New Story💜️

1.7K 217 18
                                    

ඔයාලා ඉල්ලුවනේ මගෙන් new ff එකක් ඉතින්..... ඔන්න මන් ඔයාලගේ ඉල්ලීම ගැන සලකා බැලුවා හොදේ😁 මේක ටිකක් වෙනස් විදියේ ff එකක්. ඒක නිසා ඔයාලා කියවලා බලලා හොදයිද කියන්නකෝ.....😌

අළුත් ff එක ලියන්න මගේ හොදම යළුවෙක්, ඇත්තම කිවුවොත් මගේම සහෝදරියක් වගේ ඉන්න Himzyde-Himzyde තමා help කරන්නේ.

ඔයාලා දන්නවා ඇතිනේ Taehyung ගේ Mafia's babygirl ff එක අන්න ඒකේ ඕතර්, තමා මෙයා. ඔයාලා කියවලා බලන්නකෝ.

Stay safe💜

Love u💜️

-Jeon Yunhee-

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now