Oα‘Žα’ͺY YOα‘Œα–‡ α•ΌYα‘Œα‘ŽG ? | βœ”βœ”

By Little_vixen7

85.6K 16.9K 3.4K

I don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 πŸ† ... More

✏Author Note✏
00🚩 - ( ' 3')
01🚩 - ( ' 3')
02🚩 - ( ' 3')
03 🚩 - ( ' 3')
04 🚩 - ( ' 3')
05 🚩 - ( ' 3')
06 🚩 - ( ' 3')
07 🚩 - ( ' 3')
08 🚩 - ( ' 3')
09 🚩 - ( ' 3')
10🚩 - ( ' 3')
11 🚩 - ( ' 3')
12 🚩 - ( ' 3')
13 🚩 - ( ' 3')
14 🚩 - ( ' 3')
16 🚩 - ( ' 3')
17 🚩 - ( ' 3')
18 🚩 - ( ' 3')
19 🚩 - ( ' 3')
20 🚩 - ( ' 3')
21 🚩 - ( ' 3')
22 🚩 - ( ' 3')
23 🚩 - ( ' 3')
24 🚩 - ( ' 3')
25 🚩 - ( ' 3')
26 🚩 - ( ' 3')
27 🚩 - ( ' 3')
28 🚩 - ( ' 3')
29 🚩 - ( ' 3')
30 🚩 - ( ' 3')
31 🚩 - ( ' 3')
32 🚩 - ( ' 3')
33 🚩 - ( ' 3')
34 🚩 - ( ' 3')
35 🚩 - ( ' 3')
36 🚩 - ( ' 3')
37 🚩 - ( ' 3')
38 🚩 - ( ' 3')
39 🚩 - ( ' 3')
40 🚩 - ( ' 3')
41 🚩 - ( ' 3')
42 🚩 - ( ' 3')
43 🚩 - ( ' 3')
44 🚩 - ( ' 3')
45 🚩 - ( ' 3')
46 🚩 - ( ' 3')
47 🚩 - ( ' 3')
48 🚩 - ( ' 3')
49 🚩 - ( ' 3')
50 🚩 - ( ' 3')
51 - 🚩 ( ' 3')
52 🚩 - ( ' 3')
53 🚩 - ( ' 3')
54 🚩 - ( ' 3')
🚩 - ( ' 3')
55 🚩 - ( ' 3')
spoiler 🚩
Bonus 1 🚩 - ( ' 3')
Bonus 2 🚩 - ( ' 3')

15 🚩 - ( ' 3')

1.2K 250 40
By Little_vixen7

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐥 - " කුකී බබා... මුලින්ම ඔයා ගිහින් wash up වෙන්න. "

අපි room එකට ආපු ගමන් jimin hyung එහෙම කිව්වෙ room එකේ පැත්තක තිබ්බ පුටුවකින් එයා ඉදගන්න ගමන්...

ඒත් කුකී ඒ එක්කම බැලුවෙ මං දිහා...  මොකද වෙනදට අපි දෙන්නම එකටනෙ wash දාන්නෙ....

🐆 - " යන්න, wash up වෙලා එන්න කුකී..."

Jimin hyung නුත් මෙතන ඉන්නැද්දි අපි දෙන්නටම එකට bathroom රිංගන්න බැරි නිසා මම එයාට කිව්වා... අපි දැන් ඉස්සර වගේ පොඩි අයත් නෙවෙයිනෙ...

🐇 - " හ්ම් හරි..."

පස්සෙ එයා එයාගෙ ටවල් එකයි night kit එකකුයි අරන් bathroom එකට රිංගගත්ත...

.
.
.

කුකී wash දාලා එලියට ආවට පස්සෙ jimin hyung කිව්වා මටත් ගිහින් wash up වෙන්න කියලා. ඒ නිසාම ඊළඟට මං ගිහින් wash එකක් දාන් එළියට ආවා..
අන්තිමටම තමා jimin hyung wash දාන්න ගියේ...

Wash දාන් ඇවිත් මම එතන තිබ්බ පොඩි bed එකෙන් ඇලවුණේ ලොකු bed එක කුකීටයි jimin hyung ටයි තියලා... මොකද කුකීට අද hyung එක්ක නිදාගන්න ඕනි කිව්වනෙ...

කුකීත් එයාගෙ phone එක charger එකට ගහල ඇවිත් එහා පැත්තෙ තිබ්බ ලොකු bed එකෙන් පෙරලුනෙ මං දිහා බලාගෙනමයි ...

අපි දෙන්නම ඇදවල් දෙකේ ඇලවෙලා අපි දෙන්නා දිහා බලන් හිටියා,,, Jimin hyung wash එකක් දාගෙන එනකන්ම... ඒත් එයාවත් මමවත් කිසිම දෙයක් කතා කලේ නෑ... නිකන්ම බලාගෙන හිටිය විතරයි...

