Oα‘Žα’ͺY YOα‘Œα–‡ α•ΌYα‘Œα‘ŽG ? | βœ”βœ”

By Little_vixen7

85.6K 16.9K 3.4K

I don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 πŸ† ... More

✏Author Note✏
00🚩 - ( ' 3')
01🚩 - ( ' 3')
02🚩 - ( ' 3')
03 🚩 - ( ' 3')
04 🚩 - ( ' 3')
05 🚩 - ( ' 3')
06 🚩 - ( ' 3')
07 🚩 - ( ' 3')
08 🚩 - ( ' 3')
09 🚩 - ( ' 3')
10🚩 - ( ' 3')
12 🚩 - ( ' 3')
13 🚩 - ( ' 3')
14 🚩 - ( ' 3')
15 🚩 - ( ' 3')
16 🚩 - ( ' 3')
17 🚩 - ( ' 3')
18 🚩 - ( ' 3')
19 🚩 - ( ' 3')
20 🚩 - ( ' 3')
21 🚩 - ( ' 3')
22 🚩 - ( ' 3')
23 🚩 - ( ' 3')
24 🚩 - ( ' 3')
25 🚩 - ( ' 3')
26 🚩 - ( ' 3')
27 🚩 - ( ' 3')
28 🚩 - ( ' 3')
29 🚩 - ( ' 3')
30 🚩 - ( ' 3')
31 🚩 - ( ' 3')
32 🚩 - ( ' 3')
33 🚩 - ( ' 3')
34 🚩 - ( ' 3')
35 🚩 - ( ' 3')
36 🚩 - ( ' 3')
37 🚩 - ( ' 3')
38 🚩 - ( ' 3')
39 🚩 - ( ' 3')
40 🚩 - ( ' 3')
41 🚩 - ( ' 3')
42 🚩 - ( ' 3')
43 🚩 - ( ' 3')
44 🚩 - ( ' 3')
45 🚩 - ( ' 3')
46 🚩 - ( ' 3')
47 🚩 - ( ' 3')
48 🚩 - ( ' 3')
49 🚩 - ( ' 3')
50 🚩 - ( ' 3')
51 - 🚩 ( ' 3')
52 🚩 - ( ' 3')
53 🚩 - ( ' 3')
54 🚩 - ( ' 3')
🚩 - ( ' 3')
55 🚩 - ( ' 3')
spoiler 🚩
Bonus 1 🚩 - ( ' 3')
Bonus 2 🚩 - ( ' 3')

11 🚩 - ( ' 3')

1.2K 258 103
By Little_vixen7


කලින් chapter එක කියෝපු නැති අය ඉක්මනට දුවල ගිහින් ඒක කියෝලා එන්න... මම හේතුවක් දන්නෙ නෑ.. ඒත් ඒකෙ reads, votes කලින් ඒවට වඩා ටිකක් අඩුයි..
ඔයාලට notification ආවෙ නැද්ද දන්නෙ නෑනේ...😊



➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡


<<TIMEPASS ⏳⏳>>

අද තමයි jimin hyung ගෙ birthday එක...

මීට කලින් ඉදන්ම hyung ගෙ birthday එක දවසට අපි හැමෝම එහෙ ගිහින් එයාලා එක්ක birthday celebrate කරන එක අපේ පුරුද්දක්... මොකද අපේ අප්පගෙයි පපාගෙයි හොදම යාලුවො තමා jimin hyung ගෙ අප්පයි පපයි...

ඉතින් අදත් මමයි කුකීයි school ගිහින් ආවාට පස්සෙ දෙන්නත් එක්කම මේ ලෑස්ති වෙන්නෙ jimin hyung ලගෙ ගෙදර යන්න...

