Chapter 3💜

2.2K 442 32
                                    

Jungkook's POV,

Show එක මැද දී එලියට ආපු Jungkook bodyguard ලත් නැතුව තමන්ගේ car එක අරගෙන ගියා.(ටිකක් විතර පණ්ඩිත යි නේ ඉතින්) වෙලාව නම් රෑ 9.30 ත් පහුවෙලා. ඔහොම යනකොට කොල්ලාට තේරුනා වාහන 5ක් විතර කොල්ලාව follow කරනවා කියලා, කොල්ලා ගනන් ගත්තේ නෑ. කොල්ලා හිතුවේ තමන් මගඇරියත් ඒ තමන්ගේ ම bodyguardලා කියලා, හැබැයි කොල්ලාට වැරදුනා. මොකද ඉස්සරහින් තව වාහන 5ක් ඇවිත් කොල්ලගෙ වාහනේ හරස් කරලා නැවැත්තුවා.දන් නම් කොල්ලට තේරුනා එයා ඇමට අහුවුනා කියලා. දැන් ඉතින් කොල්ලා වාහන 10ක් අතරට මැදිවෙලා, කෝකටත් කොල්ලා වාහනෙන් එලියට බස්සෙ නෑ එතකොටම කොල්ලා දැක්කා ඉස්සරහ වාහනෙන් බැස්සෙ කවුද කියලා.

හිතුවා වගේම වෙන කවුරුත් නෙමෙයි, ඒ කොල්ලා meet වෙන්න හිතාගෙන ගියපු black sheeld එකේ leader, Seyoul yon hack. වීරයා වගේ තනියම ආවට දැන්නම් කොල්ලා ටිකක් බයවෙලා ඉන්නේ මොකද කිවුවොත් කොල්ලා තනියෙන් එතන 50ක් විතර ඉන්නවා. මොනා කරන්නද, කොල්ලා gun එකත් load කරගෙන car එකෙන් එලියට බැස්සා.

Yh - නියමයි. වීරයා තනියම ඇවිල්ලා එහෙනම්. පොඩි එකෝ උබ මන් හිතුවට වඩා මොඩයි.

Yon hack මහා හයියෙන් හිනා වුනා.

Jungkookට හිතුනා අපොයි මන් කර ගත්ත මෝඩකමක් කියලා, ඒත් කොල්ලා second වුනේ නෑ. කොල්ලත් දීලා ඇරියා.

Jk - උබට වැරදිලා yon hack මන් උබට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.

Yn - පොඩි එකෝ අද තමා උබේ අවසානේ උබේ මහා ලොකු යාලුවො ටික කෝ.. උබ සදහටම උන්ට bye කියපන්. මොකද අද තමා උබ ජීවත් වෙන අන්තිම දවස.

එහෙම කියපු yon hack එයගෙ gun එක Jungkook ගේ දිහාවට දික් කෙරලා load කරා Jungkook එයගේ gun එක yon hack ගේ පැත්තට දික්කරා. මලා... මේකේ bullet නෑ නේ. සික් කාලා වරෙන්කො දැන් ඉතින්...අනේ දෙවියනේ සූරදූතියක්වත් මවන්න කියලා හිතපු කොල්ලා බොරුවට හරි කමක් නෑ කියල gun එක දික් කලා ඒ එක්කම ආපු උන්ඩයක් කොල්ලාගෙ බඩේ දකුණු කෙලවරේ වැදුනා.

කොල්ලා එකපාරටම බිම ඇදගෙන වටුනා කොහෙද ඉතින් අනිත් පත්තට වෙඩි තියන්න උන්ඩ තියෙනවයැ. ඒ මදිවට yon hackගෙ ගෝලයෙක් කොල්ලට අයෙමත් වෙඩි තියන්න හදුවා.

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now