Jimin hyung එළියට ආවට පස්සෙ මම එයාට Good night කියලා ඉක්මනට අනිත් පැත්ත හැරුණා... මොකද කුකී jimin hyung ව hug කරගෙන නිදාගන්නව බලන් ඉන්න තරම් මට හයියක් තිබ්බෙ නෑ....

ටික වෙලාවකින් Jimin hyung room එකේ Lights ටිකත් off කරලා bed lamp එක විතරක් on එකේ තියලා ඇදට නැග්ගා...

' එයාලා දැන් තුරුල් වෙලා නිදාගන්නව ඇති...'
මට හිතුනා...

මට දුකයි... ඊටත් වඩා ඉරිසියයි.... ඒ වගේම කේන්තියි.....
කුකී මෙහෙම මාව ignore කරල jimin hyung එක්ක ඉද්දි මට දැනෙන්නෙ මගේ පපුවට පිහි පාරවල් අනිනව වගේ.. අනික දැන් මට ටික ටික තේරෙනවා කුකී මගෙන් ඔච්චරටම හංගන ඒ රහස මොකද්ද කියලා... මුලදි මගේ හිතේ ඒ ගැන තිබ්බ පුංචි සැකය දැන් ලොකු විශ්වාසයක් දැනෙන තරමටම ශක්තිමත් වෙලා තියෙන්නෙ කුකීගෙ මේ හැසිරීම නිසාමයි....

ඕවා හිත හිතම මගේ Bed එකේ තිබ්බ extra pillow අරන් ඒක අත් දෙකටයි කකුල් දෙකයි මැදි වෙන්න හිර කරගත්ත මම එහෙම්මම ඇස් පියාගත්තෙ ටික වෙලාවක් හරි නිදාගන්න.











.
.












විනාඩි පහක්, දහයක්, පහළවක්, විස්සක්......... මම දන්නෙ නෑ කොයිතරම් මං ඇස් පියාගෙන හිටියද කියලා... ඒත් තාමත් මට නින්ද ගියේ නෑ...

මම ගොඩක් උත්සහ කලා නිදාගන්න... ඒත් මට බෑ... වෙනදට මං නිදාගද්දි මගේ ළඟින් හැමදාම තියන කුකීගෙ උණුහුම අද මං ගාවින් නෑ... ඒ වගේම මගෙ හිත අද නොසන්සුන්... මම මෙතන හිටියට මගේ හිත තිබ්බෙ එහා ඇදේ හිටපු කුකී ගාව...

බැරිම තැන හිමීට නැගිටලා ඇදෙන් ඉදගත්ත මම එහා ඇදේ හිටපු කුකී දිහා බැලුවා..
එයා එයාගෙ අතකුයි කකුලකුයි jimin hyung ගෙ ඇග උඩින් දාගෙන තද නින්දෙ..

' එයාට සැපට නිදි Taehyungaa.. ඔයාට විතරක් මොකද මේ ! '
මම මගෙන්ම ප්‍රශ්න කලා..

ආපහු ඇදෙන් ඇලවෙලා කොට්ටෙ තුරුල් කරගත්ත මම තව එක පාරක් නිදාගන්න try එකක් දුන්නෙ නැත්නම් හෙට දවස මට energetic විදියට ඉන්න බැරි වෙන නිසා... මොකද අදත් ගොඩක් මහන්සි දවසක්..















තව විනාඩි පහළවක් විතර යන්න ඇති.... ඒත් මම නැගිටලා.

' ආශ් මගුල නින්ද යන්නෙ නෑනේ...'
මම ආපහු ඇදෙන් නැගිටලා ඉදගත්තා..

ඒ වෙලාවෙ මගේ ඇහැ ගැටුනෙ room එකේ පැත්තක තිබ්බ balcony එක..

' පොඩි වෙලාවක් එළියට ගිහින් ඉදලා ආව නම් හරි.. '

එහෙම හිතලා හිමීට ඇදෙන් බැහැලා balcony එක ගාවට ආපු මම අර දෙන්නා ඇහැරෙන්නෙ නැති වෙන්න එතන තිබ්බ glass sliding door එකත් ඇරගෙන එළියට බැස්සා..

සීතල හුලං පාරක් ටිකක් සැරටම වැදීගෙන යනවා.. හරිම සමීපයි...
මම තව ටිකක් ඉස්සරහට ගිහින් balcony එකේ අත් වැටට බර වෙලා ඒ සීතල හුලඟ හිතේ හැටියට විඳගත්තෙ ඇස් දෙකත් පියාගෙන.. මට ලොකු සැහැල්ලුවක් දැනුණා... සනීපයක් දැනුණා... ගිනිගන්න හදවතක් හිමින් හිමින් නිවිල යනව වගේ හැඟීමක් ඒක...