🐇 - " ටෙටේ... "

🐆 - " ම්ම්ම්ම්ම් "

🐇 - " ඔයා මොකද්ද අදින්නෙ ? "

දෙන්නත් එක්කම wash දාලා Bathroom එකෙන් එළියට ආවට පස්සෙ කුකී මගෙන් ඇහුවෙ මම closet එක දිහා බලාගෙන අදින්න ඇදුමක් ගැන හිතද්දි..

🐆 - " මාත් තාම හිතනවා කුකී... "

🐇 - " මේ අහන්නකො ටෙටේ hyung.....
අද අපි දෙන්නා එකම විදියට අදින්නෙ නැතුව වෙනස් ඒවා අදිමුද? "

🐆 - " මොකද මේ හදිස්සියෙම!
මීට කලින් කවදාවත් අපි වෙනස් ඒවා ඇදලා නෑනේ කුකී.."

🐇 - " නෑ.. මේ... නිකන් නිකන්...
පොඩි වෙනසකටත් එක්ක..."

' ඇයි කුකී මේ....? ඔයා ඔහොම හැසිරෙද්දි මට ගොඩක් රිදෙනවා.. '😔💔

🐆 - " ඔයාගෙ කැමැත්තක්.. "

එහෙම කිව්ව මම අතට අහුවුන ඇදුම අරගෙන closet එක ගාවින් අයින් වුණා.

🐇 - " ටෙටේ.... ඔයා තරහ වුණාද මං එක්ක.. "

🐆 - " ...... "

🐇 - " අනේ ටෙටේ hyung.. "

ඒ ගමන මගේ ගාවට ඇවිත් මගේ අතේ එල්ලුන කුකී පොඩි එකෙක් වගේ මගෙන් අහනවා..

🐆 - " මෙතන බොරුවට මගෙ ඇගේ එල්ලෙන්න නැතුව ගිහින් ඇදුමක් ඇදගන්න... ඔයා දන්නවනෙ මට ඔයා එක්ක තරහ වෙලා ඉන්න බෑ."

මම අහක බලාගෙනම කියලා දැම්මා...

ඇත්තටම මට එයා එක්ක තරහකට වඩා තියෙන්නෙ දුකක්... මොකද කුකීගෙ මේ වෙනස්‌කම් මට තවත් දරාගන්න අමාරුයි..

'ඇයි මේ කුකී ?.... ඔයාට තේරෙනවද තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා මෙහෙම අමුතු විදියට හැසිරෙද්දි ඒක අනිත් කෙනාට කොච්චර රිදෙනවද කියලා.. '😞😞😞

🐇 - " ඒකනෙ... මං දන්නව මගෙ ටෙටේ hyung ට මං එක්ක තරහ වෙන්න බෑ කියලා... ඔයා මට ගොඩක් ආදරෙයිනෙ.."

පොඩි බටර් පාරක් ගාලා මගේ කම්මුලකින් පෙක් එකක් තිබ්බ කුකී පස්සෙ ආපහු ගියේ අපේ closet එක ළඟට...

🐇 - " ටෙටේ... මේක ලස්සනද! "

එක ඇදුමක් අරන් පෙන්නලා එයා මගෙන් අහනවා.

🐆 - " හොදයි..."

🐇 - " ඒත් jimin hyung වැඩිය මේ color එකට ආස නෑ නේද....

මේක කොහොමද ටෙටේ.."

ඒ ගමන තව එකක්...

🐆 - " හ්ම් හොදයි.."

🐇 - " ඒත් ඒක ඇන්දම මාව ටිකක් මහතට පේනවනෙ...

ටෙටේ මේක.... මේක බලන්නකො "

🐆 - " කුකී ඔයා ඔතන තියන මොන ඇදුම ඇන්දත් ලස්සනයි...
මොකද මේ !
අමුතු තැනකට යනව නෙවෙයිනෙ..
පොඩි කාලෙ ඉදන් එකට හිටපු Jimin hyung ලගෙ ගෙදර යන්නෙ..."

