බෑ අනේ.. "

🐆 - " ඇයි ඔයාට jimin hyung බලන්න යන්න ඕනි නැද්ද !... "

මම ඒක කිව්ව නෙවෙයි, මගේ කටින් පිටවුණා.

🐇 - " එයාව බලන්නත් ඕනි..
Beomgyu ගැන ඇහැ ගහගෙන ඉන්නත් තියනවා"

🐆 - " එහෙනම් ගිහින් ලෑස්ති වෙන්න..
කෝ යන්න "

මම කුකීගෙ පස්සට එකක් ගහලා මගේ එහාපැත්තෙ තිබ්බ එයාගෙ කොට්ටෙ අරන් මූණ වහගත්ත..

🐇 - " ඔයා තරහද! "

🐆 - " මොකටද!  "

🐇 - " මම jimin hyung ට කැමති එකට.. "

🐆 - " නෑ එහෙම එකක් නෑ.
කොහොමත් ආදරේ කියන දේ බලෙන් ගන්න බෑනේ.. "

මම කොට්ටෙන් මූණ වහගෙනම කතා කලා..

🐇 - " මම ඔයාට ආදරෙයි ටෙටේ... ගොඩක් ආදරෙයි.
කවුද නෑ කිව්වෙ.!
ඒත් මං ඔයාට ආදරේ මගේ hyung විදියට "

🐆 - " මං කතා කලේ ඒ ආදරේ ගැන නෙවෙයි."

🐇 - " හරි හරි...
ඔයා පපා එක්ක පරිස්සමෙන් ඉන්නකො එහෙනම්.
මම School ගිහින් එන්නම්."

🐆 - " ම්ම්ම්ම්ම්...
වැඩිය තනියම ඉන්න එපා... යන තැනක Beomgyu එකක්වත් යන්න..
කා එක්කවත් වැඩි කතා තියාගන්න එපා..
කවුරුත් දෙන දේවල් ගන්න යන්නත් එපා..
උදේට කෙලින්ම Class එකට ගිහින් School ඇරුන ගමන් වෙන කොහේවත් නොයා කෙලින්ම ගෙදර එන්න...
Interval එකට Beomgyu එක්කම Cafeteria එකට ගිහින් එයා එක්කම class එකට යන්න...
Jimin hyung ටයි Beomgyu ටයි ඔයාගෙ වෙනසක් පෙන්නන හදන්න එපා... වෙනද වගේ normal එකේ ඉන්න..
උගන්නන වෙලාවට වෙන මගුල් හිත හිත ඉන්නෙ නැතුව පාඩම් වලට අවධානෙන් වැඩ ටික කරන්න.."

🐇 - " එච්චරද ! අම්මෝ...😧😧

ඕකේ සර්, ඔබේ අණ පිළිගන්නව..."

🐆 - " විහිලු නෙවෙයි...
පරිස්සමෙන් කුකී.. "

මම මගේ මූණ වහගෙන හිටපු කොට්ටෙ මූණෙන් අයින් කරලා මගේ ඇග උඩින් අයින් වෙන කුකී දිහා බලාගෙන කිව්වා..

🐇 - " හරි හරි....
Good morning ටෙටේ "

🐆 - " අහ්හ්!  ඒක කියන්න අමතක වුණා නේද !
Good morning කුකී.. "

පස්සෙ කුකී මගේ කම්මුලකින් පෙක් එකක් තියල වැනි වැනීම Bathroom එකට රිංගුවා.












🐇 - " ඒයි ගදයෝ...
ඔයා wash දාන්නෙ නැද්ද.. "

කුකී bathroom එක ඇතුලෙ ඉදන්ම කෑ ගහනවා..

🐆 - " මං දවල් වෙලා wash දාන්නම්.
දැන් ආපහු මේ නිදාගන්න හදන්නෙ මම.. "

🐇 - " අපෝ ටෙටේ ඔයා නම්.......

කොහොම හරි මම එන්න කලින් Wash දාගෙන ඉන්නව... නැත්නම් මට මේ කාමරේට අඩිය තියන්නවත් බැරි වෙයි ඔහේගෙ උරුලෑ ගද නිසා...."

🐆 - " අනේ මේ යනවා යන්න... තමුන් හරි සුවඳයි නේ.."

🐇 - " ඔව් මං සූදයි තමා..
ඉන්නකො මං එළියට එනකන්... "

ගද සුවද කතාව ඔය විදියට ඇදිල ගියා ආපහු මට නින්ද යනකන්ම...
