ටික වෙලාවකින් මට නිකන් දැනුණා කවුරු හරි කෙනෙක් මගේ පිටිපස්සෙන් ඉදන් මං දිහා දිගටම බලන් ඉන්නව වගේ....

' මේ වෙලාවෙ කවුද !?
ආශ් !!     අර දෙන්නාගෙන් එක්කෙනෙක් නැගිට්ට වත්ද '

එහෙම හිතන ගමන් මං හිමීට පිටිපස්ස හැරිලා බැලුව කවුරුහරි කෙනෙක් මගේ පිටිපස්සෙ ඉන්නවද කියලා .....

එතකොට මම දැක්කෙ balcony එකට එන තැන හිටගෙන ඉන්න.......
































කුකී ව !!!!

හැබැයි එයා sleepwalking ...

' හ්ම්~ '

බර හුස්මක් අරන් පහල දාපු මම හිමීට එයා ගාවට ගියා...

පස්සෙ එයාගෙ ඉන වටෙන් අත් යවලා හැමදාම වගේ එයාව මට තුරුල් කරගත්ත මම හිමීට එයාව අනිත් පැත්ත හැරෙව්වෙ ආපහු එයාව bed එකට අරන් යන්න..

ඒත් මගේ අවාසනාවට, balcony එකට ඇතුල්වෙන තැන තිබ්බ පුංචි ගැට්ටට කුකීගෙ කකුල පැටලුනෙ එයාව නින්දෙනුත් ඇහැරවලා...

' Sleepwalk කරන කෙනෙක්ව ඒ වෙලාවට නැගිට්ටවනවා කියන එක ගොඩක්  බයානකයි... මොකද එතකොට එයාව එකපාරටම ලෝක දෙකක් අතර අතරමං වෙනව... එයා ඒකෙන් shook වුණොත් එයාට heart attack එකක් ඇවිත් coma එකකට වුණත් වැටෙන්න පුළුවන්... ඒ නිසා එයාව නින්දෙන් ඇහැරෙන්නෙ නැතිවෙන්න ගොඩක් පරිස්සමෙන් ආපහු ඇදට ගෙනත් තියන්න ඕනෙ... '

ඉස්සර කුකීගෙ amnesia problem එකට බෙහෙත් කරන්න ගියාම ඒ doctor අපිට කියල දුන්නෙ එහෙම.... මට මේ වෙලාවෙ එකපාරටම ඒක ඔලුවට ආවෙ මේ තරම් කාලෙකට සිද්ධ නොවුණු දෙයක් අද මේ මොහොතෙ මෙතන සිද්ධ වුණු නිසා..
ඒ නිසා මට ගොඩක් බය හිතුනා.. මගේ මේ අත්වැරදීම නිසා කුකීට මොනාහරි වෙයිද කියලා...

නින්දෙන් ඇහැරුණු පාර කුකී ගොඩක් ගැස්සුනා... මට ඒක හොදටම දැනුණා මොකද එයා මට තුරුල් වෙලා හිටපු නිසා...

ඊළඟට එයා එකපාරටම කෑ ගහන්න හදනකොටම මම ඉක්මනට එයාගෙ කට මගෙ අතින් වැහුවෙ නැත්නම් ඒ සද්දෙට jimin hyung නුත් නැගිටගන්න නිසා..
ඒ ගමන එයා මගේ අත එයාගෙ කටින් අයින් කරන්නයි මගේ අත් අතරින් ගැලවිල යන්නයි දඟලන්න පටන් ගත්තා...

' මම දැන් මොකද කරන්න ඕනි ! '

🐆  - " ෂ්ෂ්ෂ්ෂ් බබා relax....
මම ටෙටේ... ඔයාගෙ ටෙටේ.. "

ඉක්මනට කුකීගෙ කන ගාවට එහෙම මිමිණුව මම එයාගෙ කම්මුලකින් පුංචි හාදුවක් තිබ්බෙ තව ටිකක් එයාව මගේ ඇගට තද කරගන්න ගමන්...

ඔන්න ඒ ගමන එයාගෙ දැඟලිල්ල නැවතුනා.. ඒ කියන්නෙ එයා මාව අඳුරගත්තා.. ඒ නිසාම මම හිමීට මගේ අත එයාගෙ කටින් අයින් කරල එයාව මගේ පැත්තට හරෝ ගත්තා...

ඒත් මට හිතන්නවත් කාලයක් නොදී ඊළඟ තප්පරේ මාව තදින්ම බදාගත්ත කුකී එකපාරටම අඩන්න පටන් ගත්තෙ මගේ T එකත් එයාගෙ දත් අතරට හිර කරන්.. වෙන කරන්න දෙයක් නැති කමට මම හිමීට එයාගෙ පිට අතගාන ගමන් එයාව ආපහු balcony එකට අරගත්තෙ එයාට හුලං ටිකක් වැදෙන්නත් එක්ක...




