🐇 - " අනේ ඒත් ...... ඒත්...... please මට ලස්සන එකක් හොයාගන්න උදවු කරන්නකො ටෙටේ.... "😢😢😢😢

ඇස් දෙකේ කදුළුත් පුරවන් මං දිහා බලලා කුකී එහෙම කිව්වම මට ගොඩක් දුක හිතුනා.. ඒ නිසාම ඉක්මනට මගෙ පෑන්ට් එකේ ෂිපර් එක දාගත්ත මම අඩියට දෙකට එයා ගාවට ගියා...

🐆 - " හරි හරි බබා කෝ දැන් අඩන්න එපා... hyungi ඔයාට උදවු කරන්නම් හරිද..."

🐇 - " හ්ම්..."

🐆 - " ම්ම්ම්ම් මොකද්ද අද ඔයා අදින්නෙ....

මේක කොහොමද කුකී ! "

🐇 - " ඒක මට ලස්සනට තියෙයිද!
අපි ඕක මීට කලින් ඇදලා නෑනේ ටෙටේ.."

🐆 - " ඔයාට ටෙටේ ව විශ්වාසයි නේද කුකී !...
එහෙනම් මේක ඇදලා බලන්න.."

මම කුකීගෙ ඇස් වලට එබිල කිව්වම එයා ඔලුව වනලා මගේ අතේ තිබ්බ ඇදුම එයාගෙ අතට අරන් ඒක අදින්න පටන් ගත්තා...

🐇 - " ටෙටේ පෑන්ට් එකේ shipper එක දාගන්න බෑ... ඒක තදයිනෙ "😥😥😥

🐆 - " කෝ මෙහෙ එන්න... "😑

පස්සෙ මම කුකීව මගේ ළඟට අරගෙන එයාගෙ පෑන්ට් එකේ shipper එක දැම්මා..

ඔයාලට ඒක අමුතුයි වගේද ! වැඩිය හිතන්න එපා.. ඕක ගොඩක් වෙලාවට මට කරන්න වෙන වැඩක් තමයි.. තාමත් දෙන්නම එකට wash දාන එකේ ඕක මොකද්ද ....!!!!

🐆 - " ඔන්න හරි.... බලන්නකො ඔයාගෙ ලස්සන කුකී.."😍😍

( Kookie's outfit 🐇)

කණ්ණාඩියෙන් පේන එයාගෙ රූපෙ එයාට පෙන්නල මම කිව්වා...

🐇 - " හ්ම්.... ඒක හොදයි තමා.
Thank you ටෙටේ.."😁😁

🐆 - " ම්ම්ම්ම්ම්.."

( TaeTae's outfit 🐆)

🐆 - " හරිනෙ එහෙනම් දැන්.. යමු පහලට. "

🐇 - " හ්ම්... "

පස්සෙ කුකී මගේ අතේ එල්ලිලාම පහලට බැස්සා..
.
.
.
.
.
.
.
.

🐹 - " මේ මොකද මේ !? "

අපිව දැක්ක ගමන් ගොඩක් පුදුමෙන් වගේ පපා එහෙම ඇහුවෙ ඇයි කියලා මම නම් හොදටම දන්නව.. මොකද කවදාවත් නැතුව අපි වෙනස් විදියට ඇඳලනෙ.

🐆 - " කුකීට අද එක වගේ අදින්න බෑ කිව්වා පපා.. "

මගේ අතේ එල්ලිලා හිටපු කුකීව දෙපාරක් නොහිතාම පාවලා දුන්න මම එහෙම්මම එයාගෙ අතත් අත්තැරලා Kitchen එකට ගියේ මගේ ජාතික පානය Strawberry milkshake එකක් බොන්න..

🐹 - " ඇයි අද මේ හදිස්සියෙම කුකී බබා... "

🐇 - " නිකන් පපා... නිකමට හිතුනා මෙහෙම ඇදලා බලන්න.. හිහී...