ඒ දවස නම් ගෙවුන විදිය ගැන කියන්න මට ඒ තරම් දෙයක් නෑ...
පපා උදේ 9.30 ට විතර මාව නැගිට්ටවලා මං දත් මැදලා මූණ හෝදගෙන ආවාට පස්සෙ මට කැව්වා.. මම කෑවා.. පස්සෙ අපි දෙන්නා පොඩි chat එකක් දාගෙන හිටියා... ආපහු මම ටිකක් නිදාගත්තා.. ආයෙ පපා නැගිට්ටවලා සුප් එකක් බොන්න දුන්නා... ඒක බීලා ගිහින් මම ඇග හෝදගත්තා.... මොකද පපා කිව්වානෙ නාන්න එපා කියලා... ඊට පස්සෙ මම ඇදට වෙලා කල්පනා කර කර හිටියා..

' කුකී දැන් මොනව කරනව ඇත්ද !

එයාට අද කරදරයක් වෙලා නැතුව ඇති නේද !

මම නැතුව එයාට පාලු ඇතිද !
නැත්නම් එයාව නිදහස් වුණා වගේ දැනෙනවා ඇතිද !

Beomgyu ඉස්සරහ එයා කොහොම හැසිරෙන්න ඇත්ද !

එයා jimin hyung එක්ක අද සතුටින් ඉන්න ඇත්ද !

දවසක එයා hyung ගෙන් ask out කරල hyung එයාට කැමති වුණොත් , එදාට කුකී මාව මග ඇරලා ඉන්න බලයිද !

අද ඉදන් ඉස්සරහට මගේ හිත රිදෙන විදියෙ මොන තරම් දේවල් මට අහන්න වෙයිද , දකින්න වෙයිද !
ඒත් මම ඒවා ගැන කිසිම තරහක් තියා ගන්නෙ නෑ...

මේ විදියට ගිහින් කවදහරි මාව තනිවෙයිද !
මට කවුරුත් නැතිවෙයි ද!

මට දැන් කුකීගෙන් ටිකක් ඈත් වෙන්න වෙයි ද !

Hyung ගෙ සීමාවෙ ඉදන් මම කොහොමද කුකී එක්ක ගනුදෙනු කරන්න ඕනේ...?

කුකීට, මගේ boyfriend ට වගේ ආදරේ කරන එක මට නවත්තගන්න පුළුවන් වෙයිද !

හැමතිස්සෙම දෙන චූටි චූටි kiss දැන් අපි දෙන්නට ගැලපෙනවද !......... '








" ටෙටේ... "

මගේ කල්පනා ලෝකෙට බාධා කරලා මහ සද්දෙන් කෑ ගහගෙන room එකට දුවන් ආවෙ වෙන කවුරුත් නෙවෙයි කුකී...

🐆 - " අහ්හ්... ගදයා...
අයින් වෙනවා මගේ ඇග උඩින්... මම wash දාලා ඉන්නෙ.."

🐇 - " හරිම මහන්සී...
ඒත් මෙහෙම ඉද්දි මාර සනීපයි.. "

🐆 - " විකාරද !
මල ගන්දස්සාරෙ බෑ...
ගිහින් wash up වෙලා එනවකෝ... දවසම බදාගෙන ඉන්නම්. "

🐇 - " ඒක නෙවෙයි...
ඔයාට දැන් කොහොමද ටෙටේ...
ආපහු උණ ආවා ද!  "

කුකී මගේ ඇග උඩින් අයින් වෙලා ඇද කොනෙන් ඉදගන්න ගමන් ඇහුවා.

🐆 - " මට දැන් හොදයි...
උණ ආවෙ නෑ ආපහු.. "

මම ඇගෙන් උඩට ඇදිලා headboard එකට හේත්තු වෙලා ඉදගන්න ගමන් කිව්වා.

🐇 - " එහෙනම් කමක් නෑ...

දන්නවද අද ඔයාව හැමෝම මතක් කලා...
ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි ඔයා ආවෙ නැත්තෙ කියලා..."

🐆 - " පුදුමයි..! "

🐇 - " මාත් ඔයා නැතුව පාලුවෙන් හලෝ හිටියෙ..."

🐆 - " අනේ මේ යනව මෙතන නයි උඩ අරින්නෙ නැතුව..
මාව මොකටද දැන් ප්‍රේම පුරාණයක් ඉන්නෙ ඇති පදම් බලාගෙන ඉන්න."