🐆 - " ෂ්ෂ්ෂ්ෂ් කුකී... It's oky ....
දැන් ඔය ඇඩුවා ඇති නේද ...!  ම්ම්ම්ම්ම්.... "

ටික වෙලාවකට පස්සෙ මම ගොඩක් හිමින් එහෙම කිව්වෙ කුකීව මගෙන් ටිකක් ඈත් කරලා එයාගෙ කදුළු පිහිදාන්න ගමන්...

🐆 - " sorry කුකී බබා...
අද ඔයාගෙ ටෙටේ hyung ට බැරිවුණා ඔයාව ඇහැරෙන්නෙ නැති වෙන්න ඇදට අරන් යන්න....

මුකුත් ප්‍රශ්නයක් නෑ නේද ඔයාට..."

මම එහෙම ඇහුවම වචනයක්වත් කතා නොකර ඔලුව වනලා උත්තර දුන්න කුකී ආපහු මට තුරුල් වුණා..

🐆 - " කුකී බබා... යං අපි ඇතුලට..
එළිය සීතලයි.. "

පස්සෙ balcony එකේ දොරත් හිමිට වහගෙන කුකීවත් අරන් ආපහු room එකට ඇතුලට ආපු මම එයාව එයාගෙ bed එකෙන් ඉන්දවලා එයාගෙ නලලට kiss එකකුත් තියලා මම මගේ bed එකට ඇවිත් ඇලවුණා...








ඒත් හිතුවෙවත් නැති විදියට ආපහු මගේ ගාවට ආපු කුකී මගේ එහා පැත්තෙන් ඇලවෙලා මගේ අතකුත් අරන් එයාගෙ ඇග උඩින් දාගෙන මට තුරුල් වුණේ, එකපාරටම මොකද්ද වුණේ කියන එක හිතාගන්න බැරුව මම බලන් ඉන්නැද්දි.

🐇 - " තුරුල් කරගන්නකො ටෙටේ..."

මගේ ඇගට තවත් තද වෙවී එයා මුමුණනවා..

🐆 - " ඇයි ඔයාගෙ jimin hyung එපා ද!
ඉස්සල්ල කිව්වෙ ඔයාට මං එක්ක නිදාගන්න බෑ එයා එක්කයි නිදාගන්න ඕනෙ කියලා..

යන්න ඉතින්... ගිහින් එයා එක්කම නිදාගන්න. "

කුකීව මගේ තුරුලට ගන්න කොච්චර ලොකු වූමනාවක් තිබ්බත් මම එහෙම කිව්වෙ මගේ හිතේ තිබ්බ තරහටමයි..

🐇 - " එහෙමත් එකක්ද!
අපරාදෙ මම ඔයා පවු කියල හිතල මෙතනට ආවෙ...

කමක් නෑ එහෙනම් හොදට නිදාගන්න ටෙටේ hyung.
Good night "

එහෙම කියාගෙන මගේ ළඟින් ඈත් වුණු කුකී නැගිටලා යන්නයි හැදුවෙ...
ඒත් ඊට වඩා ඉක්මන් වුණ මම එයාගෙ ඉන වටෙන් අත දාලා එයාව මගේ ළඟට ඇදගෙන තුරුල් කරගත්තා..

🐆 - " කොහෙද යන්නෙ...
ඔහොම ඉන්නව.. "

🐇 - " nonsense! 
මම ආස නෑ කවුරුත් මට ගෑස් පෙන්නනවට... "

🐆 - " පුහ්. "

🐇 - " දැන් නිදාගන්නව මෝඩයා.. මට නිදිමතයි. "

ආපහු මගේ පැත්තට හැරිලා මට තුරුල් වුණ කුකී එහෙම්මම ඇස් පියාගත්තෙ මාත් එයාව තව ටිකක් බදාගෙන එයාගෙ ඔලුවෙන් බර හාදුවක් තියද්දි.

.
.
.
.
.
.
.
.
.

💜⏩⏩

Power couple 🔥😭















හායි ❤

ඊයේ දාපු අලුත් කතාව කියෙවවද....! 😊😊
' Can you be my man '

දවස් දෙකක් මෙකේ Update දෙන්න බැරි වුණ නිසා ඔන්න දිග එකක් දුන්නා හරී...😅😅😅

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

Continue Reading

You'll Also Like

517K 7.7K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...
40.1K 415 15
The title is all you need man.❀️
233K 6.3K 101
A story about our ships meeting each other for the first time. The Miya twins were separated when they were 10 after their parents divorced. Atsumu w...
1.5K 190 17
This story is about two young doctors name Net and James.Let's see how they will fall for eachother deeply.James fall first for Net but Net don't lov...