පපා මට milkshake එකක්.. "

🐹 - " kitchen එකේ ඇති කුකී.. ගිහින් බොන්න. "

🐇 - " හරි පපා... "

Kitchen එකේ ඉදන්ම එයාලා කියන දේවල් වලට ඇහුම්කන් දුන්න මම කුකී Kitchen එකට එනකන් ඉදලා එතනින් අහකට ගියා..
.
.
.
.
.
.
.
.
.










At Yoonseok house 🏠

🐱 - " අද ඔයාලා ටිකක් පරක්කුයි Joon..."

Jimin hyung ගෙ ගෙදරට ගොඩ වුණු ගමන් අපිව පිළිගන්න ඉස්සරහට ආපු යුන්ගි uncle එහෙම කියලා අපේ අප්පගෙ කරට අත දාගත්ත...

🐨 - " sorry මචං... පොඩි වැඩකට හිර වුණානෙ අන්තිම මොහොතෙ.. "

🐱 - " හරි හරි ඒකට කමක් නෑ.. යං ඇතුලට. "

පස්සෙ අපි හැමෝම එයාලගෙ පිටිපස්සෙන් ඇතුලට ගියා...

🐥 - " ඌව්.... මගෙ පොඩ්ඩො දෙන්නා ඇවිල්ලා..
ඒත් මොකෝ මේ ජාති දෙකෙන්  ! "

ගේ ඇතුලට ආපු ගමන් අපිව Hug කරන්න බලාගෙන අපි ගාවට දුවගෙන ආපු jimin hyung එකපාරටම නැවතුනේ කවදාවත් නැති අපේ වෙනස දැකලා...

🐷 - " අනේ ඒක තමා... අද දෙන්නා එකම විදියට ඇදලා නෑ.."

හොබී uncle ලුත් අපි දිහා බලලා කිව්වා..

🐨 - " දන්නෙ නැද්ද හොබී..... දැන් එයාලා ලොකුනෙ.. "

අප්පා එහෙම කියලා අපි දිහා බලලා හිනාවුණේ මම කුකීව පාවලා දෙන්න කට අරින්න හදනකොටයි..

🐥 - " මම කුකී බබාව මේ kit එකෙන් දැකලාම නෑනේ...
අලුත් එකක්ද...!? අනේ ඔයා ඒකට හරිම ලස්සනයි පැටියෝ..."

Jimin hyung කුකීගෙ කම්මුලක් මිරිකලා එහෙම කියද්දි කුකී ලැජ්ජාවෙන් රතුවුණේ මම බලන් ඉද්දිමයි...

' කුකී ඇයි මේ.... බැරිවෙලාවත් මම මේ තරම් සැක කරන හේතුව....... ඒකද ඔයා මගෙන් හංගන්න හදන්නෙ... නෑනේ ද!... jimin hyung ඔයාට තවත් එක hyung කෙනෙක් විතරයි නේද! '😔😔😔😔

කුකී දිහා බලාගෙන මම හිතුවා..

🐥 - " අපෝ මගේ ටේ බබා මොකෝ මේ මුණ එල්ලන්...
ඔයා ඉතින් මොකක් ඇන්දත් මගේ handsome මල්ලියනෙ.."

කුකීට කලා වගේම මගේ කම්මුලකුත් මිරිකලා jimin hyung එහෙම කිව්වෙ එයා පුංචි දේකින්වත් අපිට වෙනසක් කරන්න අකමැති නිසා..

🐥 - " කෝ දැන් මගේ b'day present.. "

🐆 - " ආආ මෙන්න මගේ එක hyungi...
Happy birthday "

මගේ අතේ තිබ්බ gift එක jimin hyung අතට දීලා එයාව hug කරපු එයාට wish කලා...

🐇 - " මේක කුකීගෙන්...
Happy birthday jimin hyungi.... "

මට පස්සෙ කුකීත් එයාගෙ gift එක jimin hyung අතට දීලා එයාව Hug කලා..