🐇 - " ආශ් ! ඔයා එහෙම කියද්දී මතක් වුණේ...
අද Cafeteria එකේදි මාර වැඩක් වුණානෙ ටෙටේ..."

🐆 - " මොකද්ද!  "

🐇  - " Beomgyu එකපාරටම jimin hyung බාගයක් බීලා ඉතුරු කරපු milkshake එක අරන් බොන්න පටන් ගත්තනෙ.."

🐆 - " ඔයා ඉතින් එතන යකා නටන්න ගියේ නෑ නේද ! "

🐇 - " නෑ මං ඉවසගෙන හිටියා.. "

කුකී එයාගෙ shirt එක ගලවලා ඇදුම් basket එකට විසි කරන ගමන් කිව්වා...

🐆 - " ඒක හොදයි.."

🐇 - " hyung...."

🐆 - " ම්ම්ම්ම්ම්? "

🐇 - " මට බයයි jimin hyung නුත් Beomgyu ටිකක් කැමතිද කියලා.. "

🐆 - " ඇයි ඒ ! "

🐇 - " අර දැන් මං කිව්ව සිද්ධිය වුණ වෙලාවෙ jimin hyung, Beomgyu  දිහා බලන් හිටියෙ මහ අමුතු විදියට හිනා වෙවී.. "

කුකී එහෙම කියන ගමන් මගේ පපුවට තුරුල් වුණා..

🐆 - " Jimin hyung එයාට කැමති වුණත් අපි මොනා කරන්නද කුකී..
ඒක ඒ දෙන්නගෙ කැමැත්ත...

දැන් මං දිහා බලන්න...
මං ඔයාට කැමතී කියලා- "

🐇 - " ආයෙ ඕක කියවන්න එපා.. "

🐆 - " ooopss sorry ...


මේ කුකී.."

🐇 - " ම්ම්හ්හ් "

🐆 - " මම බැලුවෙ අපේ පපාට කියලා අර වහල දාලා තියන කාමරේ මට ඉල්ලගන්න.. "

🐇 - " ඈහ්  !?
ඒ මොන එහෙකටද ? "

කුකී මගේ ළඟින් ඉක්මනට ඈත් වුණා..

🐆 - " නෑ ඉතින්....
අපි දැන් ටිකක් ඈත් වෙලා ඉන්න එක හොදයි කියල හිතුනා... "

🐇 - " විකාර කියවන්න එපා. "

එහෙම කියාගෙන ඇදෙන් නැගිට්ට කුකී Bathroom එකට ගිහින් සද්දෙන් දොර වහගත්ත...
.
.
.
.
.
.
.
.
.
💜⏩⏩









ටිකක් දිග එකක් දුන්නා ඔන්න...

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

Continue Reading

You'll Also Like

2.8K 845 20
ࢸࢱ් ࢜ොࢩ ΰΆœΰ·„ΰΆœΰΆ­ΰ·ŠΰΆ­ΰ·” ࢑ࢺා ΰΆ‘ΰΆšΰ·ŠΰΆš ΰΆ†ΰΆ―ΰΆ»ΰΆ«ΰ·’ΰΆΊ ΰ·„ΰ·’ΰΆ± හැࢸ ΰΆ‘ΰΆšΰΆšΰ·ŠΰΆΈ ΰΆ‘ΰΆš ΰΆ­ΰΆ΄ΰ·ŠΰΆ΄ΰΆ»ΰ·™ΰΆšΰΆ§ ࢚ࢩࢱ් වැࢧුࢱා..
1.3M 119K 43
✫ 𝐁𝐨𝐨𝐀 𝐎𝐧𝐞 𝐈𝐧 π‘πšπ­π‘π¨π«πž π†πžπ§'𝐬 π‹π¨π―πž π’πšπ πš π’πžπ«π’πžπ¬ ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
1.5K 190 17
This story is about two young doctors name Net and James.Let's see how they will fall for eachother deeply.James fall first for Net but Net don't lov...
1.1M 61.7K 59
π’πœπžπ§π­ 𝐨𝐟 π‹π¨π―πžγ€’ππ² π₯𝐨𝐯𝐞 𝐭𝐑𝐞 𝐬𝐞𝐫𝐒𝐞𝐬 γ€ˆπ›π¨π¨π€ 1〉 π‘Άπ’‘π’‘π’π’”π’Šπ’•π’†π’” 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...