ඒත් අද එයාගෙ hug එකේ අමුත්තක් තියනව කියලා මට හොදටම පෙනුනා.. මොකද මගෙ කුකී කවදාවත් නැතුව අද හොදටම රතු වෙලා. 

🐥 - " ඉන්න මම මේ දෙක ටුක් ගාලා තියල එන්නම්... පස්සෙ අපි ටිකක් සෙල්ලම් කරමු. "

එහෙම කියලා ඉක්මනට අපි ළඟින් දුවල ගිය jimin hyung තෑගි ටික කාමරේට ද කොහෙද දාලා ආපහු අපි ගාවට ආවා..

එහෙම්මම අපි තුන්දෙනත් එක්කම ආවෙ garden එකට...

Jimin hyung ලගෙ ගෙදර තියෙන්නෙ ටිකක් ලොකු garden එකක්... හැමදාම මෙහෙ ආවම අපි ඇති පදම් දගලලා ගෙදර යන්නෙ දාඩිය පෙරාගෙන...

අදත් ඉතින් ඒකෙ වෙනසක් වුණේ නෑ.. birthday party එක පැත්තකට දාලා අපි garden එක පුරාම එහෙ මෙහෙ දිව්වෙ අවුරුදු හතරෙ පහේ පොඩි එවුන් වගේ....

දැන් කුකීට තමා මාවයි jimin hyung වයි අල්ලන්න තියෙන්නෙ... ඉතින් අපි දෙන්නා කකුල් දෙකට පිං දිදී ආසාවට වත් පිටිපස්ස හැරිලා බලන්නෙ නැතුව පුළුවන් තරම් වේගෙන් ඉස්සරහටම දිව්වෙ කුකී අපිට වඩා පොඩි වුණත් එයාට වේගෙන් දුවන්න පුළුවන් නිසා...

ඒත් එකපාරටම....









🐇 - " අහ්හ්.... අනේ ටෙටේ...."😭😭😭

.
.
.
.
.
.
.
.
💜⏩⏩















Jungkook P.O.V දෙන්නෙ නැතුව දිගටම Taehyung P.O.V වලින් ලිව්වොත් කතාව අවුල් යයිද!



කාලෙකින් කතාව අරන් ආවෙ...
දැන් මේක කම්මැලි නෑනේ නේද...😶

My Brother-in-law එකත් අද දෙනවා....❤

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

Continue Reading

You'll Also Like

4M 168K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
2.8K 408 9
( Sinhala ff) "π™·πšŽπš’ πš‹πšŠπš‹πš’πš‹πš˜πš’ 𝚒𝚘𝚞'πš› 𝚜𝚘 πš‘πš˜πš" "π™Ύπš‘ πš–πš’ πš‘πš˜πš›πš—πšŽπš’ πš‹πš˜πš’πšπš’" π˜›π˜’π˜¦π˜¬π˜°π˜°π˜¬~<3 Top - ? Bottom - ? I have no idea😌...
510K 7.5K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...
1K 83 5
ΰΆ†ΰΆ―ΰΆ»ΰΆ«ΰ·“ΰΆΊΰΆΈ ΰΆ§ΰ·šΰ·„ΰΆΊΰ·”ΰΆ±ΰ·ŠΰΆœΰ·Š හා ΰΆ’ΰΆ±ΰ·ŠΰΆœΰ·ŠΰΆšΰ·”ΰΆšΰ·ŠΰΆœΰ·š ΰΆ ΰΆ»ΰ·’ΰΆ­ ΰ·€ΰΆ½ ΰΆ†ΰΆ½ΰΆΊ ΰ·€ΰ·’ΰΆ―ΰ·“ΰΆΈΰΆ§ ΰΆ†ΰ·ƒ ࢚ࢻࢱ ࢔ࢺාࢽࢧ ❀️✨️